saravita-anim2

2026 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා

2026 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා

Business - timelapse 5624 hours ago

LATEST

දේශීයව නිෂ්පාදනය කළ ATV රථ ශ්‍රී ලංකා නාවික හමුදාවට

calendar_today 2023 පෙබ 27 - 16:45 remove_red_eye - 301  

අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම ඉන්දියාවේ මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර සමාගමේ තාක්ණිෂක දායකත්වයෙන් මෙම ATV රථ දේශීයව නිෂ්පාදනය කර ඇත.

ඩයලොග් එන්ටර්ප්‍රයිස් හි අනුග්‍රහයෙන් ත්‍රිකුණාමලයේ පැවැති දසවැනි ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලියට සමගාමීව මෙම සද්කාර්ය සිදු කෙරිණි.

Read More

ආයෝජකයෙකුට මෙරටට පැමිණි විගසම සිය ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිය හැකි (Plug & Play) වැඩ පිළිවලක් සකස් කරන බව රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම පවසයි.

Read More

පසුගිය වසර 5 තුළ වරාය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ඔවුන් දැනුවත් කළ HIPS සමාගම් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, වරායේ ඉදිරි වර්ධනය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

Read More

EDEX, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය පෙබරවාරි මාස 24 සිට 26 දක්වා SLECC හිදී සහ මාර්තු මාස 4 සහ 5 යන දිනවල KCC හිදී පැවැත්වෙයි.

Read More

ශ‍්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමග එක් වී, සති දෙකකට වරක් බැගින් මාස 6 ක කාලයක් දක්වා, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පවුල් 150 කට වියළි ආහාර ලබාදීමට හේමාස් සමූහය පියවර ගෙන තිබේ.

Read More

ගංගාරාමය නවම් මහා පෙරහර සඳහා අඛණ්ඩව 11 වැනි වරටත් සිය අනුග්‍රාහකත්වය ලබාදීමට ඩයලොග් ආසිආටා පීඑල්සී කටයුතු කරයි.

Read More

‘ආර්ටේනියා,’ ‘කොරල් ජියෝග්‍රැෆර්’ සහ ‘ද වල්ඩ්’ යන සංචාරක මගී නෞකාවන් 2023 ජනවාරි මාසයේදී හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) සේන්දු වී තිබේ.

Read More

ආදායම් බදු දෙපාර්තුමේන්තුවට අයවීමට ඇති හිඟ ආදායම් බදු අයකර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

Read More

කුරුණෑගල කර්මාන්තශාලාව තුළ ජෛවස්කන්ධ බොයිලේරු (biomass boiler) ව්‍යාපෘතියකට ආයෝජනය කරයි.

Read More

වෘත්තිමය ජාත්‍යන්තර සංවිධානයක් වන ’’යන්ග් ෂිප්’’ සමුද්‍ර කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවය කරන තරුණ තරුණියන් සඳහා විශේෂයෙන් ස්ථාපිත කරන ලද්දකි.

Read More

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ ලියාපදිංචිය නොමැති දුරකතන ආරක්ෂාවටත්, සෞඛ්‍යයටත් තර්ජනයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

Read More

2022 සැප්තැම්බර් මාසයෙන් පසු කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය අඛණ්ඩව පහළ ගිය සිව්වැනි මාසය ලෙස ජනවාරි මාසය සැලකෙයි.

Read More

ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමෙහිලා සුවිශේෂී කර්තව්‍යක් ඉටුකරනු ලබන කලා පොළ, මෙවර වසර 30ක ගමන් මග සමරනු ලබයි.

Read More

ජාත්‍යන්තර සමුද්‍රීය ක්‍රමෝපාය සමාගමක් වන මිට්සුයි ඕ.එස්.කේ ලයින්ස් (MOL) විසින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) පවත්වාගෙන යන වරාය ආරක්‍ෂිත පියවරයන් ඇගයුමට ලක්කර තිබේ.

Read More

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය 2023 ජනවාරි 26 වැනි දිනට යෙදෙන 74 වන ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් රිදම් ඔෆ් හාමනි (Rhythm of Harmony) නමින් රොක් සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණි.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) මේ වසරේ තම වාහන ප්‍රතිනැව්ගත කිරීමේ (RORO) ක්‍රියාකාරකම් තව දුරටත් පුළුල් කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.

Read More

වාණිජ්‍ය සහ නොයෙකුත් නවමු වූ අවස්ථා රැසක් සමග, හෙක්ටයාර 269ක් පුරා ගොඩනැගෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මෙම කලාපයේ නව ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

2012 වසරේදී ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත්කෙරුණු ඒ මහතා, මීට පෙර අවස්ථා කිහිපයකදී ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස මෙන්ම, අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

Read More

නවතම සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකථනයන් සලකා බලමින් මුදල් මණ්ඩලය මෙම තීරණයට පැමිණ තිබේ.

Read More

සියලුම රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අද (25දා) නියමිත පරිදි සිදුකෙරෙන බව දැනුම්දෙයි.

Read More

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ උප සභාපති ජී. එස්. විතානගේ මහතා අද (18දා) දින නව සභාපතිවරයා ලෙස එම අධිකාරියේදී වැඩභාරගන්නා ලදී.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) දියමත සිදුකරන නෞකා අලුත්වැඩියා කටයුතු සඳහා කොළඹ ඩොක්යාඩ් පීඑල්සී (CDPLC) සමාගමට සහාය වීමේ වැඩසටහනකට එළැඹ ඇත.

Read More

2022 හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී ජයග්‍රහණ රැසක් හිමිකර ගනියි. සම්මාන හයක් සමග ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් තිදෙනා අතරට එක්වෙයි.

Read More

2022 ජනවාරි සිට නොවැම්බර් දක්වා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු පිටවීම් ප්‍රමාණය 276,527ක් ලෙස වාර්තා වී ඇත.

Read More

2022 වසරේ මැයි මස මැදදී දෛනික විචලන පරාසය හඳුන්වා දීමෙන් පසුව විනිමය අනුපාතිකයේ සමස්තයක් ලෙස පැවති ස්ථාවරත්වය 2022 වසරේ නොවැම්බර් මාසයේදීද අඛණ්ඩව පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

COVID-19 අගුළු ලෑම තුළ ඇති වූ මන්දගාමිත්වය මධ්‍යයේදී වුවද, රටවල් 8කින් පමණ ව්‍යාපෘති 40කට අධික සංඛ්‍යාවක් කාර්මික උද්‍යානයට රැස් කරගැනීමට වරායට හැකි විය.

Read More

ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායක සංසදය විසින් පොලිටනල් වගාකරුවන් සඳහා නොමිලේ වැඩමුළුවක් පවත්වන ලද අතර ආරක්ෂිත කෘෂිකර්මාන්තය සඳහා ජාතික සංගමයක් පිහිටුවීමද සිදුවෙයි.

Read More

Marriott Bonvoy හි සන්නාම 30කින් යුත් අද්විතීය එකතුවෙහි කොටසක් වන Courtyard by Marriott, ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු හෝටලය බවට පත් කරමින්, Courtyard by Marriott Colombo විවෘත කරයි.

Read More

2022 ඔක්තෝබර් මාසයේදී වූ ඇ.ඩො.මිලියන 355ට සාපේක්ෂව 2022 වසරේ මේ දක්වා ඉහළම මාසික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.