කොවිඩ්-19 ව්‍යසනයේ තෙවැනි ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල ගනුදෙනුකරුවන් මුහුණපා ඇති ගැටලු සැලකිල්ලට ගනිමින්, මෙහි සඳහන් සහනයන් ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතන වෙතින් ඉල්ලා තිබේ.
මෙම ආධාරයෙන්, මෙම හදිසි අවස්ථාව හේතුවෙන් තම ජීවනෝපාය බලපෑමට ලක්වූ පවුල්වලට කඩිනමින් උපකාර ලබාදෙනු ඇති බවත්, ප්‍රතිචාර සම්බන්ධීකරණය සහ කළමනාකරණය සඳහා දැනට ලබාදෙමින් පවතින සහාය තවදුරටත් පුළුල් කරනු ඇති බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
Read Moreජල සම්පාදන හා සනීපාරක්ෂක වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (WASSIP) හරහා දිස්ත්‍රික්ක 7ක ජල සැපයුම, සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂක සේවා පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 40ක අතිරේක මූල්‍ය පහසුකම් සැපයීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 තුන් වැනි රැල්ලක් පැතිරයාම හේතුවෙන් ආසාදිතයන් වාර්තාවීම දිනෙන් දින ඉහළ යමින් පවතින තත්ත්වයක් හමුවේ, එය මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විතයට දායකවීමක් ලෙස ’හයි-ෆ්ලෝ ඔක්සිජන් තෙරපි’ යන්ත්‍ර (High flow oxygen therapy machines) තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය කටයුතු කර තිබේ.
Read Moreතාක්ෂණික සමාගම් ව්‍යාප්ත කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවේ. විශේෂයෙන් සාම්ප්‍රදායික ණය ඇගයීමේ ක්‍රම මගින් නිශ්චිත ණය ප්‍රමාණයක් ලබා ගැනීමට හෝ ව්‍යාපාර ණයක් සඳහා සුදුසුකම් ලැබීමට භෞතික ඇපකර ඉදිරිපත් කිරීමට අවශ්‍ය වීම ඊට හේතුවයි.
Read Moreව්‍යාජානුකරණය කරන ලද සහ ප්‍රකාශන මංකොල්ලකෑම් සිදුකරන ලද නිෂ්පාදන මගින් අපේ ජීවිතවලට සහ ආර්ථිකයට සිදුකරනු ලබන බරපතළ බලපෑම ගැන අප විසින් අවබෝධ කර ගත යුතු අතරම, බුද්ධිමය දේපළ ආරක්ෂණය සම්බන්ධයෙන් මේ මොහොතේ ශ්‍රී ලංකාව කෙසේ කටයුතු කළ යුතුව ඇතැයිද, ඇසෝසියේට්ස් නීතිඥ සමාගමේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදත් පෙරේරා මෙසේ අදහස් දක්වයි.
Read Moreප්‍රධාන සමුළුවට අමතරව, චීනය, ජපානය, ඉන්දියාව, දකුණු කොරියාව, එක්සත් රාජධානිය, යුරෝපය, ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල ආයෝජකයන් මුල් කොටගත් විශේෂ සැසිවාර කිහිපයක්ද මෙහිදී සංවිධානය කර තිබුණි.
Read Moreඊයේ (08දා) දහවල් වනවිට මෙම සමුළුවේ සම්පූර්ණ කාලයෙන් අඩක් ගතවන විටත් රටවල් 80කට අධික සහභාගිත්වයක් ලබා දී ඇත. විවිධ කේෂ්ත්‍රයන්ට අයත් ආයෝජකයන් 1,883කට වැඩි පිරිසකගේ අවධානය ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා යොමු වී ඇත. අමතර සහභාගි වන්නන් 2,784ක් සමුළුවට එක් වූ බවද වාර්තා වේ. සැසිවාර 118 ක් තුල කථිකයන් 108 දෙනෙකු සමුළුව අමතා ඇත.
Read Moreකොවිඩ්-19 පැතිර යාමට එරෙහි සටනට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය ලබාදීමක් ලෙස එක්සත් ජනපදය විසින් එවන ලද හදිසි අවස්ථා සැපයුම් තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී තිබේ.
