පාර්ලිමේන්තුව කැඳවන ලෙස සඟ ආඥාවක්
රට තුළ ඇති වී තිබෙන තත්ත්වය ධර්ම සංවේගයට හේතු වී තිබෙන නිසා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට සංඝ ආඥාවක් නිකුත් කළ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාලෝචක ආචාර්ය පූජ්‍ය කරකොළේ පියදස්සී හිමියෝ අවධාරණය කළහ.
කොළඹ 07, නව නගර ශාලාවට රැස්වී ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් සංඝ සම්මුති කොට සිය විධානය ලබාදෙන බවද උන්වහන්සේ සඳහන් කර සිටියහ.
රට තුළ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්නැයි කියමින් අද (06දා) නව නගර ශාලාවේදී සඟ සමුළුවක් පැවැත්වුණු අතර, එහිදී උන්වහන්සේ මේ බව පවසා සිටියහ.
ඉන්දික හේවාවිතාරණ/ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු




















popular news
-
Kumar Tuesday, 06 November 2018 10:20 PM
ඔබවහන්සේලගේ ඉල්ලීම හරිය මොකටද වීණා වාදනය කරනවා වගේද?
Reply : 0 1
sg Tuesday, 06 November 2018 10:54 PM
දේශපාලන උපායමාර්ග.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

