නේපාලයේ පැවති ආසියානූ සවි එසවීමේ තරගාවලියට සහභාගී වූ , ලෝක සවි එසවීමේ සම්මේලනයේ ශ්‍රී ලංකා සන්නාම තානාපති රුවන් පෝල් මහතා රන් පදක්කම් 05 ක් සහ රිදී පදක්කම් 01 ක් සහ ඔහුගේ බිරිඳ ලීඩියා පෝල් මහත්මිය රන් පදක්කම් 06 ක් දිනා ගෙන 08/19 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ ඡන්දයෙන් සහ ජනමත් විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ු ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් තුනක් අද (20) ගොනු කළේය.
Read Moreපාස්කු ප්‍රහාරයට අදාළව මහ මොළකාරයා කවුරුන්දැයි සෑම ආණ්ඩුවක්ම දන්නා බවත් නමුත් එම මහ මොළකාරයා සමග කිසිවෙකුටත් සටන් කළ නොහැකි බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
Read Moreරත්නපුර ඓතිහාසික මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ තනතුර සඳහා අද 20 පැවති නිළවරණයෙන් ඉෂාන් සංඛ මාපිටිගම මහතා තේරී පත්විය.
Read Moreහිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර භාවිත කරමින් මැසඩෝනියාව වෙත පළා යාමට තැත් කළ බංගලාදේශ ජාතිකයන් 05 දෙනෙකු 08/20 දින උදෑසන ආපසු හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අගෝස්තු මස 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20දා) නොතීසි නිකුත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා මත කොරියානු රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දීමට සූදානම් බවද තානාපතිනිය අවධාරණය කළාය.
Read Moreතමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreවිසිරුනු වාට්ටු සම්ප්‍රදාය වෙනුවට එකම ගොඩනැගිල්ලක් තුල වාට්ටු ඇතුලු සියළු ඒකක ස්ථාපිත වන නවීන සැලසුමක් . පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කර ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල වෙත පැමිණෙන ජනතාවට රෝහල් පරිශ්‍රයට පැමිනීමේ විශේෂ පිවිසුම් ක්‍රමවේදයක් .
Read More2025 වර්ෂයේ ගතවූ මාස 8ට ආසන්න කාලය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 2522 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
Read More2025.08.17 වන දින රාත්‍රී කාලයේ ඕමන්ත පොලිස් වසමේ මහනුවර යාපනය ඒ9 මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේදී වව්නියාව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
Read Moreවික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ මහවැලි ගඟේ මිරිදිය ධිවර් කර්මාන්තයේ යෙදෙන වෘත්තිය වශයෙන් ධිවර රැකියාවේම නිරත ධිවරයන් මේ දිනවල මසුන් හසු නොවීම නිසා අපහසුතාවයට පත්ව සිටින බව ඔවුහු ප්‍රකාශ කරති.
Read Moreවෙස්මිනිස්ටර් සම්ප්‍රධාය අනුව නියෝජ්‍ය ඇමතිවරයෙකුට වුවද පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා ‘අද’ පුවත්පතට පැවසීය.
Read Moreපුරාවස්තු වටිනාකමින් යුත් දේවාලයක් පිහිටි නිවසක් තුළ නිධන් වස්තු සොයා කැණීම් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරසිටින කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ට එම පුද පූජා කටයුතු සඳහා කුකුළෙකු සහ අනෙකුත් භාණ්ඩ සපයා ඇත්තේ කොළඹට ආසන්න පොලීසියකින් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
Read Moreබලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට අල්ලස් කොමිෂම තීරණය කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreවිෂමාචාර ක්‍රියවන් සදහා චෝදනා එල්ල වු මහෙස්ත්‍රාත්වරු දිසා විනිසුරුවරු ඇතුළු අධිකරණ නිලධාරින් දස දෙනකු පසුගිය මාසයක කාලය තුළදී සේවය අත්හිටුවිමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් තරයි.
Read Moreසාධාරණ වැටුප් සහ අතිකාල දීමනාවක් ලබා දී තිබියදී මේ නියමිත වැඩ වර්ජනය අසාධාරණයි, අනිවාර්යෙන් ‘ෆින්ගර් ප්‍රින්ට් මැෂින්’ ක්‍රියාත්මක කරනවා - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
Read Moreපසුගිය වසර තුනෙහිදී විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් 226ක් සේවයෙන් ඉවත්ව ගොස් තිබෙන අතර එය ප්‍රතිශතයක් ලෙස 20% ක් බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
Read Moreඖෂධ හා ශල්‍ය උපකරණවල මිල ඉහළ යාමෙන් රෝගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින නිසා මිල නියාමනයක් ඇති කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreමාතර කොටු දොරටුව ආශ්‍රිතව සිදු කල කැණීම් වලදී ලන්දේසි යුගයට අයත් බවට සැක කෙරෙන මාර්ගයේ කොටසක් ඇතුළු වැදගත් සාක්ෂී රැසක් හමු වු බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් කුරේ මහතා අද (17) මාතර දී පැවසීය.