Read Moreරට තුළට ගලාඑන විදේශ මුදල් ප්‍රවාහයන් දිරිමත් කිරීමේ අදහසින්, මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව සහිතව සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධානවලට අනුකූලව, තම ව්‍යාපාරික ශක්තීන් උපරිම ලෙස යොදාගනිමින් විදේශයන්ගෙන් අරමුදල් සම්පාදනය කරගැනීමේ අවස්ථා උදාකර ගැනීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව පෞද්ගලික අංශයට ඇරයුම් කරයි.
Read Moreපවතින අභියෝගකාරී තත්ත්වය හමුවේ, බලපත්‍රලාභී බැංකු වෙත සහාය දැක්වීමක් වශයෙන් තම එදිනෙදා ගනුදෙනු හැකිතාක් දුරට ඔන්ලයින් සේවාවන්/ගෙවීම් ක්‍රම භාවිතයෙන් සිදුකරන මෙන් සහ අත්‍යවශ්‍ය බැංකු සේවා සඳහා පමණක් බැංකු ශාඛාවන් අමතන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
Read Moreකොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, ඩීඑෆ්සීසී බැංකුව, යූනියන් බැංකුව සහ අමානා බැංකුව මෙලෙස සතිය පුරාවටම සිය ශාඛා ජාලය වසා තබන බට දැනුම් දී ඇති අතර, හැටන් නැෂනල් බැංකුව හෙට සහ අනිද්දා දිනයන් හි සිය ශාඛා වසා තබන බව දැනුම් දී තිබේ.
Read Moreකලාපයේ පළමු වැනි සහ විශාලතම අතථ්‍ය ආයෝජන සංසදය ලෙස ’ශ්‍රී ලංකා ආයෝජන සංසදය 2021’ අද (07දා )සිට 09දා දක්වා පැවැත්වීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු පදනම කරගත් රජයේ ව්‍යාපෘතිවල අඛණ්ඩ වර්ධනයක් පසුගිය වසරේ පෙන්නුම් කළ බව නවතම මහ බැංකු වාර්තාව (2020) පෙන්වා දෙයි.
Read MorePPE හි උසස් තත්ත්වයේ ආවරණ 16,500ක්, ශල්‍ය මුඛ ආවරණ 25,000ක්, ඔස්ට්‍රේලියානු සමාගමක් වන ඇන්සල් විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද අත්වැසුම් 100,000ක්, එන්නත් ප්‍රවාහනය සඳහා ගූගල්ස් 175ක් සහ ලීටර් 25 සිසිල් බහාලුම් 15කින් සමන්විත වූ අතර, එය කොවිඩ්-19 තවදුරටත් සම්ප්‍රේෂණය අවම කිරීම සඳහා වූ ශ්‍රී ලංකාවේ උත්සාහයන්ට සහාය වනු ඇති බව කියයි.
Read Moreප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් ලිමිටඩ් ලැයිස්තුගත කිරීම සිදු කෙරෙනුයේ 2021 මැයි 11 වැනි දින කරනු ලැබූ සාර්ථක මූලික මහජන කොටස් නිකුතුවෙන් පසුවය.
Read Moreශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු ප්‍රමුඛ නියෝජිත පිරිසක් ඊට එක්වූහ.
Read Moreමෙම කාලසීමාව තුළදී පළමු වැනි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා වෙන්වූ Empower පුවරුවෙහි පළමු වැනි ලැයිස්තුගත වීම වාර්තා වූ අතර, රාජ්‍ය හිමිකාරීත්වය සහිත ලංකා විදුලි බල මණ්ඩලයෙහි ප්‍රථම ලැයිස්තුගත මහජන ණයකර නිකුතුවද සිදුවිය.
Read Moreශ්‍රී ලංකාවට අනන්‍ය වූ අති නවීන ඛනිජ තෙල් පරීක්ෂණාගාරයක් පිහිටුවීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉන්ටර්ටෙක් ලංකා පුද්ගලික සමාගම සමග හවුල්කාරීත්වයකට එලැඹ තිබේ. මෙම පරික්ෂණාගාරය ඛනිජ තෙල් සාම්පල සහතික කිරීම, පරීක්ෂා කිරීම ආදී සේවා සපයනු ඇත.
Read Moreවරාය නගර ව්‍යාපෘතියේ ප්‍රචාරක යාන්ත්‍රණය නිව්යෝක් නගරයේ සුප්‍රසිද්ධ ටයිම්ස් චතුරශ්‍රයට ගොස් තිබුණේ, ’’පෝට්සිටි කොළඹ, ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ දොරටුවයි’’ යන පණිවිඩය පතුරුවා හරිමිනි.
