රනිල් එක්ක ආණ්ඩු කිරීමට බෑ
ජනතාවට සහන ලබාදෙමින් ආණ්ඩුව ශක්තිමත් ලෙස පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතු බව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභා රැස්වීමේදී පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (01දා) සඳහන් කළේය.
ආණ්ඩුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඉවත්විය යුතු බවට 15 දෙනාගේ කණ්ඩායම සඳහන් කළද එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව ඉවත් කිරීමට හැකිවීම පිළිබඳව සතුටු වන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩු කිරීමට නොහැකි බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළ බවද පවසා සිටියේය.
පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සිදුකරමින් සියලු දෙනාම එකතුවී වැඩ කටයුතු කළ යුතු බවටත් පැවසූ බවද ලක්ෂ්මන් යාපා මහතා සඳහන් කළේය.
මෙම මධ්‍යම කාරක සභාවට 15 දෙනාගේ කණ්ඩායම නියෝජනයක් සිදුවී තිබෙන අතර, එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවූ බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
popular news
-
Malka Friday, 02 November 2018 03:36 AM
දැන් ද හිතුනේ....ඉගුරු දීලා මිරිස් ගත්තා වගෙ නෙ.....
Reply : 1 0
Don Friday, 02 November 2018 08:36 AM
He would have never dreamt to become president without Ranil and United National Front He has kicked the ladder which helped him to the post when SLFP betrayed him
Reply : 0 55
Deepal Nirosh Friday, 02 November 2018 10:17 AM
තෙලුයි වතුරයි එකට කවලම් වෙන්නෙ නැහැ කියල අවුරුදු තුනකට පස්සෙයි තේරිල තියෙන්නෙ.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

