saravita-anim2

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා

editors-choice - timelapse 6804 hours ago

LATEST

දරුවන් වැඩි වශයෙන් කොවිඩ් වලට ගොදුරු විමේ අවදානමක්

calendar_today 2021 අගෝ 02 - 11:27 remove_red_eye - 456  

කොරෝනා වසංගතයට දරුවන් වැඩි වශයෙන් ගොඳුරුවන තත්ත්වයක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්ය ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඳ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

තවත් කොරෝනා ආසාදිතයින් 1,711 ඊයේ දිනයේ මෙරටින් වාර්තා වුණා. එම ආසාදිතයින් අතරින් 481 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

Read More

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේදී බේස්බෝල් තරග සඳහා භාවිත කරන පන්දුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් වෙයි.

Read More

චීන රජය විසින් තුන් වන ලෝකයේ රටකට සිදු කර ඇති විශාලතම එන්නත් පරිත්‍යාග කිරීම මෙය බවද ඇය සඳහන් කළාය. මෙම එන්නත්කරණයේ ප්‍රධාන සාධකය ජනතාව මරණයෙන් බේරා ගැනීම බව ද ඇය සදහන් කළාය.

Read More

අද (27දා) ’’ලෝක හිස හා ගෙල ආශ්‍රිත පිළිකා දිනයයි’’. ’සුවැති දිවියකට පුවක් නවතමු’ මෙවර එම දිනයේ තේමාව වී තිබේ. හිස ගෙල ආශ්‍රිත පිළිකා දෙස අවධානය යොමු කරන විට මුඛ පිළිකා ගැන අවධානය යොමු වීම නිතැතින් සිදුවන්නකි.

Read More

දීර්ඝ කලක සිට මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ බලාපොරොත්තුවක් වූ ’’දේශීය සේලයින්’’ නිෂ්පාදනය සැබෑ කරමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ පෞද්ගලික ආයතනයක් බද්ධ ව්‍යාපාරයක් ලෙස ඇරැඹූ කර්මාන්තශාලාවේ නිෂ්පාදන සැප්තැම්බර් 1 දින සිට රාජ්‍ය අංශයට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය අද හිමි වූ බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

කොවිඩ් ආසාදිත කුඩා ළමුන් 5කට අධික ප්‍රමාණයක් මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත්කරන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. එම දරුවන් සියලුදෙනා වයස අවුරුදු 14ට අඩු අය වීමට විශේෂත්වයකි.

Read More

ශ්‍රී ලංකාවේ නිලුක කරුණාරත්න සහභාගිවු බැට්මින්ටන් කේවළ පිරිමි තරගයේදි අයර්ලන්තයේ N Nguyen හමුවේ තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්විය. එහි පළමු වටය ලකුණු 21 ට 16 ක් ලෙසත් දෙවන වටය 21-14 ක් ලෙසත් සටහන් විය.

Read More

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසාදමා තිබූ දෙහිවල ජාතික සත්වෝද්‍යානය ද අද සිට සංචාරකයින් වෙනුවෙන් විවෘතව තැබෙනවා.

Read More

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයකු කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි කරාපිටිය අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසයි.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මැයි මාසයේ වසා දැමූ දෙහිවල සත්වෝද්‍යානය හා රිදියගම සෆාරි උද්‍යානය නැවත මහජනතාව සඳහා විවෘත කිරීමට තීරණය කර ති​බේ

Read More

චීන ඖෂධ නිෂ්පාදක සමාගමක් වන සීනෝවාක් විසින් නිපදවන ලද කොරෝනාවැක් එන්නත මාත්‍රා දෙකක් මගින් කොවිඩ් වසංගතයට එරෙහිව සියයට 83.5 ක ආරක්ෂාවක් ලබා දෙන බව ඉහළ වෛද්‍ය සඟරාවක් වන ද ලැන්සෙට් හි ප්‍රකාශයට පත් කරන ලදී.

Read More

109 වැනි වසරට වෙනි ජන්ම දිනය (2021.08.20) සැමරිමට අපෙක්ෂාවෙන් සිටින සයදරු මවක් ගිනිගත්හේන රම්පාදෙණිය ග්‍රාමසේවා වසමේ කොටියාකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටියි.

