ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ජනතාව වෙත මුදා හැර ඉඩම්වල සාමාන්‍ය ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා ඩොලර් මිලියන 1.3ක් ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කටයුතු කර තිබේ.
මට ලොකු විශ්වාසයක් තියෙනවා අපි ස්වාධීන වුණත් එතකොට කියයි නෑ නෑ ඔයාලා පාර්ලිමේන්තුවට ආවේ අර පක්ෂයෙන් ඒක හින්දා බෑ කියලා.
Read Moreයාපනය දිස්ත්‍රික්කයට ඊයේ (15දා) දිනය පුරා සහ අද (16දා) හැමූ සුළි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව ඇති අතර, මුහුද රළු වීම හේතුවෙන් මුහුදු ගමන් නැවතීම නිසා ඩෙල්ෆ් දූපතට උසස්පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් රැගෙන යෑමට සිදුව තිබේ.
Read Moreමේ වසරේ පළමු මාස 07ක කාලය තුළදී මනුෂ්‍ය ඝාතන 282ක් සිදු වී තිබේ. එම කාලය තුළ ස්ත්‍රී දූෂණ 992ක් සිදු වී තිබෙන අතර, කොල්ලකෑම් 1779ක් සිදුව ඇත.
Read Moreදිවයින පුරා, විශේෂයෙන් මධ්‍යම, බස්නාහිර, වයඹ, උතුරු -මැද, උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේද විටින්විට හමන පැ.කි.මී. 70 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටියි.
Read Moreමහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතාගේ සංවිධායකත්වයෙන් පැවති පෙරහැර සංවිධාන කමිටුවේදී මෙම තීරණය ගෙන තිබෙන අතර, ප්‍රථම කුඹල් පෙරහැර ආරම්භ කෙරෙන අද දින (16) වැනි දින සිට පෙරහැර සමාප්ති උත්සවය පවත්වන කාල සීමා දක්වා (26 දක්වා) මහනුවර නගර සීමාව තුළ පවත්වාගෙන යන සියළු මස් කඩ මේ අනුව වසා තැබෙන අතර මහනුවර නගර සීමාවේ මාළු වෙළඳ සැල් ආගොස්තු 24 සිට 26
Read Moreපෞද්ගලික බස් ප්‍රවාහන සේවකයන් වර්ජනයක් ක්‍රියාත්මක කළද බස් සේවා ක්‍රියාත්මක වෙයි.
Read Moreදිවයිනට බලපා ඇති වැසි හා සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමේ හරහා වෙනත් තැනැත්තෙකුගේ සාපරාධී ක්‍රියාවක් නිසා හෝ එසේත් නැත්නම් කළ යුතුව තිබූ ක්‍රියාවක් නොකර සිටීම හෝ අතපසු කිරීම හෝ පැහැර හැරීම හෝ නිසා යම් තැනැත්තෙකුගේ මරණය සිදුවීම සම්බන්ධයෙන් අලාභ අයකර ගැනීමට අවස්ථාව උදාවෙයි.
Read Moreඒ අනුව 2018 සැප්තැම්බර් 01 දින සිට 2019 ජුනි 30 දින දක්වා මාස දහයක (10) කාලයක් තුළ, පිරිපහදු කරන ලද ඛනිජතෙල් නිෂ්පාදන මිලදී ගැනීමට දිගුකාලීන කොන්ත්‍රාත්තු 02කට එළඹීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ගුවන් කළමනාකරුවන්ගේ තීරණය වෙනස් කරමින් ප‍්‍රංශය බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානයක් සම්බන්ධයෙන් දුන් නියෝගයක් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් කෝටියකට අධික පාඩුවක් දැරීමට සිදු වී තිබේ.
Read Moreපාර්ලිමේන්තු ආරක්ෂක ගොඩනැගිලි වැඩිදියුණු කිරීමට අදාළව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreපොලී, රාජ්‍ය භාග හා ලාභාංශ සහ නැව් සේවා මත ලාභ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ද්විත්ව බදුකරණය හා බදු මගහැරීම වැළැක්වීමට අදාළව ගිවිසුමකට එළඹීමට මේ හරහා බලාපොරොත්තුවෙයි.
Read Moreරුහුණු මහා කතරගම පුද භූමියේ සේවය කරන සමහර කපු මහත්වරුන් ජනතාවගෙන් ලැබෙන මුදල් හා රත්‍රන් ඇතුළු භාණ්ඩ අවභාවිතා කරමින් තිබෙන බව අගෝස්තු මාසයේ තේවාව භාර කපු මහතාගේ පුත් අනුරාධ අධිකාරම් මහතා සඳහන් කළේය.
