saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 11979 hours ago

LATEST

මහින්ද - මෛත්‍රී මාස හතරක් සාකච්ඡා කරලා

calendar_today 2018 නොවැ 02 - 17:11 remove_red_eye - 3063  

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට ප්‍රථමව මාස 4ක කාලයක් සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්මගේ මහතා මේ බව සඳහන් කළේය.

Read More

නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පත්වීමෙන් අනතුරුව ඔහු අද (02දා) කතරගමට ගොස් ආගමික වතාවත්වල නිරත විය.

Read More

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සිදුවූ හමුව විනාඩි 7කට සීමා වී තිබේ.

Read More

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහාය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ මන්ත්‍රීවරු පස් දෙනෙක් පාර්ලිමේන්තුව නියොජනය කරයි.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව අවප්‍රමාණය වෙමින් තිබූ රුපියල අද දිනයේදී තරමක ඉහළ යෑමක් පෙන්නුම් කළේය.

Read More

මේ සියලු දෑ ආරම්භ වූ ඔක්තෝබර් 25 දා තිබුණ තත්ත්‍රයට ආපසු යෑම සිදුවුණා. ඒ අනුව 26 දා සිට ක්‍රියාත්මක වුණ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පාර්ලිමෙන්තුව පරාජයට පත්කර තිබෙනවා.

Read More

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත් කර ගැනීමට කටයුතු කිරීම හා ඊට පසුව සිදුවු සියලු සිදුවීම් නීති විරෝධී බවටත් සඳහන් කළ යෝජනාවක් මන්ත්‍රීවරු 118ක් විසින් සම්මත කරගෙන තිබේ.

Read More

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේදී සහාය නොදක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Read More

ශ්‍රී ලංකා පොලීසිය මේ වන විට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පවතින බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගෙන තිබේ.

Read More

පක්ෂ මාරු කිරීම වෙනුවෙන් තමන්ට ඩොලර් මිලියන 2.8ක ලංසුවක් පැමිණි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුව නොවැම්බර් 07 දා කැඳවන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

කතානායක කරු ජයසූරිය මහතා හමුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍යධුරය ලබා නොදෙන්නයි ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි.

Read More

මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඊයේ (01දා) ජනතාවට ලබාදුන් සහන වලට අමතරව තවත් සහන ලබාදීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අනෙකුත් දේශපාලන පක්ෂ වලට ඒකාබද්ධ විය හැකි ලෙස සකස් කරන නව පෙරමුණ සඳහා නව නාමයක් හා නව ලාංඡනයක් සැකසීමේ කටයුතු ආරම්භ කර ඇති බව ’අද’ට වාර්තාවෙයි.

Read More

ආණ්ඩු මාරුවත් සමගින් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂය අතරත් මන්ත්‍රීවරු මාරුවීමක් දක්නට ලැබෙයි. මේ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය සකස්වන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

Read More

අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ රුධිර පීඩනය මැන බලන විට ඔහුගේ රුධිර පීඩනය නිවැරදි මට්ටමේ තිබුණි. මෙය වෛද්‍යවරයාට මෙන්ම අවට සිටි බොහෝ දෙනෙකුට පුදුමය ගෙන දෙන්නක් විය.

Read More

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ.

Read More

ජනතාවට සහන ලබාදෙමින් ආණ්ඩුව ශක්තිමත් ලෙස පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතු බව පක්‍ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභා රැස්වීමේදී පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (01දා) සඳහන් කළේය.

Read More

මේ වසරේ පළමු මාස 10ක කාලය තුළදී ඩෙංගු රෝගීන් හතළිස් එක්දහස් දෙසිය දහසයක් (41216) වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක් සඳහා බදු සහන ලබාදීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

අසාධාරණ ලෙස අගමැති තනතුරින් ඉවත් කළ බවට තැනතැන ප්‍රකාශ සිදු නොකර ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නීතිමය තත්ත්වය දැන ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරින් ඉවත් කිරීම ක්ෂණිකව ගත් තීරණයක් නොවන බවත්, ඔහුගේ වැඩපිළිවෙළ නිසා අගමැති තනතුරින් ඉවත් වන ලෙසට අවස්ථා ගණනාවකදීම දන්වා තිබූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.

Read More

අද (01) දිනයේද ඇමතිවරු කිහිපයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අමාත්‍යධූරයන්හී මේ වන විට දිවුරුම් දී තිබෙන අතර ඒ අනුව,

Read More

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ධූරය දයාසිරි ජයසේකර මහතාට.

Read More

පෙට්‍රල් ඔක්ටේන් 90 වර්ගයේ ලීටරයක මිල රු.145 දක්වාත්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.116 දක්වාත් අඩු වෙයි.

Read More

මමත් අප්පච්චි මලා කිව්වේ.ඒ වා වේදිකා කතා. සමහර වෙලාවට නයි ගහලා මැරුණම රුක්කත්තන පෙට්ටියේ දානවානේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.