saravita-anim2

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා

editors-choice - timelapse 6580 hours ago

LATEST

මාස්ක් පලඳින්න කීවාට වෙඩි තබා මරා දමලාලු

calendar_today 2021 සැප් 22 - 22:30 remove_red_eye - 1355  

වෙළෙඳ සැල තුල මුඛ ආවරණය පලඳින ලෙස පාරිභෝගිකයාට පැවසීමෙන් ආරවුල ආරම්භ වී ඇති අතර, එහිදී කෙටි ආරවුලකින් පසු ඔහු පිටව ගොස් ඇත.

මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021 කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික යෞවනියක් වන ගිම්හානි පෙරේරා සමත් වී තිබේ. ඊයේ (19) පැවති මෙම තරඟය සඳහා ඇය බොස්ට්වානා රාජ්‍යයේ ’’පිළික්වේ පළාත’’ නියෝජනය කරමින් එක්වී ඇත.

Read More

“කිසිම ආරාධනාවක් නෑ. මමත් දන්නෙත් නෑ. මමත් ඔයගොල්ලො ලියන ඒවා තමයි දන්නේ. ඔයගොල්ලොම ලියලා මගෙන් අහනවා ඒ මොකක්ද කියලා. මට අද වනතුරු කවුරුත් කියලා නෑ. මාධ්‍යවල පළවන ඒවා තමයි මමත් දන්නේ.”

Read More

කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ වලට අතරමැදිව පරීක්ෂණ ක්‍රමවේදයක් කළ හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.

Read More

තල් සංවර්ධන මණ්ඩලයේ තවත් කඩයිමක් පසුකරමින් එහි ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රංශය, ස්විස්ටර්ලන්තය සහ ජර්මනිය සඳහා බෙදාහැරීමේ නියෝජිතයින් පත්කර තිබේ.

Read More

පාසල් විවෘත කිරීම සඳහා සුදුසු වාතාවරණයක් තවමත් නිර්මාණය වී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.

Read More

දකුණු අප්‍රිකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ. 38 හැවිරිදි ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කට, එක්දින තරග 125කට හා 20යි 20 තරග 47කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු බිද හෙලා ඇති කඩුලු ගණන පිළිවෙලින් 439ක්, 196ක් හා 64ක්.

Read More

චීනයේ සෑම සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා වයස 18ට අඩු දරුවන්ට අන්තර්ජාල ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, සිකුරාදා සිට ඉරිදා දක්වාත්, රජයේ නිවාඩු දිනවලත් රාත්‍රී 8.00 සිට රාත්‍රී 9.00 දක්වා පමණක් කැමති නම් වීඩියෝ ක්‍රීඩාවක නිරත වීමට දරුවන්ට අවස්ථාව ලබා දී ඇත.

Read More

2020 දී මධ්‍යම චීනයේ වූහාන් නගරයේ හුවානාන් මුහුදු ආහාර වෙළෙඳ පොළ වෙත කොවිඩ්-19 වෛරසය පැමිණ ඇත්තේ ආනයනික සීතල දාම සැපයුම් මගින් බව චීනයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

Read More

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ අද (30දා) දිනය ශ්‍රී ලංකාවට වාසනාවන්ත දිනයක් බවට පත්කරමින් මවුබිමට ලෝකඩ පදක්කමක් දිනාදීමට දුලාන් කොඩිතුවක්කු සමත් විය.

Read More

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවට ඉහළම ගෞරවය රැගෙන එමින් පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත අද (30දා) සමත් විය. එක් අතක් වැලමිටෙන් පහළ අහිමි හෝ අප්‍රාණික ක්‍රීඩකයන් සහභාගිවන F-46 කාණ්ඩය යටතේ තරග වඳිමින් දිනේෂ් මෙම ගෞරවය මවුබිමට රැගෙන ආවේය.

Read More

දකුණු ආසීයානු කලාපයේ පවතින නව කොවිඩ් 19 ව්‍යා​ප්තියත් සමග ඉකුත් අප්‍රේල් (29) දා සිට ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට ඇතුල්වීමට තිබු ගුවන් මගි තහනම අද (30) දිනයෙන් පසුව ඉවත් කිරිමට ඉතාලි සෞඛ්‍ය අමත්‍යාංශ​ය තීරණය කර තිබේ.

Read More

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ දක්වා කොවිඩ් වැළදුණු දරුවන් 16කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පි.විජේසුරිය මහතා පවසයි.

