saravita-anim2

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා

editors-choice - timelapse 7025 hours ago

LATEST

ඉන්දීය දේව මණ්ඩලයට කොරෝනා දේවතාවියත්

calendar_today 2021 ජුනි 12 - 20:41 remove_red_eye - 1289  

කොවිඩ්-19 වසංගතයේදී සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරන ලද මහජන සෞඛ්‍ය පුරුදු අනුව යමින්, මුඛ ආවරණයකින්ද මෙම ’’කොරෝනා දේව මාතා’’ පිළිරුව සැරසී සිටීම සුවිශේෂී අවස්ථාවකි.

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් විෂයභාර ඇමතිවරයා ඍජුව වගකිවයුතු බවත් ජනතාව පීඩාවට පත්කිරීමේ වගකීම භාරගෙන ඇමතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Read More

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ති​බේ.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය අධ්‍යක්ෂ තනතුරට ප්‍රථමවරට කාන්තාවක් පත්කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය පරිදි මෙසේ එම තනතුරට පත්කර ඇත්තේ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මියයි.

Read More

දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

Read More

නැගෙනහිර චීනයේ ජියැන්ග්සු හි පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්ට H10N3 කුරුළු උණ රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි. ඒ අනුව H10N3 කුරුළු උණ රෝගය ආසාදනය වූ බවට තහවුරු කරගත් ලෝකයේ පළමු රෝගියා ඔහු වෙයි.

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දනය සඳහා නිරෝධායන නීති කඩකිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා යුද හමුදාව යතුරුපැදි බලකායක් හඳුන්වාදීම 27 දින යුද හමුදාවේ පනස් තුන්වන බල සේනා මූලස්ථානයේ දී සිදුකෙරිණි.

Read More

PCR හා RAT පරීක්ෂණ වලට නිදර්ශක ලබා ගැනීමේ ක්‍රියාවලියෙන් හෙද නිලධාරීන් ඉවත් වීමට තීරණය කර ඇති බව රජයේ හෙද නිළධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සදහන් කරයි.

Read More

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (26) සහ අනිද්දා (27) දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් සහ මස් මාංශ අලෙවි සැල් වසා දමන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් සතුව පැති ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි නවීන පහසුකම් වලින් සමන්විත නිවස ඔහු වෙන්දේසියේ අලෙවි කර තිබේ.

Read More

බ්‍රිතාන්‍ය පර්යේෂකයන් සොයා ගත්තේ පළමු වැනි මාත්‍රාවෙන් පසුව වෙනත් එන්නත් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයන්ට වැඩි අතුරු ආබාධ ඇති බවයි. එහිදී පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් ලබාගත් අයගෙන් 34%කට වැඩි උණ තත්ත්වයක් ඇතුළු අතුරු ආබාධ දැකගන්නට ලැබුණු අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් මාත්‍රා දෙකම ලබාගත් අයට එවැනි උණ තත්ත්වයක් පැවතියේ 10%ක පිරිසකට පමණි.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරගාවලියේ දෙවැනි අදියර ජූලි 30 සිට 2021 අගෝස්තු 22 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

කොවිඩ් තුන්වෙනි රැල්ලත් සමඟ දරුවන් සෑහෙන සංඛ්‍යාවක් ද එම රෝගී තත්ත්වයට මුහුණ දී ඇතැයි පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය හා ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

අප රටේ ප්‍රධාන වශයෙන්ම බොහෝ දෙනෙකු පානය කරන්නේ, තේ වුවත්, කෝපි සඳහා ඇති තැනද පහසුවෙන් ඉවතලිය නොහැකිය. කෙසේ වෙතත්, බොහෝ දෙනෙකු කෝපි එකක් සාදා ගැනීමේදී නියම කෝපි රසයෙන් යුතු කෝපි කෝප්පයක් සාදාගන්නේද යන්න ගැටලුවකි. නියම කෝපි රසයෙන් යුතු කෝපි කෝප්පයක් සාදා ගැනීමට විවිධ ක්‍රම පවතින අතර, ෆ්‍රෙන්ච් ප්‍රෙස් යනු ඉන් එක් ක්‍රමයකි.

