සෞඛ්‍ය ඇමතිට SLMC පුරප්පාඩුව පුරවන්න බෑ
රටට විශාල බලාපොරොත්තු ලබාදෙන සෞඛ්‍ය ඇමතිවරයාට වෛද්‍ය සභාවේ සභාපති තනතුරේ ඇතිවූ පුරප්පාඩුව මෙතෙක් සම්පූර්ණ කර ගැනීමට නොහැකිව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව රෝගී ජීවිත සුරක්ෂිත කිරීම සඳහා පිහිටුවා තිබෙන ප්‍රධානම ආයතනයක් බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ඇති වූ පුරප්පාඩුව සම්පූර්ණ නොකළද, එන්.ජී.ඕ. සංවිධාන නියෝජිතයන් කිහිපදෙනෙකු සමග එක්ව වෛද්‍ය සභාව විසුරුවා හැරීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.

popular news
-
කොන් ධොක්ස් Thursday, 16 August 2018 10:07 PM
දොස්තරලා රජය දෙන පඩි සහ දීමනා වලට අමතරව රෝගින්ගේනුත් සූරාගෙන කනවා මදිවට, ඝෝස නොකර පාඩුවේ ඉන්නේ නැතුව මේ අයගේ කෙදිරිගෑම් සහ වර්ජනවලින් අඩුවක් නැත. මේ රජය මේකෙට වහාම හොද කසායක් නියමකරන්නට කාලය ඇවිත් දැන් .... ඉන්දියාවෙන් අපිට බෙහෙත් ගෙන්නනවා වගේම දොස්තරලත් ගෙන්වමු මෙයාලගේ වාතේ බහින කම් ...
Reply : 0 60
චිත්‍රානන්ද Friday, 17 August 2018 05:46 AM
කොහොමත් ඔබතුමාලගේ සංගමයේ ව්යවස්ථාවහදාගන්න ඔක්කොටම කලින්.මොකද එක දිගටම එක් අයෙක් සභාපති පුටුවේ අඛණ්ඩව ඉන්න පුළුවන් මම දන්නා එකම සංගම් ව්‍යවස්ථාව තියෙනවා ඇත්තේ ඔය සංගමේ.අනික මම මේ දක්වා අහල නැහැ ඔය සභාවෙන් පිහිටක් ලැබිච්ච රෝගියෙක් ගැන,පැමිණිල්ල යට යනවා මිසක් සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ.
Reply : 0 1
Ananda Friday, 17 August 2018 06:48 PM
රජයේ සේවකයෙකු වන වෛද්‍ය වෘත්තික නලින්ද සොයිසා මහතාට පිළිතුරක් 01. වෛද්‍ය ආඥා පණත සම්මත කර ඇත්තේ පාර්ලිමේන්තුව විසින් 02.එය සංශෝධනය කිරීමේ බලය ඇත්තේ විෂය භාර ඇමති වරයාටය. 03. රජයේ සේවකයන් වන රජයේ වෛද්‍ය වරුන්ට, රජයට නියෝග දෙන්නට බැරිය.ඔවුන් රජයේ නියෝග වලට අවනත විය යුතුය. 04. SLMC යේ සංයුතිය 50% රජයේ සේවක වෛද්‍ය වෘතිකයන්ද, ඉතිරි 50% වෙනත් වෘත්තිකයන්ගෙන්ද සංයුක්ත වන පරිදි සංශෝදනය කිරීමට ඇමතිවරයා විසින් දැනට කටයුතු කර ගෙන යන බවට වාර්ථාවී ඇත. 05.බ්‍රිතාන්‍යයේ වෛද්‍ය කවුන්සලය සංයුක්තවී ඇත්තේ මෙපරිදිය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

