බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීන සූපවේදිනි ශාන්තා මායාදුන්නේ ජීවිතක්ෂයට
කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිෂයේ සිදුවූ පිපිරීමෙන් ප්‍රවීන සූපවේදිනි ශාන්තා මායාදුන්නේ සහ ඇගේ වැඩිමහල් දියණිය ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
දියණිය විසින් ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රෙය් ගනු ලැබූ සෙල්ෆි ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේද හුවමාරු වෙමින් පවතී.

popular news
-
Champa Sunday, 21 April 2019 01:26 PM
අයියෝ ශාන්තා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

