කෝටි 500 දියමන්තිය සොයාගනියි
පන්නිපිටියේදී කොල්ලකන ලද බවට සැක කෙරෙන රුපියල් කෝටි 500ක් පමණ වන දියමන්තිය සමග සැකකරුවෙකු පෑලියගෙඩ අපරාධ විමර්ශණ එක්ක්ය අද (05) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දියමන්ති හා මැණික් කොල්ලයේ වටිනාකම රුපියල් කෝටි 700ක් පමණ විය. එම කොල්ලය දැනට ඩුබායිහි අත්අඩංගුවේ පසුව මාකඳුරේ මධූෂ් නැමැති සංවිධානාත්මක අපරාධකරු විසින් සැලසුම්කළ බවට තොරතුරු වාර්තා විය.
මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කැළුම් ඉන්දික නොහොත් කැවුමා නැමැති සැකකරුගෙන් කළ ප්රශ්න කිරීම්වලට අදාළව පානදුර කෙසෙල්වත්තේදී අදාළ දියමන්තිය සොයාගෙන තිබේ.

popular news
-
Champa Tuesday, 05 March 2019 01:23 PM
මැණිකත් හොයා ගත්තලු! Pretty amazing isn't it? දැන් කාටද මේවාට ලකුණු වැටෙන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