Read Moreමම විපක්ෂයේ කටයුතු කරන කාලයේ අටමස්ථාන නායක ස්වාමීන්වහන්සේටත් අනෙකුත් ස්වාමීන්වහන්සේලාටත් පැවසුවේ අප ආණ්ඩු බලය ලබාගත් පසුව මෙම සංරක්‍ෂණ වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි.
Read Moreකොස්ගම සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව පුපුරා යෑමෙන් හානි වූ වාහනවලට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඅනුරාධපුරය, සාලියපුර, 03 ඇළප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පවත්වාගෙන යන විසිතුරු මත්ස්‍යයන් අභිජනනය කරන පොකුණකින් කිඹුල්පැටවුන් මතු වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
Read Moreසමහරු කියනවා ස්වාධීනයි කියලා.කොන්ද පණ නැති මිනිස්සු තමයි ස්වාධීනයි කියන්නේ.ස්වාධීන කියලා එකක් ලෝකයේ නෑ. උප්පත්තියෙන්ම පාටකට, ජාතියකට, ගෝත්‍රයකට කුමන හෝ දේකට අයිති වෙනවා. ස්වාධීනයි කියන වචනය දාගන්නේම බංකොළොත් නිසයි
Read Moreබස්රථ සේවක ගැටලු විසඳීමට බලධාරීන්ට ලබා දුන් කාලය තුළදී ගැටලු විසඳීමට කටයුතු නොකළ බැවින් අද (15දා) මධ්‍යම රාත්‍රී 12 සිට සේවයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික මගී සේවක සංගමය සඳහන් කරයි.
Read Moreවිශ්වවිද්‍යාල තුළ නවකවදය පවතින බවට හා මත්කුඩු ජාවාරම සිදුවන බවට පවසමින් වර්තමාන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreදුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසුන් 648,151 දෙනෙකුට පාවහන් මිලදී ගැනීම සඳහා තිලිණපත් ලබාදීමේ වැඩසටහනක් පසුගිය වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලදී.
Read Moreපාර්ලිමේන්තුවේ පසුගියදා සම්මත වූ ‘සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගිතාවය දැක්වීමෙන් සංශෝධන පනත’ සහ ‘බද්ධ නිවාස අයිතිවාසිකම් විශේෂවිධිවිධාන පනත’ සඳහා කතානායක කරු ජයසූරිය මහතා අත්සන් තබා තිබේ.
Read Moreපවුලේ බලය පතුරුවා ගන්න උත්සාහ කරන පවුලේ පුරුකක් කියලා තියෙනවා මේකට සල්ලි වෙන් කළේ මමයි කියලා. ඒ කියපු පුද්ගලයා වෙන කවුරුවත් නොවෙයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්තයා.
Read Moreඑම වාන් දොරටු අඩි තුනක ප්‍රමණයකින් විවෘත කර ඇති අතර පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල යන ජලාශවලද ජල මට්ටම් සැලකිය යුතු අයුරින් ඉහළ නැග තිබේ.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන් වසරකින් රැස්වී සාකච්ඡා කර නැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (15දා) පැවසීය.
Read Moreමියගොස් ඇති අය සියදිවි හානි කොට ගෙන ඇත්තේද නැතිනම් ඝාතනය කොට ඇත්තේද යන්න පිළිබඳ මේ වන විට වවුනියාව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Read Moreකෝචින් ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පවතින අධික වැසි සහිත ගංවතුර තත්වය නිසා අද උදෑසන 9.00 ට කොචින් බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 165 දරණ ගුවන් යානයේ ගමන් ගැනීම පස්වරු 3.00 දක්වා මුලින් කල් දැමිණ.
Read Moreසමස්ත රාජ්‍ය සේවාවේම වැටුප් විෂමතා ඉවත් කරන තෙක් සිටීමට හැකියාවක් නොමැති බවත්, 21 වැනි දින මධ්‍යම රාත්‍රී 12 පෙර ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් පසුගිය 12 වැනි දින තාවකාලිකව නවතා දැමූ දුම්රිය වැඩ වර්ජනය 21 වැනි දින මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කරන බවත් හෙතෙම කියා සිටියේය.
Read Moreගරු විනිශ්චයකාරවරු පැහැදිලිකර ගත යුතුයි ඥානසාර හිමි ප්‍රකාශය කරන අවස්ථාවේදී උන්වහන්සේගේ අදහස තිබුණේ කුමක්ද කියලා.
Read Moreකැළණි ගඟේ කිතුල්ගල හා නෝර්වුඩ් ප්‍ර‘දේශ වලදී ජල මට්ටමේ වැඩිවීමක් සිදුවෙමින් තිබෙන අතර මහවැලි ගඟේ නාවලපිටිය ප්‍රදේශයෙන් ජල මට්ටම වැඩිවීමක් පවතියි.
Read More