Read More2020 දෙසැම්බර් 31 සහ 2021 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලැයිස්තුගත සමාගම්වලට ඔවුන්ගේ වාර්ෂික වාර්තා සහ අතුරු ප්‍රතිඵල පිළිවෙලින් නිකුත් කිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අතිරේක මාසයක් ලබා දී තිබේ.
Read More2021 මැයි 15 වැනි දින වනවිට සක්‍රීය කාණ්ඩයේ පැවති ණය පහසුකම් සඳහා සුදුසුකම් ලත් ණය ගැනුම්කරුවන්ගේ මූල්‍ය දුෂ්කරතා (රැකියා අහිමිවීම, ආදායම්/වැටුප් හෝ විකුණුම් අඩුවීම, ව්‍යාපාර වසා දැමීම යනාදිය) සලකා බලමින්, එක් එක් අවස්ථාව අනුව, නය පහසුකෙමේ මුල් මුදල හෝ ණය පොලිය හෝ එම කොටස් දෙකම හෝ අයකර ගැනීම 2021 අගෝස්තු 31 දක්වා කල් දැමීමට කටයුතු කළ යුතු බව මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත දන්වා තිබේ.
Read Moreකොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමන, 2021 අප්‍රේල් මාසයේ පැවති 3.9% සිට මැයි මාසයේදී 4.5%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreගිනිගෙන විනාශයට පත්වූ MV X-PRESS PEARL නෞකාවෙන් වෙරළ තීරයට ගොඩගැසූ සුන්බුන් සහ රසායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතුවලට ශක්තියක් වෙමින් කොළඹ වරාය නගරෙයන් (Port City Colombo) රු.ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් පුද්ගලික ආරක්ෂණ උපාංග සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත පරිත්‍යාග කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවටත් වඩා පහළ සමාජ, ආර්ථික වටපිටාවක් පවතින බවට විශ්වාස කෙරූ බංග්ලාදේශයට, ශ්‍රී ලංකාවටත් ඩොලර් ලබාදීමේ හැකියාවක් පැවතීම පිළිබඳව කාටත් ඇත්තේ පුදුමයකි. එය කණගාටුවක් මෙන්ම ලැජ්ජාවක්ද මිශ්‍ර වූ පුදුමයකි.
Read Moreමෑත කාලයේදී ශ්‍රී ලංකාවේ දේශපාලනය පිරිහී ඇති බවට කිසිදු සැකයක් නොමැති බවත්, යම් පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහි පුද්ගලික පහරදීම් සහ මඩ ගැසීම් සිදුකිරීම ඇතැම් පුද්ගලයින්ට අනුව සාධාරණ සහ පිළිගත හැකි ක්‍රියාවක් වී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreමාලදිවයිනේ සිට පිලිපීනය බලා පියාසර කරමින් තිබූ DC-3 මාදිලියේ ගුවන් යානාවක් තාක්ෂණික නැවතුමක් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත පැමිණි අවස්ථාවේදී සිවිල් ගුවන්සේවා පරික්ෂකවරුන් විසින් මෙසේ හදිසි සෝදිසි කිරීමකට ලක්කර තිබුණි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියාව ලබාදෙන සමස්ත පැකේජය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 11.7ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,787ක්) වන අතර, එමගින් සෞඛ්‍යාරක්ෂක, ශ්‍රී ලාංකීය ප්‍රජාවන් අතර සමාජ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය සහ ස්ථාවරත්වය මෙන්ම, ආර්ථිකය යළි ගොඩනැවීම ආදියද ඉලක්ක කර තිබේ.
Read Moreමෙරට බැංකු පද්ධතිය හරහා LC (ණයවර ලිපි) විවෘත කිරීම මේ වනවිට දැඩි පාලනයකට නතුකර ඇති බවත්, විශේෂයෙන්ම මෙතෙක් රජය මගින් ආනයන පාලනයට යටත් නොකළ ඇතැම් භාණ්ඩ වර්ග වෙනුවෙන් එසේ ණයවර ලිපි විවෘත නොකිරීමක් ගැනද වාර්තා වෙයි.
Read Moreකොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත රට තුළ බලාත්මක කිරීම මගින් ශ්‍රී ලංකා රජය කාලීන හා ක්‍රමෝපායික වැදගත් ඉදිරි තීරණයක් ගනු ලැබූ බව, කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති සමාගම වන CHEC Port City Colombo හි කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හව්ලියැං මහතා පවසයි.
Read More