saravita-anim2

2026 ජුනි මස 18 වන බ්‍රහස්පතින්දා

2026 ජුනි මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 12394 hours ago

LATEST

ජල බෝතල් කර්මාන්ත ශාලාවකට එරෙහිව මඩකලපුවේ හර්තාල්

calendar_today 2018 සැප් 07 - 14:45 remove_red_eye - 511  

දෙමළ ජාතික සංවිධානය ඇතුළු දෙමළ පක්ෂවල සංවිධායකත්වයෙන් පැවති මෙහිදී දමිළ ජනතාව සිටින ප්‍රදේශවල කඩසාප්පු, පොදු වෙළෙඳ සංකීර්ණ, පාසල්, කාර්යාල වසා දමා තිබූ අතර මෙම ප්‍රදේශවල ගමනාගමන කටයුතුද ඇණහිට පැවතුණි.

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් පියරත්න මහතා සේවකයන් සිවුදෙනෙකුට පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් මහරගම නගර සභාවේ සියලුම සේවකයන් සිය රාජකාරි කටයුතුවලින් ඉවත්ව ඇති බව වාර්තා වේ.

Read More

මෙම අපරාධයට අදාළ සැකකරු ටයිකෝට් පැලඳ, සුපිරි මහල් නිවාස සංකීර්ණයකට ඉතා සූක්ෂමව ඇතුළු වී ඇති බවත්, මෙවැනි අපරාධ කිහිපයකටම සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

Read More

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ ඩී 1 උතුරු ඇළට අයත් ඉපැරණි ගිනිපෙට්ටි පාලම යළි ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07දා පෙරවරුවේදී සිදු කෙරිණි.

Read More

අධිකරණයට කළ අපහාසය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විත්තිකරුවන් තිදෙනා අද (07දා) අභියාචනාධිකරණයට කැඳවූ අවස්ථාවේදී විනිසුරු වරයා මෙම නියෝගය නිකුත් කළේය.

Read More

මේ අතර පසුගිය මාසය තුළදී පමණක් විදෙස් සංචරකයන් 200,359ක් දිවයිනට පැමිණ ඇති අතර එය පසුගිය වසරේ අගෝස්තු මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය වූ 190,928 හා සැසඳීමේදී එය 4.9%ක ඉහළ යෑමකි.

Read More

වාඩියතැන්න හා දුම්බුළුවාව ප්‍රදේශවල පදිංචිකරුවෝ දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.

Read More

ඇටම්පිටිය කිංග්රෝස් වතු යායේදී ඊයේ (06දා) සවස බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි.

Read More

ගෙඩිගස් වලාන උඩවලයාගම ගම්මානයට විශාල අඩුපාඩුකම් පවතිද්දී අදාළ මන්ත්‍රීවරයා විසින් කිසිදු අයකු පදිංචි නොමැති කිහිප දෙනෙකු පමණක් රජයේ රක්ෂිත අල්ලාගෙන ගොවිතැන් කරන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියක විශාල මාර්ගයක් ඉදිකර තිබෙන බවයි.

Read More

මහවැව ගල්අමුණ ප්‍රදේශයේ නිවසක් තුළ මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනගාරයක් පවත්වාගන ගිය බවට සැකකරන පුද්ගලයෙකු මාරවිල පොලීසිය විසින් අත්අඩ‘ගංගුවට ගනු ලැබ තිබේ.

Read More

එසේ වුවත් ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට විටින් විට මඳ වැසි ඇතිවිය හැකි බවත් අද (07දා) දහවල් 12.08 ට බූස්ස, අක්මීමන, කඹුරුපිටිය, හක්මන සහ දෙනගම යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Read More

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉතා ඉක්මනින් විවාද කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට පැවසීය.

