ව්‍යාජ ’ජනබල’ සංදර්ශනය සඳහා සැලසුම් සකස් කෙරුණේ දූෂණ වංචා පිළිබඳ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට අදාළ නීති පාර්ලිමේන්තුවේ සම්මත වූ දිනයේම බව සාගල රත්නායක මහතා පවසයි
එසේම අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහය ලබාදෙන ලෙස ද ශ‍්‍රී ලංකාවට සංවර්ධන ආධාර සපයන ජාත්‍යන්තර ආයතනවලින් ජනපතිවරයා ඉල්ලා සිටියේය.
Read Moreජනබලය කොළඹ විරෝධතාව හේතුවෙන් මහජනතාව පීඩාවට පත්වූයේ නම් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට නව නායකයින් පිරිසක් බිහිකිරීමේ ක්‍රියාමාර්ගය තමන් ආරම්භ කර ඇති බවත් මාධ්‍යයට එක්සත් ජාතික පක්ෂය විනාශ කළ නොහැකි බවත් ඔහු පවසයි.
Read Moreජනබලය විරෝධයට එක්වූ එක් පුද්ගලයෙක් හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඅපි හැමෝමත්, උප නූපන් අයත් රුපියල් දහ දාහක් ගෙවන්න වෙනවා 2020 වන විට.
Read Moreමෙතෙක් කලක් සෑම වසර දෙකකටම වරක් පැවති මෙම යුද අභ්‍යාසය මෙම වසරේ සිට වාර්ෂිකව පැවත්වෙනු ඇත.
Read Moreඋන්වහන්සේ මීට පෙර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට බන්ධනාගාර රොහලට වඩම්මවනු ලැබූහ.
Read Moreඅධිමාත්‍රා මාදක ඖෂධයක් වන ට්‍රමඩෝල් මිලි ග්‍රෑම් 225 ප්‍රමාණයේ පෙති 15,050,170 අත්අඩගුවට ගෙන තිබේ.
Read Moreඅදට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරය හෙට දක්වා කල් දමා ඇත.
Read Moreශ්‍රී ලංකාව 62-59 මැලේසියාව - ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ ඉඩ වෙන් කරගනියි
Read Moreවෛද්‍ය විගණනයට අනුව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල පාලනය කිරීම තුළින් ජනතාවට රුපියල් බිලියන 4.4ක ලාභයක් ලැබී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අද (06දා) පෙරවරු 9.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙයි.
Read Moreජනබලය කොළඹට විරෝධයට එක්වූ විරෝධතාකරුවන් පෙ.ව. 5.00 පමණ වන විට ලේක් හවුස් වටරවුමෙන් ඉවත්ව ගොස් තිබුණි.
Read Moreමේ නාමල් කුමාරයා තමන් මෙහෙයවපු පළමු අරගලය. ඒක උපන්ගෙයිම අසාර්ථක සටනක්. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇවිල්ලා ගියා.
Read Moreජනබලය අසාර්ථක මෙහෙයුමක් බවට පත්වුණා. මේ අය කිව්වේ රජය වට්ටනවා කියලයි. රජය වැට්ටුවද? දැන් අරමුණ කිවවා ප්‍රතිඵලය කුමක්ද?
Read Moreමේ වන විට ලේක්හවුස් වටරමුවේ 500කටත් අඩු ප්‍රමාණයක් සිටින බව සඳහන් වෙයි.
Read Moreඅද දිනයේ කොළඹ නගරය තුළදී කිසිදුකලහකාරී සිදුවීමක් වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
Read Moreඅතුරුදන්වූවන් පිළිබද තොරතුරු සොයා බැලීම සඳහා ස්ථාපිත කරන ලද අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාව අද (05දා) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදෙනු ලැබිණි
Read Moreමේ නිසා ගොවීන්ගේ නිවෙස්වලට ගොස් අල කිලෝවක් රුපියල් 90ක මුදලකටත්, සතොස මිලදී ගැනීම් ස්ථානවලට අස්වැන්න ගෙනැවිත් දීමේදී අල කිලෝවක් රුපියල් 100ක මුදලකටත් ලබාගැනීමටත් තීරණය කර තිබේ.
Read Moreමැතිවරණයක් ලබා ගැනීම අපේ යුතුකමක්. වැඩිකල් නොගොස් මේ ආණ්ඩුව පෙරළා දමනවා. ජනතාව එකතු වේවී කියලා හිතනවා
Read Moreබස් හා දුම්රිය සඳහා භාවිත කිරිමට හැකි පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ විරෝධතාවට සාපෙක්ෂව පන්දම් දැල්වීම මිට ටික වේලාවකට පෙර සිදුවිය.
Read Moreඒ අනුව ඊට අදාළ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති රාජිත සේනාරත්න මහතා වෙත ඊයේ (0දා) පිරිනමනු ලැබුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපීය සැසිවාරයේදීය.
Read Moreත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ තවත් අධිකරණයක් ඉතා ඉක්මනින් පිහිටු වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreඉන්දීය ණය යෝජනා ක්‍රමයක් මත මිලදී ගන්නා බස්රථ 500ක් ඉදිරි මාස කිහිපය ඇතුළත ලංකා ගමනාගමන මණ්ඩලයට එක්කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreජනබලය කොළඹට විරෝධයට එක්ව සිටි ජනතාවගෙන් පිරිසක් තැබෑරුම් අසළ සිටි අයුරු අද කැමරාවේ මෙසේ සටහන් විය.
Read Moreජනපති, අගමැති හා පොලිස්පති කොළඹින් පිටවීමට කටයුතු කරන්නේ නම් එ් සඳහා විරෝධතාකරුවන්ගෙන් අවසර ගත යුතු බව ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනබලය කොළඹට විරෝධතාවට සමගාමීව පැවැත්වෙන සත්‍යග්‍රහය ආරම්භ කළේය.
Read Moreශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත කිරීම සඳහා ඇමෙරිකානු සාම බළකායේ ස්වේච්ඡා සම්පත්දායකයන් පිරිසක් යළි මෙරටට පැමිණීමට නියමිතය.
Read More