ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන්ම ඛනිජ තෙල් ආනයනය කරනුයේ ඉරානයෙන් වන අතර, ඉරානය ශ්‍රී ලංකාවෙන් වැඩි වශයෙන් තේ ආනයනය කරයි.
මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් අගල බැගින් විවෘත තල බව විදුලි බල මණ්ඩලය කිහ.
Read Moreකීත් නොයාර් පැහැරගෙන යෑමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.
Read Moreඑම වාන් දොරටු විවෘත වීමත් සමග කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යෑම නිසා සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ලේද ජල ධාරිතාව ඉහළ ගොස් තිබේ.
Read Moreපොල්ගහවෙල පොලිස් වසම හරහා හමාගිය ටොනාඩෝ සුළි කුණාටු තත්ත්වයකින් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක දේපළවලට හානි සිදුව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreපසුගිය පාලන සමයේ සංවර්ධන වැඩ කිරිමේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දක්ෂ ලෙස වැඩ කළා. අපි එවැනි පුද්ගලයින්ගෙන් වැඩ ගත්තා මදි.
Read Moreඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට හැකියාව පවතීදැයි සොයාබැලීම සඳහා නීතිඥවරුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ ඊයේ (14දා) තීරණය කළහ.
Read Moreඅනතුරක් හේතුවෙන් අධික රුධිර වහනය වී මොළය මරණයට පත්ව ඇතැයි තහවුරු වූ මහනුවර ප්‍රදේශයේ පදිංචි තිස්හත් හැවිරිදි පුද්ගලයෙකුගේ අක්මාවක් වත්තේගම ප්‍රදේශයේ පදිංචි හැටහතර හැවිරිදි පුද්ගලයෙකු වෙත බද්ධ කිරීම සිදුකළ බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
Read Moreපාර්ලිමේන්තු විවාදවලදී හා විෂය මූලික කරගත් කරුණු ඉදිරිපත් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය විශ්වවිද්‍යාල දැනුම ලබාදීම සඳහා මාර්තු 12 ව්‍යාපාරය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර, අද (15දා) අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreමෙම අසත්‍ය පුවත සමාජගත කිරීම පිටුපස අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිරූපය විනාශ කිරීමේ නිර්ලජ්ජිත කුමන්ත්‍රණයක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreදේශපාලනඥයන්ගේ ආධාරකරුවන් මත්ද්‍රව්‍ය දමා අත්අඩංගුවට ගන්නා බවට සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.
Read Moreමෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඊයේ (13දා) දිනය දක්වා කාලය තුළ හක්කපටස් පිපිරීයෑමෙන් වනඅලි 28 දෙනෙකු මියගොස් තිබේ.
Read Moreලකුණු 99ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16කදී කඩුලු 7ක් දැවී තරගය ජයග්‍රහණය කළේය.
Read Moreඅධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නිලධාරීයෙක් හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව කාන්තා රැඳවියන් උපවාසය අත්හැර ඇත.
Read Moreවිදේශ රැකියා සදහා පුද්ගලයින් පිටත් කර යැවීම සඳහා වලංගු බලපත්‍රයක් නොමැතිව රැකියා ලබාදෙන බව පවසමින් මෙම පුද්ගලයා රුපියල් ලක්ෂ එකොළහකට අධික මුදලක් වංචා කර ඇති බව මේ වන විට කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
Read Moreරථවාහන සඳහා හඳුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස් රථ සේවක සංගමය හෙට (15දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සඳහා කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ විරෝධය පළ කර තිබේ.
Read Moreවැටුප් 10%කින් ඉහළ දමා ගැනීමට හා තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (15දා) මධ්‍යම රාත්‍රී 12 සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවකයන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ගෙන එන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැල්කැටිය වත්ත නම් ඉඩමේ පොල් ගස් 1500ක් පමණ කපා දමා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.
Read Moreනිවස ඉදිරිපිට මිදුලේ සෙල්ලම් කරමින් සිටි සත් හැවිරිදි තම දියණිය ඩැහැගැනීමට උත්සාහ කළ උකුස්සෙකුට ඉදලෙන් පහරදී දියණිය බේරාගැනීමට අනුරාධපුර මවක් සමත්වී තිබේ
Read Moreවිපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා ලබාදුන් තීන්දුව ඉතා පුළුල් හා දීර්ඝ අධ්‍යයනයකින් පසුව ලබාදුන් තීන්දුවක් බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Read Moreමාස දෙකක් තුළ ඒ පිළිබඳව නිර්දේශ රජයට ඉදිරිපත් කිරීමට මෙම විශේෂ වැටුප් කොමිසම කටයුතු කළ යුතු වෙයි.
Read Moreලිහිල් කළ ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශක තහනම වහාම ඉවත් කර ග්ලයිෆොසේට් තහනම දිගටම පවත්වාගෙන යන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read More2020 වසරේදී රටේ ණය ප්‍රමාණය අයවැයෙන් 70%ක මට්ටමකට ගෙන ඒම අරමුණ බවත්, මේ වන විට රටේ ආදායම 10%කින් වර්ධනය කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13දා) කුරුණෑගලදී පැවසීය.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් නේවි සම්පත් නොහොත් චන්දන ප්‍රසාද් නැමැත්තා පැය 48ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබුණ බව පොලීසිය සඳහන් කරයි.
Read Moreඉතිහාසයේ ප්‍රථම වතාවට තරගාවලියක් අතරතුරදී උසස්පෙළට පිළිතුරු ලිවීමට අවස්ථාව
Read Moreවෙරළ ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා පවසන්නේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට ජනතාව මැදිහත් නොවිය යුතු අතර, ඒවා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
Read Moreනේවි සම්පත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටුපු ලුතිනන් කමාන්ඩර්වරයෙකි. මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගත් අතර ඒ අතර හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනායකද වෙයි.
Read Moreඉදිරියේදී මහින්ද රාජපක්ෂ රජයක් පත්වී මාසයක් ඇතුළත මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා බැඳුම්කර සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අවසන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
Read Moreපොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා තැපැල්පති තනතුරට පත්කර ඇත. ආරියරත්න මහතා උතුරු මැද හා මධ්‍යම පළාත්හි නියෝජ්‍ය තැපැල්පතිවරයා ලෙසද කටයුතු කර තිබේ.
Read Moreඅපි නොවඳිනා වැඳුම් වැඳළයි වරාය නගරය 99 අවුරුදු බදු පදනමට දුන්නේ.
Read More