Read More

(LONG READS)ට්‍රැවල් කරන එක කැම්මැලි වෙච්ච මිනිස්සු ඉන්නවා. ට්‍රැවල් කරනවට වඩා සෝෆාවක ඇල වෙලා ටීවී එකේ මැච් එකක් බලාගෙන ඉන්න එක සතුටක් කියලා හිතන මිනිස්සුත් ඉන්නවා. එහෙම මිනිස්සුන්ටත් ට්‍රැවල් කරන්න හිතෙන විදියෙ වැඩක් කරපු තරුණයෙකු අද අප හා සංවාදයකට එකතු වෙනවා

Read More

සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ නව තාක්ෂණයෙන් යුතු ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

එම සැලැස්ම යටතේ හඳුනාගනු ලබන ජාතික රක්ෂිතයන් ලෙස සංරක්ෂණය කළ යුතු ප්‍ර දේශ වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ජාතික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව සඳහන් කර සිටියි. ඒ බව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. 32 හැවිරිදි තිසර පොර්රා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 6කට එක්දින ජාත්‍යන්තර තරඟ 166කට සහ 20/20 තරඟ 84ක් ක්‍රීඩා කර තිබේ.

Read More

කොවිඩ් ආසාදිත බවට තහවුරු වී නිවෙස්වල සිටින අය සිටීනම් 1906 අමතන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයේදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා බවට 22 හැවැරිදි ප්‍රවීන් ජයවික්‍රම වාර්තා අතරට එක්විය. ඒ බංග්ලාදේශය හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 11ක් දවා ගනිමිනි. ප්‍රවීන් පළමු ඉනිමේදී කඩුලු 6ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය

Read More

කොවිඩ් අරමුදල වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම හා ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට තිබූ විස්සයි20 තරගය සැලසුම්කළ පරිදි නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

බොරැල්ල ආයුර්වේද රෝහල, යක්කල ආයුර්වේද රෝහල හා නාවින්න ආයුර්වේද රෝහල මේ වෙනුවෙන් යොදා ගැනීමට නියමිත බව ඇය පැවැසුවාය.

Read More

2021 වසරේ ගෙවී ගිය මාස 03 ක කාලය තුළදී පමණක් යාපනය දිස්ත්‍රික්කයේ දමිළ තරුණ තරුණියන් 1600 ක් පමණ යුදහමුදාවට බැඳී ඇති බව යුදහමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේය.

Read More

’’අපි මට්සුයාමා නගරයේ ඔලිම්පික් පන්දම රැගෙන යාම අවලංගු කරනවා. සාමාන්‍ය ප්‍රේක්ෂකයින් සම්බන්ධ නොවන අයුරින් පන්දම පැමිණීම සමරනවා’’ ප්‍රාන්ත ආණ්ඩුකාර ටොකිහිරෝ නකමුරා පැවසීය.

Read More

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඔබේ ලග්නය ගැන දැනගන්න..

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය මීට පෙර තලේබාන් සංවිධානය සමග පැවති සාකච්ඡාවලදී, හමුදා ඉවත් වීම සඳහා මැයි 1 වැනි දිනය නියම කර තිබුණි.

Read More

ඒ අනුව එක්සත් තව්හීද් ජමාත්, සිලෝන් තව්හීද් ජමාත්, ශ්‍රී ලංකා තව්හීද්, සමස්ත ලංකා තව්හීද් ජමාත්, ජමාතේ අන්සාරිස් සුන්නාතිල් මොහොමදියා, දරුල් අදාර්, ශ්‍රී ලංකා ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය, අයි.එස්.අයි.එස්, අල් කයිඩා, සේව්ද පර්ල්, සුපර් මුස්ලිම් යන සංවිධාන මේ අනුව තහනම් කර තිබේ.

Read More

සිය මංගල ටෙස්ට් තරගයේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ශතකයක් වාර්තා කළ සිව්වැනි ක්‍රීඩකයා ලෙසත් විදේශයකදී එම දක්ෂතාව දැක්වූ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසත් පැතුම් නිශ්ශංක වාර්තා අතරට එක්විය.

Read More

ඩුබායි හි මිය ගිය බවට සඳහන් කරමින් වෙනත් නමකින් මෙරටට එවා තිබූ මළ සිරුර සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කෙසෙල් වත්ත දිනුක ගේ බවට ඩී. එන්. ඒ. පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

Read More

ඇතැම් පිරිස් සහ මාධ්‍ය හුවා දක්වන අන්දමේ පරිසර විනාශයක් දිස්ත්‍රික් මට්ටමින් සිදු නොවන අතර එය මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රකාශ කළහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.