Read Moreරුපියල් 363 ට තිබ්බ ඩීසල් අපි දෙසීය ගණන්වලට බැස්සුවා, පොහොර මිල බැස්සුවා,වී කිලෝවක නිෂ්පාදනය රුපියල් 78 ක් යනකොට, අද ගොවියා රුපියල් 120 ට රජයට වී දෙනවා, වී කිලෝකට හැත්තෑ අටක නිෂ්පාදන වියදම ඇරලා ගොවියා 120 ට වී දෙද්දි ගොවියාට ලාභයක් නැද්ද, අපි තවත් වැඩක් කරා ගොවියට ලාබ ගන්න වී ගබඩා ටික සේරම ඇරියා,අපි සහතික මිලක් නියම කෙලේ නෑ. මෙතෙක් හැම ආණ්ඩුවක්ම නියම කලේ සහතික මිලක්. අපි නියම කළේ අවම මිලක්.සහතික මිලක් නියම කරාම ඒක තමයි මිල.
Read Moreදිගු කලක් ප්‍රමාද වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස සම්පූර්ණ කිරීම සඳහා චීන EXIM බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 කට සමාන රෙන්මින්බි (RMB)ණයට ගැනීමට සහශ්‍රී ලංකා රජයේ අරමුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 438 ක් වෙන වෙනම ලබා දීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreජනගහණය, ස්වභාවික සම්පත් සහ පහසුකම්, ඌණතා සහ දුෂ්කරතා ආදී සියල්ල බද්ධ වන මෙරට ආර්ථිකයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් මෙන්ම සංචාරක ව්‍යාපාරයට ද මුලිකත්වයක් හිමිවන දියතලාව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් දියතලාව මුලික රෝහල දැනට තිබෙන අක්කර 07 ක භූමි සීමාව තුළ මුලික රෝහල (ඒ) හැටියට උපරිම මට්ටමට දියුණු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පළමු බලාපොරොත්තුව බව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.
Read Moreතමාට කිසිදු දේශපාලන බලපෑමක් නොමැති බවත්, කෙසේ වෙතත් දේශපාලන බලපෑම් තිබෙනවා නම් ඒ තිබෙනුයේ හරි දේ කිරීමට පමණක් බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
Read Moreඇල්ල නගරයේ සංචාරක හෝටල් හිමිකරුවෙකුගේ රුපියල් කෝටි 2ක් පමන වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් මිළදී ගන්නා මුවාවෙන් පැමින මෝටර් රථය කොල්ලකා පලායමින් සිටි පෞද්ගලික මූල්‍ය ආයතනයක කළමනාකරුවෙකු ඇතුලු තිදෙනෙකු අද (17) අධිකාරිගම ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල ක්‍රියාකාරකම් අතීතයේ සිටම සිදුවූවක් බවත් ඒ සඳහා දේශපාලනඥයින්, ඇතැම් පොලිස් නිලධාරීන් සහාය ලබා දී ඇති බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.
Read Moreඇල්ල නගරය මේදිනවල විදේශීය සංචාරකයන් ගෙන් පිරී ඇති අතර අද (17) බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන පොඩිමැණිකේ දුම්රියෙන් සිය ගමන් පහසුව සලසා ගැනිමට ඇල්ල දුම්රිය ස්ථානයේදී විදේශිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
Read Moreධිවර අමාත්‍යංශයට අයත් ශිතාගාර වලින් සියයට 90ක් පමණ පුද්ගලික අංශයට බදු පදනම මත ලබාදි ඇති බවත් ඉදිරියේ දි මෙකි ශිතාගාර යලි රජයට අත්පත්කරගැනිමට කටයුතු කරණ බවත් ධිවර හා ජලජසම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.
Read Moreදුම්රිය ස්ථාන අසළම බහුවිධ ප්‍රවාහන සේවයක් ආරම්භ කිරිමට මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.අමාත්‍යවරයා හැටන් බස් නැවතුම්පොලේ නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් ඒ බැවි පැවසීය.
Read More