saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 11983 hours ago

LATEST

වාරිමාර්ග හා අපදා කළමනාකරණය දුමින්දට

calendar_today 2018 නොවැ 01 - 19:57 remove_red_eye - 481  

නව රජයේ වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණය ඇමතිවරයා වශයෙන් දුමින්ද දිසානායක මහතාට.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල කාර්ය මණ්ඩලය ඉවත් කර ඇති බවත් ඔහුව බලහත්කාරයෙන් අරලියගහ මන්දිරියෙන් ඉවත් කිරීමට විවිධ උත්සාහයන් ගනිමින් සිටින බවත් හිටපු අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පවසයි.

Read More

නව ආණ්ඩුවේ සභානායකවරයා හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාකයවරයා ඉදිරියේදි පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතික පක්ෂය,ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂයන්හි නියෝජිතයන් කථානායක කරු ජයසූරිය මහතා හමුවිමට නියමිතය.

Read More

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සියලුම නිලධාරීන් වෙත ‘ජංගම දුරකතන භාවිතය’ යන මැයෙන් යොමුකළ ලිපියක මේ බව දැක්වෙයි.

Read More

ආණ්ඩුව ශක්තිමත් බවත්, අද (01දා) සහ හෙට (02දා) තවත් අමාත්‍ය ධුර කිහිපයක් දිවුරුම් දීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.

Read More

අද සවස තවත් අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දෙන බවත් පාර්ලිමේන්තුව ලබන 16 දා කැඳවන බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

Read More

මෙහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍යය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ රට දියුණු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා යම් පිළිවෙඝකට කටයුතු කළ බවත් සඳහන් කළහ.

Read More

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අරලිය ගහ මන්දිරියේදි රැස්වී තිබේ. හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්විම පවත්වා ඇත.

Read More

පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් දක්වා අවසන් තිරණයක් ගෙන නොමැති බව ජනපති මාධ්‍ය අංශය උපුටා දක්වමින් බී.බී.සී. සිංහල සේවය වාර්තා කරයි.

Read More

“ගනුදෙනු කරන්නනට මම කියන්නේ ලැජ්ජා සහගත ලෙස පක්ෂ මාරු කරනවට වඩා හිරේ යෑම මට සතුටුයි.”

Read More

ජාතික චිත්‍රපට සංස්ථාවේ වැඩබලන සභාපති ලෙස සනත් වීරසූරිය හා සැලසිනේ ආයතනයේ වැඩබලන සභාපති ලෙස ශාන්ත බණ්ඩාර ජයවර්ධන මහතා පතිකරිමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

ඇමෙරිකාව, ජපානය, ප්‍රංශය හා ඇෆ්ගනිස්ථානය යන රටවල් මෙ‌සේ ශ්‍රි ලංකාවට නව තානාපතිවරුන් පත්කර තිබේ.

Read More

දේශපාලකයින් මාරු වනවිට, රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතු බවත්, අධ්‍යාපනයට දේශපාලනයෙන් තොර ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

Read More

’’ජනපති යනවනම් සුබ පතනවා. අගමැති රනිල් බව ස්ථිරයි. පාර්ලිමේන්තු ඡන්දයෙන් අනුප්‍රාප්ත්‍රිකයා තෝර ගන්නවා.’’

Read More

මාස හයකින් සියල්ල වෙනස් කිරීමට තමන් මැජික්කරුවෙකු නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයක විකුණුම් මිල රුපියල් 177.32ක් බවට පත්විය.

Read More

පාර්ලිමේන්තුව නොවැම්බර් 05 දා කැඳවීමට ජනපති ගත් තීරණය අගය කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

Read More

තම දෛනික මුලික වැටුප රු. 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලකරමින් මස්කෙළිය සහ නොර්වුඩ් ප්‍රදේශවල වතු කම්කරුවන් ප්‍රධාන මාර්ගවලට පිවිස යළිත් (01දා) විරෝධතාවක නිරත විය.

Read More

පාර්ලිමේන්තුව 5 දා කැඳවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

Read More

ගල්කිස්ස ශා. තෝමස් විදුහලේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා පාසල් ක්‍රිකට් තරග ඉතිහාසයේ ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ(31දා) සමත් විය. මීට අමතරව ශාන්ත තෝමස් විදුහලද කණ්ඩායමක් අඩුම ලකුණු ප්‍රමාණයකට (ලකුණු 06කට) දවාලමින් තවත් ලෝක වාර්තාවක් පිහිටුවීය.

Read More

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අගමැති පුටුව ඉදිරි පාර්ලිමේන්තු සැසියේදී ලබාදෙන බව කථානායක කාර්යාලය සඳහන් කරයි.

Read More

පවතින ‌‌දේශපාලන වාතාවරණය හමුවේ පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව සමන්විත වන ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකු උනන්දුවක් දක්වයි.

Read More

පවතින දේශපාලන තත්ත්වය යහපත් වුවොත් කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කථානායක කරු ජයසූරිය මහතාට ප්‍රකාශ කර තිබේ.

Read More

මෙතෙක් කලක් 15දෙනාගේ කණ්ඩායමේ පිරිස් මධ්‍යම කාරක සභා රැස්වීම වර්ජනය කළද, අද (01දා) දිනයේදී එම කණ්ඩායමද මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව පවසමින් 15දෙනාගේ කණ්ඩායම මධ්‍යම කාරක සභා රැස්වීම වර්ජනය කිරීමට කටයුතු කළේය. මීට අමතරව ඒකාබද්ධ විපක්‍ෂයට එක්වීම හේතුවෙන් තනතුරු අහිමි වූ පිරිස් වෙත නැවත

Read More

අයි.සී.සී. දූෂණ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු නුවන් සොයිසා අනිවාර්ය නිවාඩු යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

. මෙම දර්ශකයේදී ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණෙමින් තිබෙන අතර 2015 සිට 2019 දක්වා පිළිවෙළින් 114, 109, 110, 111 හා 100 ලෙස ශ්‍රේණිගත කිරිම්වල රැඳී සිටියි.

Read More

තියුණු ආයුධයකින් පහරදී සිය සත්මස් මිනිබිරිය ඝාතනය කළ පුද්ගලයෙකුට එරෙහිව පවරා තිබූ නඩුව අවසන් කරමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විත්තිකරු වරදකරු කරමින් අද (31දා) මරණ දඬුවම නියම කළාය.

Read More

බල සූදුවට එරෙහිව හෙට (01දා) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨ‘යේදී ජනතා රැලියක් පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ණුවන් සොයිසාට අයි.සී.සී. ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම යටතේ චෝදනා තුනක් එල්ල වී ඇති බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.