Read More

ප්‍රකට අලි ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන අලි රොෂාන් හෙවත් නිරාජ් රොෂාන් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

Read More

2019 අයවැයට අදාළ පාර්ලිමේන්තු විවාදය සම්බන්ධ කටයුතු නොවැම්බර් මස 8 වැනිදා සිට දෙසැම්බර් මස 8 වැනිදා දක්වා කාලය තුළ සිදුකිරීමට රජය සැලසුම් කර තිඛෙන බව වාර්තා වේ.

Read More

බස්නාහිර පළාත් සහාවේ මන්ත්‍රීවරුන්ට අසුන් ගැනීම සඳහා විදේශ රටකින් රුපියල් 640,000 බැගින් පුටු ගෙන්වීම සුදුසුද, නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා මේ දක්වා ස්ථාවරයකට එළඹ නැතැයි වාර්තා වේ.

Read More

ජනබලයට ගිය අයට හැකි නම් විනය ක්‍රියාමාර්ග ගන්න.

Read More

මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත් කළ නිලධාරියා නැවත එම තනතුරට පත්කර තිබෙන නිසා එයට එරෙහිව 10 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

Read More

මහ බැංකු සිද්ධියට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවේ තානාපති කාර්යාල රැකවරණය යටතේ සිටින බවට තොරතුරු වාර්තා වන බව එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.

Read More

සිංහ රෙජිමේන්තුවේ නව අධිපති ලෙස මේජර් ජනරාල් කුමුදු පෙරේරා පත්කර ඇත.

Read More

ඒකාබද්ධයේ විරෝධතාව පාරේ නැටූ නාඩගමක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

අපිට ඕනනම් එයාර්පෝට් එක වහන්න,විදුලි බල මණ්ඩලය වහලා මුලු රටම කලුවරේ තියන්න, කොච්චි ටික නවත්වන්න, සියලු වරායන් නවත්වන්න තිබුණා.සියලු වෘත්තීය සමිති අපි සමග සාකච්ඡා කරලා තිබුණේ. ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිතිය අපිත් එක්ක ඊයේ බැස්ස නම් එයාර්පෝට් එකට තෙල් නැහැ.

Read More

නොවැම්බර් මස 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි හිටපු වෙළෙඳ ඇමැති රවී කරුණානායක මහතාට නියම කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (06දා) සිතාසි නිකුත් කළේය.

Read More

ඊළඟ ජනබලය උද්ඝෝෂණය මහනුවරදී පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (06දා) පැවසීය. එය පවත්වන දිනය, වෙලාව හා ස්ථානය පසුව දැනුම් දෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

ගැබිනි බිරිය ජීවිතක්ෂයට

Read More

ඔහු සිය ෆේසබුක් පිටුවට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ ඒ පිළිබඳව විවිධ ඉලක්කම් සංසරණය වෙන හෙයින් නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන බවයි.

Read More

ව්‍යාජ ’ජනබල’ සංදර්ශනය සඳහා සැලසුම් සකස් කෙරුණේ දූෂණ වංචා පිළිබඳ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට අදාළ නීති පාර්ලිමේන්තුවේ සම්මත වූ දිනයේම බව සාගල රත්නායක මහතා පවසයි

Read More

එසේම අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහය ලබාදෙන ලෙස ද ශ‍්‍රී ලංකාවට සංවර්ධන ආධාර සපයන ජාත්‍යන්තර ආයතනවලින් ජනපතිවරයා ඉල්ලා සිටියේය.

Read More

ජනබලය කොළඹ විරෝධතාව හේතුවෙන් මහජනතාව පීඩාවට පත්වූයේ නම් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂයට නව නායකයින් පිරිසක් බිහිකිරීමේ ක්‍රියාමාර්ගය තමන් ආරම්භ කර ඇති බවත් මාධ්‍යයට එක්සත් ජාතික පක්ෂය විනාශ කළ නොහැකි බවත් ඔහු පවසයි.

Read More

ජනබලය විරෝධයට එක්වූ එක් පුද්ගලයෙක් හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.