මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන දිනය මම දන්නවා
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඬනය ක්‍රියාත්මක කරන දිනය තමන් දන්නා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි. කෙසේ වෙතත් ඒම දිනය පිළිබඳව ඔහු සඳහන් නොකළේය.
ජනපති නිල නිවසේදී දෙස් විදෙස් මාධ්‍ය ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
මරණ දඬුවම නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාර තුළ සිටිමින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන්නේ නම් ඔවුන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර සඳහන් කළේය.
1976 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඬනය ක්‍රියාත්මක කර නොමැත.

popular news
-
Champa Wednesday, 06 March 2019 04:15 PM
මේකට ලියපු comment එක මමම delete කළා. ඒ මොකොද කිව්වා නම් ලියල වැඩක් නැහැ. "අද" බයගුල්ල ජනමාධ්‍ය ඇමතිට බයේ දන්නවනේ කවුද කියලා මගේ comment එක කපනව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