Read More

බොලිවුඩයේ පුරාවෘත්යක් බදු ඉන්දීය සුපිරි නලු දිලිප් කුමාර් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට ඔහු 98 වැනි වියේ පසුවිය.

Read More

ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් දහසේ සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නවීකරණය කරන ලද ලෑන්ඩ් රෝවර් රථ 12 ක් අඟහරුවාදා (29) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පරික්‍ෂා කළේය.

Read More

ඩෙල්ටා ප්‍ර භේදය සුළුකොට සැළකිය නොහැකි බවත් ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නේ නම් මෙය ලංකාවේ වේගයෙන්ම පැතිරී යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවැසීය.

Read More

හඩ්සන් සමරසිංහ මහතා 1969 දී ගුවන් විදුලි සංස්ථාවට එක්වූයේ ගුවන් විදුලි වැඩසටහන සම්පාදකයකු ලෙසිනි.

Read More

එංගලන්තය සමග නිමා වූ 20යි 20 තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ති​බේ. ඔහු මීට පෙර එහි 10 වැනි ස්ථානයේ රැදී සිටියා.

Read More

ජුලි 13 දා දක්වා මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පනවා තිබු තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු කර තිබේ.

Read More

’’මේ ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට මේ වසරේ මාර්තු දක්වා බිලියන 831ක් අච්චු ගහලා තිබෙනවා ’’

Read More

පාර්ලිමේන්තුවට පැමිණි සැනින් තෙල් මිල අඩු කිරීමට බැසිල් රාජපක්ෂ යනු ශක්‍රයා නොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කරනු ලැබුවා.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික්වලින් 40%ක් පමණක් ගොඩබිමට ගසාවිත් ඇති බවත්, එසේම ඉතිරි 60෴ට සිදු වූ දෙයක් මේ වනතෙක් වාර්තා වී නොමැති බවත් පරිසර අමාත්‍යාංශය කළ සොයා බැලීමකදී අනාවරණය වී තිබේ.

Read More

ඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිර ගිය කෝවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් පස්දෙනෙකු ලංකාවෙන් වාර්තා වීමත් සමගම ඒ පිළිබඳව වැඩි අවධානයක් මෙරට සෞඛ්‍ය අංශ යොමුකර තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ පිළිබඳව අවධානය යොමු කරමින් පසුගියදා (28දා) මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කර තිබූ අතර, එහිදී සඳහන් වූයේ තවත් සැක කටයුතු ලක්ෂණ සහිත රෝගීන් තුන් දෙනෙකු පිළිබඳ පර්යේෂණ වාර්තා ලැබීමට නියමිත බවයි. මේ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව සාකච්ඡාවට ගැනුණු කරුණුයි.

Read More

චීනයේ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිවල සේවය කිරීමෙන් වළකින ලෙසය චීන සේවකයන් දැනුවත් කරන්නැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා දැන්වූ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද පැවැත්වෙන එක්දින තරගය එංගන්ත නායක ඔයින් මෝගන්ගේ 244 වැනි එක්දින තරගය වෙයි.

Read More

ඒ අනුව බහරේනය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමර් රාජ්‍යය, කටාරය, ඕමානය හා කුවේට් යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණීමට තහනම් කර තිබේ.

Read More

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීමෙන් සති හතරකට පසු ෆයිසර් ලබාදීමේ මිශ්‍ර එන්නත් මාත්‍රාවකින්, දෙවැනි මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවක්ම ලබාදීමට වඩා හොඳ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් පවතිනු ඇතැයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදුකළ අධ්‍යයනයක් පෙන්වා දෙයි.

Read More

ගම්පහ දිස්තික්කය තුළ සිදු කරන මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් තාවකාලිකව අත්හිටවු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

Read More

සියලුම නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් සඳහා ජූලි මස මුල් සතියේ පළමු එන්නත් මාත්‍රාව ලබාදෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (12) දින පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.