සුදු කැකුළු සඳහා ගොවීන්ට වැඩි මුදලක් ලබා දීමට කටයුතු කරනවා. මෙම යල් කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 4900ක් ලබා දී තිබෙන අතර ජල පහසුකම් හිඟවීම නිසා වී වගා කළ නොහැකි වූ ගොවීන්ට නියං ආධාර ලබාදීමට රුපියල් මිලියන 38000ක මුදලක් වෙන් කර තිබෙනවි. මේ අතර වී වගාව මෙන්ම කොස් සහ පළතුරු වගාව ඉහළ නැං
අත්සන් කර තිබෙන සංගප්පූරු ගිවිසුම රට අනතුරට ඇද දමා තිබියදී හොර රහසේ එට්කා ගිවිසුම හා තායිලන්තය සමග වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreසයිටම් ශිෂ්‍යයන් කොතලාවල පීඨයට ඇතුළත් කිරීමේදී වර්ෂයකට රුපියල් ලක්ෂ 13ක මුදලක් ගෙවීමට සිදුව ඇති හෙයින් ඔවුන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ඔවුන් විසින් අද (20දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශයක් භාරදීමට කටයුතු කරන ලදී.
Read Moreමහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසල මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Read Moreහිටපු ජනාධිපතිවරුන්ට යළිත් වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකිද යන්න සම්බන්ධව සැප්තැම්බර් මුල් සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට තමන් පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරීස් මහතා අද (20දා) පැවසීය.
Read Moreතලෙයි මන්නාරම, මන්නාරම හා පුනරීන් මුහුදු වෙරළවලට මේ දිනවල ඉන්දියානු සමාගම්හි ලිපිනයන් සඳහන් විවිධ අපද්‍රව්‍ය ගොඩගැසීම හේතුවෙන් මසුන් විශාල ලෙස මියයෑම ඇතුළු පාරසරික ගැටලු රැසක් මතුව ඇතැයි මන්නාරම ධීවරයෝ පවසති.
Read Moreකැලණි ගඟ වේල්ල ඇතුළත පදිංචි අනවසර පදිංචිකරුවන්ට විකල්පයක් ලෙස මහල් නිවාස ලබාදීමට සුදුසු ඉඩම් වෙන්කිරීම සඳහා රජය පියවර ගෙන ඇති බවත්, කැලණි ගඟ වේල්ල ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක්ව පවතින බැවින් මෙම පියවර ගත් බවත් ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලය මාර්ගයේ අල්විස් වටරවුම අසලදී අද (20දා) අලුයම යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දිය පොකුණක ගැටීමෙන් එහි ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.
Read Moreමෙම වසරේ තෙවැනි පාසල් වාරය සඳහා සියලුම පාසල් ලබන මස 03 වැනිදා ආරම්භ කරන බවත්, අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 37ක පමණක් තෙවැනි පාසල් වාරය ලබන මස 06 වැනිදා ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඉතාලියේ නාපෝලි නගරයේ රැකියාවක නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු හදිසි අනතුරකින් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි එරට ආරංචිමාර්ග පවසයි.
Read Moreමේ රට අද තියෙන්නේ බොහොම නරක තැනක. මේ තැනින් රට අඩියක්වත් ඉස්සරහට ගන්න දැන් ඉන්න පාලකයොන්ටවත්, එදා සිටි පාලකයොන්ටවත් බැහැ. අපි එහෙම කියන්නේ මේ අය දැන් අවුරුදු 70ක් තිස්සේ රට පාලනය කළානේ. රට ඒ අය සංවර්ධනය කළාද නැහැනේ. මේ බොහෝ දෙනා හිතන් ඉන්නේ රටේ සංවර්ධනය කියලා කියන්නේ ලොකු බිල්ඩින් ඉදිකිරීමයි කියලා, රටම කොන්ක්‍රීට් වනාන්තරයක් කළොත් කියලා. ඒක බොහොම වැරදි මතයක්.
Read Moreහැටන්, ස්ටැඩන් තේ වතුයායේ කොටසක නාය යෑමේ භූ ලක්ෂණ මතු වීම හේතුවෙන් එම වතුයායේ පදිංචි පවුල් 23ක සමාජිකයන් 54 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමුකළ බව හැටන් පොලීසිය පවසයි.