Read More

ලබන මස 2 වන සතිය වනවිට වයස අවුරුදු 18 ත් 30 ත් අතර පිරිස එන්නත්කරණයට ලක් කිරීමට කටයුතු කරන බව​ට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

එංගලන්තයේ පැවැති ද හන්ඩර්ඩ් ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායමට හිමිවිය.

Read More

නවතම අධිවේගී මාර්ගය තණබිම්, හිම කඳු සහ තෙත්බිම් හරහා ගමන් කරන අතර, යංබාජයින් භූතාප උණුදිය උල්පත සහ නම්ට්සෝ විල වැනි මනස්කාන්ත දර්ශනීය ස්ථාන සම්බන්ධ කරමින් ගමන් කරයි.

Read More

රට වසා තැබීමට විරෝධය දක්වමින් ඔස්ට්‍රේලියාවේ ජනතාව මහා මාර්ගවලට බැස විරෝධතා පවත්වමින් සිටියි. මෙල්බරන් හා සිඩ්නි නගරවල විරෝධතා උත්සන්න වීම හේතුවෙන් සිය ගණනක් අත්අඩංගුවට ගැනීමට ඔස්ට්‍රේලියා පොලීසිය කටයුතු කර තිබේ.

Read More

බාසිලෝනා කණ්ඩායමෙන් ඉවත් වූ ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායම සමග එක්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම සමග එක්ව තිබේ.

Read More

මෙවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර මහජන සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට මල්වතු අස්ගිරි මහනා හිමිවරුන්ගේ උපදෙස් පරිදි තීරණය කළ බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය .

Read More

ශ්‍රී ලංකාවේ විවාහ වී ඉන් අනතුරුව විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවලදී වෛවාහික නඩු පැවැරීමෙන් ලබා ගන්නා තීන්දු ශ්‍රී ලංකාවේ පිළිගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

නවසීලන්ත කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ හා පාකිස්තාන තරග සංචාර සදහා පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර පත් කර ඇ​ත.

Read More

ශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා බෝම්බය පුපුරා අවසන් බැවින් ඉදිරි සති දෙක තුනක කාලය තීරණාත්මක බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන සඳහන් කර සිටියි.

Read More

විදුලි ස්කුටරයක ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු ඊයේ (09දා) අලුයම ඉතාලියේ ෆිරෙන්සේ නගරයේ මාර්ගයක සිදු වු අනතුරකින් එම ස්ථානයෙම මියගොස් ඇති බව ෆිරෙන්සේ නාගරික පොලීසිය පවසයි.

Read More

ප්‍රතිචක්‍රීකරණය නොකරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතා කර නිෂ්පාදනය කරන Plastic Mixed Asphalt (Concrete) භාවිතයෙන් නැගෙනහිර පළාත් සභාව යටතේ ඇති මාර්ග ඉදි කිරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

Read More

කිරිපිටි මිල වැඩි කිරිම හෝ පාරිභෝගිකයාට හා ව්‍යාපාරිකයාට හානියක්නොවන පරිදි දැනට අය කරන බදු කිහිපයක් අඩු කර කිරිපිටි මිල ස්ථාවරව පවත්වාගෙන යෑම යන විසඳුම් දෙක එහිදී ඔහු විසින් ඉදිරිපත් කර තිබේ.

Read More

නවසීලන්තයේ කිරි ආශ්‍රිත කර්මාන්ත, ගෙවතු වගාව, නිවාස, සේවා, සෞඛ්‍ය සහ පුළුල් රාජ්‍ය අංශය යන සියලුම අංශවල දැඩි සේවක හිඟයක් වාර්තා කර ඇති අතර, දේශසීමා අවහිර කිරීම් ඉවත් කරන ලෙසට රජයට ඉල්ලීම් ලැබෙමින් පවතී.

Read More

සැලසුම් කළ පරිදි එළඹෙන සැප්තැම්බර් පළමු සතියේදී පාසල් යලි ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් ප්‍රකාශ කර සිටියි.

Read More

මෙම වසරේ ගතවූ මාස හයහමාරක කාලය තුළ ළමා අපයෝජන පැමිණිලි 4700 ක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවැසීය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගේ පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජයෙන් පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනිකා මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා (07) දිවයිනට රැගෙන ඒමට නියමිත බව ජපාන තානාපති, අකිරා සුගියාමා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.