’ජනබලය කොළඹට’ නාඩගමක්
ඒකාබද්ධයේ විරෝධතාව පාරේ නැටූ නාඩගමක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මෙම ක්‍රියාව නිසා ජනතා විරෝධතා හෑල්ලුවට ලක්වූ බවත්, විරෝධතාව පමණත් නොව සංවිධායකයන්ද අසාර්ථක වූ බවත් එම පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
ආණ්ඩුවේ ජනතාද්‍රෝහී ක්‍රියා ප්‍රතික්ෂේප කරන බවත්, ඒවා පරාජය කිරීමට පක්ෂය ක්‍රියාමාර්ග ගන්නා බවත් අද (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

popular news
-
Deepal Nirosh Thursday, 06 September 2018 08:32 PM
ජනබල විරෝධතාව නාඩගමක් වුණාට කමක් නැහැ, ඒකෙන් ගිය අයට මිසක වෙන කාටවත් ගැටළුවක් වුණේ නැහැනේ. කරුණාකරල තමුත් පැර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යන 20වෙනි ව්‍යවස්ථා සංශෝධන නාඩගම අදම (06) ඉල්ලා අස්කර ගත්ත නම් රටට කරන ලොකුම යහපතක්.
Reply : 1 38
ranga Friday, 07 September 2018 09:34 AM
නුබල රටටම නාඩගමක්
Reply : 0 28
Bandula. Friday, 07 September 2018 09:41 AM
ඔය ලොකුවට කතා කියන හැමෝම එකවගේ. බද වඩාගන්න දොඩවනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