Read Moreපුත්තලම, ආණමඩුව, ආඬිගම නගරය ආසන්නයේ පිහිටි හෝටලයකට පහරදීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු අද (20දා) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදුම්රිය සේවයේ ශ්‍රේණි කිහිපයකට ඇති වී තිබෙන වැටුප් ගැටලු විසඳා ගැනීම සඳහා මේ මස 23 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡාවක් ලබාදී තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
Read Moreදිවයින හරහා විශේෂයෙන් මධ්‍යම, වයඹ උතුරු මැද දකුණු සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රිකකවලත් විටින්විට හමන පැ.කි.මී 50-60 දක්වා තද සුළං ඇතිවි හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
Read Moreමහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ සිවුවැනි කුඹල් පෙරහර ඊයේ (19දා) පස්වරු 6.59ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය කෙරිණි.
Read Moreප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල්කර ගනිමින් හෙට (21දා) අනුරාධපුරය හා පොළොන්නරුව සියලු රෝහල්වල හෙද නිලධාරීන් එක්දින වැඩවර්ජනයක් සිදු කරන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
Read Moreමෙම යාත්‍රාවේ පුද්ගලයන් 11 දෙනෙක් ගමන් කර ඇති අත ඊයේ (19දා) පස්වරු 5.45ට පමණ මෙම පිරිස තම ඥාතීන් අමතා සිය යාත්‍රාව අනතුරට පත්ව ඇති බව පවසා ඇත. පසුව රාත්‍රී 9.00ට පසු දුරකතන සබඳතා බිඳ වැටී ඇත.
Read Moreලංකාවේ දිගම දුම්රිය උමග , උසම දුම්රිය පාළම , පස් පුරවා ඉදිකළ උසම දුම්රිය මාර්ගය මෙන්ම දිගම දුම්රිය පාලම මෙම පළමු අධියරේ පිහිටා තිබීම විශේෂත්වයකි.
Read Moreආනයනික අර්තාපල් කිලෝවකට රුපියල් 40ක තීරුබද්දක් පැනවීමෙන් අනතුරුව දේශීය අර්තාපල් කිලෝවක් මේ වන විට රුපියල් 140ත්, 160ත් දක්වා මිලකට දේශීය ගැනුම්කරුවන් විසින් මිලදී ගනු ලබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමෙම අධිවේගී මාර්ගය අන්තර හුවමාරැ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකරන අතර මාතර සිට හම්බන්තොට සහ මත්තල දක්වා ගමන් කළ හැකි මාර්ගයක් ලෙස මෙය ඉදිකෙරේ.
Read Moreමිල අධික පිළිකා ඖෂධ 10ක් ඇතුළු ඖෂධ සහ උපකරණ 25ක මිල අඩු කිරීමේ ගැසට්පත්‍රය ඉදිරි දෙසතිය තුළ ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
Read Moreආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉවත්ව පසුගියදා ඒකාබද්ධ විපක්‍ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් සඳහා තවදුරටත් අමාත්‍ය ආරක්‍ෂක වරප්‍රසාද හිමිව ඇතැයි ’අද’ට වාර්තා වේ.
Read Moreමල් වීරවංශයේ නෝනා උප්පැන්නෙ වෙනස් කළා. මහත්තයා හොර පාස්පෝර්ට් හැදුවා. නීතිය අනුව හිරේ යන්න ඕන. ඒත් විමල් වීරවංශ හිරේ ගියේ නෑ.
Read Moreදැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභා තුනේ සහ ලබන මාසයේ නිල කාලය අවසන් වෙන පළාත් සභා තුනේ මැතිවරණය පැවැත්වෙන කාල වකවානුව ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන සීමා නිර්ණ කොමිසමේ වාර්තාව සම්මතවීම හෝ නොවීම මත තීරණය වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreසීගිරියට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා වෛද්‍ය ඒකකයක් පිහිටුවා එම ස්ථානයට ගිලන් රථයක් ලබාදෙන බව සංස්කෘතික කටයුතු හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
Read More2008 වසරෙන් පසුව දුම්රිය ගාස්තු ප්‍රථමවරට 15%කින් ඉහළ නැංවීමට නියමිතය. කෙසේ වෙතත් අවම ගාස්තුවේ වෙනසක් නොවේ.
Read Moreහල්දුම්මුල්ල, වෑ එළිය, වල්මීතලාව ප්‍රදේශයේ ඉතාමත් පාරිසරික සංවේදී කලාපයක මෙසේ වන විනාශය සිදුවන බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.
Read Moreමත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී මධ්‍යසාර පිළිබඳවත්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තන් පිළිබඳවත් තොරතුරු ලබා ගැනීම අරමුණු කරගෙන ගම්පහ, මීගමුව හා කැළණිය පොලිස් කොට්ඨාස තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
Read Moreමේ අතර, කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී දීමනාව දෙගුණයකින් වැඩි කිරීමේ යෝජනාව නගර සභාවේ මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාව මගින් ස්ථිර කර තිබෙන බවද වාර්තා වේ.
Read More