හේන් ගොවිතැන හේතුවෙන් මෙරට වනගහනය අඩුවන බවට ප්‍රකාශ කළත් හේනක් ලෙස යොදාගන්නේ බොහෝවිට මහා වනාන්තරය එළි පෙහෙළි කිරීමේන් නොව කනතු බවට පත්ව වූ සාමාන්‍ය ළඳු කැලය බව දිසාපතිවරු පැහැදිලි කර තිබේ.
නිමාවට පත්වූ දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා අමාත්‍යවරයාට ප්‍රවේශපත්‍ර 800ක් ලබාදුන් බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂෙප කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreඋතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සබරගමුව පළාතේද වැඩබලන ආණ්ඩුකාරවරයා වශයෙන් පත්කර ඇත
Read Moreකොලොන්ජාඩිය, රන්දියගම ගංවතුර පාලන ව්‍යාපෘතිය හරහා අගල් අටක විෂ්කම්භය සහිත නල මාර්ගයක් ඔස්සේ ජලය මුහුදට පොම්ප කිරීම සිදුවෙයි.
Read Moreදිවයිනට බලපා ඇති වැසි හා සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඒ අනුව පළමු ස්ථානය දිනාගත් දොම්පේ පදිංචි එච්.ඒ. නිමේෂ්, දෙවැනි ස්ථානය දිනාගත් කෑගල්ලේ එම්.ජී.ආර්. බණ්ඩාර හා තෙවැනි ස්ථානය දිනාගත් මහනුවර ඩබ්.එම්.එන්.වයි.බී. උනත්තැන්න (වෙනුවෙන් අමන්ත බණ්ඩාර) මෙහිදී ත්‍යාග පිරිනැමිණි.
Read Moreකොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනාව රුපියල් 25,000කින් වැඩිකිරීම සඳහා නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
Read Moreමාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17දා) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreඅගුණකොළපැලැස්සේ පදිංචිව සිටි අවුරුදු 11ක් වන දැරිවියක් වස පානය කර සිය දිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි
Read Moreඅපි කිසිම වැඩ වර්ජනයක තාම පස්සේ හිටියේ නෑ. අපි වැඩ වර්ජනයේ හිටියානම් ලේසියෙන් අතහරින්නෙත් නෑ.
Read Moreදිස්ත්‍රික්ක 11ක ඇතිවී තිබෙන තද සුළං හා තද වර්ෂා තත්ත්වය නිසා පවුල් 900කට අයත් පුද්ගලයෝ 3978 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
Read Moreමාස තුනක කාලයක් සඳහා මෙසේ දුම්රිය ධාවනය මැදවච්චියට සීමා කර තිබේ.
Read Moreඅද ධාවනය කළ බහුතර බස් රථවල සේවය කළ පුද්ගලයන් මත්ද්‍රව්‍ය පානය කරන්නන් බවත් මීට අමතරව බස් හිමියන්ගේ තර්ජන කිරීම් නිසා ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් සේවයේ නිරත වූ බවද ලේකම්වරයා සඳහන් කළේය.
Read Moreම්පාර දිස්ත්‍රික්කය තුළවැඩිම දූෂණ සිදුවන බවට රහස්‍ය වාර්තාවකින් හෙළිව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreරටට විශාල බලාපොරොත්තු ලබාදෙන සෞඛ්‍ය ඇමතිවරයාට වෛද්‍ය සභාවේ සභාපති තනතුරේ ඇතිවූ පුරප්පාඩුව මෙතෙක් සම්පූර්ණ කර ගැනීමට නොහැකිව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඋන්වහන්සේ ඊයේ (15දා) යළි අසනීප වීම හේතුවෙන් මෙලෙස කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.
Read Moreභාරතීය ජනතා පක්ෂය හෙවත් බී.ජේ.පී. යේ ආදිකර්තෘවරයෙකු වූ වජ්පායි මිය යනවිට 93 වැනි වියෙහි පසුවිය.
Read Moreඒ අනුව 2018 අගෝස්තු මස 17 වන සිකුරාදා පාසල් පැවැත්වීමෙන් අනතුරුව නිවාඩු ලබා දී තෙවන පාසල් වාරය 2018 අගෝස්තු මස 27 වන සඳුදා ආරම්භ වේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 4ට අදාළ පුහුණුකරුවන් ක්‍රිකට් ආයතනය විසින් පත්කර තිබේ.
Read Moreමාර්ග ආශ්‍රිතව දඩ මුදල් පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට රජය සූදානම් නැති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (16දා) පැවසීය.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් ලිඛිතව මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත අද (16දා) ඉදිරිපත් කර තිබේ.
Read Moreරට සිදු කෙරෙන වර්ජන රැල්ල පිටුපස කුහක, ආණ්ඩු විරෝධී ඒකාබද්ධ විපක්ෂයේ හස්තයක් ඇති බවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.
Read Moreබන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ වෙනමම පොලිස් ඒකකයක් ස්ථාපිත කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
Read Moreජාත්‍යන්තර පාපන්දු පිටියේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලෝකයේ අංක එකේ පාපන්දු කණ්ඩායම ලෙස ප්‍රංශය තේරී පත්ව තිබේ.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු ස්වාධීන වුවහොත් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreමෙවැනි උද්ඝෝෂණයක් සිදු කිරීම පිළිබඳව තමන් සමාව අයැද සිටින බවත්, ඉදිරියේදී සාමකාමීව හැසිරීමට පොරොන්දු වන බවත් රැඳවියන් පැවැසූ බව අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලදී උදව් ලබාගැනීම සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ ආධාරකරුවන්ට මෙසේ ටිකට්පත් නිකුත් කර තිබෙන බවත්, මේ හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 40ක පාඩුවක් සිදුව තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Read Moreවාර්ෂික දළඳා පෙරහරට සහභාගිවීම සඳහා නැඳුම්ගමුවේ රාජා ඇතා මේ වන විට මහනුවර බලා පා ගමනින්ම ගමන් ආරම්භ කර තිබේ.
Read Moreආයුධයක් දෙකක් තැන් තැන්වලින් හමුවුණාට නැවත උතුරේ යුද්ධයක් ඇති වන්නේ නැහැ. ඇති වෙන්න ඉඩ තියන්නේත් නැහැ
Read Moreලසිත් මාලිංගට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමට නම් ඔහු අනිවාර්යයෙන්ම දේශීය තරගවලදී දක්ෂතා දැක්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.
Read More