මඩකලපුව බන්ධන්නගාරයේදී මෙම හමුව සිදුවිය . මඩකලපුව බන්ධනාගාරයේදී ඔවුහු විනාඩි 30ක පමණ කාලයක් සාකච්ඡාවේ යෙදී ඇත.
ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලට කිසිම ආකාරයක සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවෙසල් රථය පැදවූ රියදුරුවරියද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය පොලිස් භාරයේ කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.
Read Moreප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් ඉදිකරන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරට වව්නියාවේදී මුල්ගල තබයි.
Read Moreමෙම පිරිස 73 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගි වීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදය බලා ගොස් සිටියහ .
Read More(UPDATE) කලින් විශ්වාස කළාට වඩා මෙම ස්වභාවික ව්‍යසනය නිසා සිදුවූ හානිය දෙගුණ තෙගුණ බව සඳහන් වේ.
Read Moreඒ අනුව වරෙන්තුකරුවන් 1714ක් හ විවිධ අපරාධයන් සඳහා අවශ්‍ය කරනු ලබන සැකකරුවන් 787ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreයුද්ධයේ අමුතු අමුතු දේවල් කරලා දිනන්න පුළුවන්ද? හැංගෙන ජාතියේ හමුදාපතිවරු හිටියෙත් නෑ, හැංගෙන හමුදාවක් අපිට තිබුණෙත් නෑ. මොනවවුණත් ඒ ජනතාධිපතියි ආරක්ෂක ලේකමුයි හැංඟුනේ නෑ.”
Read Moreවසරක කාලයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර ලබා දීම අත්හිටුවා ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ අතර ඇති ගැටලුව ඉතාමත් ඉක්මනින් විසඳා ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.
Read Moreප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව, නීතියේ ආධිපත්‍ය සහ මිනිස් අයිතිවාසිකම් යන ක්ෂේත‍්‍රවල ශ‍්‍රී ලංකාව ලබා තිබෙන සුවිශේෂී ප‍්‍රගතිය පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරියගේ පැසසුමට ලක් විය.
Read Moreඑසේම සුළං වේගය ක්ෂණිකව (පැයට කිලෝමීටර් 70-80) දක්වා ඉහළ යෑමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බවත් එම නිවේදනයේ දැක්වෙයි.
Read Moreශ්‍රී ලංකා එල්.පී. ගෑස් බෙදාහරින්නන්ගේ සංගමය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කරයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ 73 වැනි මහ සමුළුවවට සමගාමීව මෙම හමුව සිදුවිය
Read Moreරික්ටර් පරිමාණ 7.5ක ප්‍රබල භූ කම්පනය වෙරළාසන්නව ඇති වී තිබෙන අතර, මීටර් 2ක් උස උදම් රළ පාලූ ප්‍රදේශයට පැමිණ තිබේ.
Read Moreඒ අනුව ශ්‍රී ලංකා සේවා පිරිස් කළමණාකරණය ආයතනය (සංශෝධන පනත), ගුවන් ප්‍රවාහන පනත හා ප්‍රාදේශීය සභා (සංශෝධන පනත) මෙතැන් පටන් ක්‍රියාත්මක වෙනු ඇත.
Read Moreමෙම සමුළුවේදී රේඛිය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල්වලට අමතරව පළාත් සභා යටතේ පවතින මුලික රෝහලකට සී.ටී ස්කැනර් යන්ත්‍රයක් ලබාදීමට ද තීරණය විය.
Read Moreතොරතුරු පනත යටතේ ඉන්ධන මිල සූත්‍රය ඉල්ලා සිටියද එය ලබා නොදීම පිළිබඳව ඉදරියේදී මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreමාධ්‍ය, ආණ්ඩුවේ අඩුපාඩු පෙන්විය යුතුයි. ඒවගේම ආණ්ඩුව කළ යුතු දේවලුත් පෙන්විය යුතුයි. මේ සිදුවෙන්නේ මොකක්ද කියලා අපටත් අහන්න තිබෙනවා.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සේවයට අවශ්‍ය කජු නැවතත් ශ්‍රී ලංකා කජු සංස්ථාවෙන් මිලදී ගැනීමට එම සමගාම තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන මසදී (ඔක්තෝබර්) හම්බන්තොටදී ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කළ කතාව තමන් පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreකොළඹ නගර සභාවේ සේවය කරන කාන්තාවන්ට එහි ඉහළ නිලධාරීන්ගෙන් ලිංගික අඩත්තේට්ටම් සිදුවන බවට නාගරික මන්ත්‍රිනී ෂර්මිලා ගෝනවල මහත්මිය නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියට ඊයේ(27දා) පැමිණිලි කළාය.
Read Moreදිවයිනේ ස්ථාන කිහිපයක අද (28දා) හා ඊයේ (27දා) සිදුවූ රිය අනතුරු කිහිපයක් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreවිද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම් ලෙස වසන්තා පෙරේරා මහත්මිය පත් කොට ඇත.
Read Moreමාස දෙකකට ආසන්න විදෙස් සංචාරයකින් පසුව පසුගියදා (25දා) යළි දිවයිනට පැමිණිබැසිල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා මුලපුරා තිබෙන බවත්,ඒ සඳහා ක්‍රමෝපායික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බවත් වාර්තා වේ.
Read Moreපාර්ලිමේන්තුව නැවත කැඳවීමේ බලයක් ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බැවින් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව හදිසියේ රැස්කරන ලෙස කළ ඉල්ලීම කථානායක කරු ජයසූරිය මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට යොමුකර තිබේ.
Read Moreපාසල් දරුවන් විසින් දියත් කළ දකුණු ආසියානු කලාපයේ පළමු රූපවාහිනී නාලිකාව වන TV Royal නාලිකාව ඊයේ (27දා) සිට දියත් විය.
Read Moreමාස 6 ක පමණ කාලයක් පුරාවට උතුරු ප්‍රදේශයට බලපෑ දැඩි වියළි කාලගුණය නිමා කරමින් මේ දින වල උතුරු ප්‍රදේශයට වර්ෂාව ඇදහැලීමත් සමග විපතට පත් වැසියන් අස්වැසිල්ලකට පත්ව ඇත.
Read Moreයුද්ධයේ අවසන් සති දෙකේදී හිටපු ජනපති, අගමැති, ආරක්ෂක ලේකම්වරයා මෙන්ම හමුදාපතිවරයා රටේ නොසිටිය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
Read More