අද රජ පවුල ඇතුළේ අවුල් හටගෙන තිබෙනවා. ඒ වෙන කුමක් නිසාවත් නොව ආපසු ජනපති පුටුවට, අගමැති පුටුවට යාමට තිබෙන කෑදරකමටයි. යළි බලය ලබා ගැනීමට ඇති ආශාවටයි. න
නීතිය ඉදිරිපිට ජනපති, අගමැති, ඇමැති, රාජ්‍ය ඇමැති, නියෝජ්‍ය ඇමති හැමෝම එකයි. කිසි කෙනෙකුට විශේෂ අවස්ථාවක් දෙන්නෙ නෑ. මේවට කලබල නොවිය යුතුයි. මේ රටේ කිසිදු විශේෂ පුද්ගලයෙක් නෑ. යහපාලන රජය හැමෝටම එකලෙස සලකනවා.
Read Moreමේ තරගාවලිය ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් 44කට අවස්ථාව ලැබෙන විට තවත් ක්‍රීඩකයන් 40ක් බංකුවේ.
Read Moreනව ව්‍යවස්ථාව අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ තෙවැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව ආචාර්ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
Read Moreමැතිව් අබේසිංහ බිද දැමුවේ ඔහු විසින්ම තැබු පිහිනුම් වාර්තාවකි. මැතිව් මීට ඉහතදී එම ඉසව්ව විනාඩි 1 තත්ත්පර 52.14කින් නිම කරමින් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබුණි.
Read Moreශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපෙක්ෂා කරන බවත් ඉම්රාන් ඛාන්ගේ කාලය තුළ පාකිස්තානය තුළ සාමය හා සෞභාග්‍ය උදාවෙනු ඇතැයිද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreඒ වන විට යාපනයේ විශාල ලෙස අප පසු බැස තිබුණා. එමෙන්ම රටේ ආර්ථිකය කඩා වැටී තිබුණා. මෙවැනි පසුබිමක එදා එතුමා ආර්ථිකය දියුණු කිරීමටත්, අපේ හමුදාව පුහුණු කිරීමටත් අවශ්‍ය සහයෝගය අප වෙත ලබාදුන්නා.
Read Moreමහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් ඊයේ (18 ) රාත්‍රී දකුණු දිශාභිමුඛව ගමන් කෙරිණි.
Read Moreනෑ කිසිම තරහක් ගියේ නෑ. පොඩි අය පොඩ්ඩක් හදන්න ඕනනේ වැරදි කළාම. පුතෙක් වගේනේ පොඩි එකා. බැන්නම මොකද වෙන්නේ.
Read Moreස්ට්‍රොබරි පිසාව හය දහසකට අනුභව කල හැකි බව එය නිපදවු සුපවේදින් කියා සිටි. පිසාවේ විශ්කම්භය අඩි 25 ක් සහ උස අඟල් 6 කින් යුක්ත වෙයි.
Read Moreඅපි සියලු වී මිල දී ගන්නවා. අපේ වී අස්වැන්න වැඩි වුණොත් පාන් පිටි ගේන එක පොඩ්ඩක් අඩු කරනවා.
Read Moreවට්ටක්කල්ලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27,29 හා 33 වැනි වයස්හි පසුවන්නන් මෙසේ අතුරුදන්ව ඇත.
Read Moreෆෙඩරල් අමාත්‍යවරුන් 15ක් සහ උපදේශකයන් 5 දෙනෙකුගෙන් යුතු කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
Read Moreරිකටර් පරිමාණ 8.2ක ප්‍රබල භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කියයි.
Read Moreත්‍රිරෝද රථ පැදවීමේ නීතිය අවු. 25ට අඩු කරන ලෙස ඉල්ලීමක් කළේ යැයි මුදල් ඇමති කියයි.
Read Moreඅනන්ගේ අවසන් දින කිහිපයේම බිරිඳ නැනී සහ දරුවන් තිදෙනා ඔහු අසලින්ම සිටි බව කොෆි අනන් පදනම පවසයි.
Read Moreඝානා ජාතික කොෆී අනන්ගේ අභාවය හේතුවෙන් එරට රජය සතියක ශෝක කාලයක්ද ප්‍රකාශ කර ඇත. 1997 වසරේ දිට 2006 දක්වා එක්සත් ජාතින්ගේ මහ ලේකම් ලෙස කටයුතු කළ කොෆී අනන් මහතා 2001 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිඳුම් ලැබූවකි.
Read Moreගාලු මුවදොර පිටියේ හෙට පැවැත්වෙන උත්සවයක් හේතුවෙන් පෙ.ව. 8.00 සිට රාත්‍රී 8.00ද දක්වා එහි වාහන ගමනය සම්පූර්ණයෙන් සීමා කරන බව පොලීසිය පවසයි.
Read Moreකෝචින් අන්තර්ජාතික ගුවන් තොටුපොළ යළිත් මේ මස 26දා තෙක් වසා තැබීමට එම ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබේ.
Read Moreජලාශයේ පිහිටි වාන් කවුලු 12 න්ම අඟල් 06 ක පමණ ජල ප්‍රමාණයක් පිටාර ගැලීම සිදු කෙරේ.
Read Moreතෙබුවන පොලීසියේ පොලිස් සැරයන්වරයෙක් පසුගිය 15 දා මෙසේ කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කර තිබේ.
Read Moreවලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට ගරාජයක වැඩ කළ බංග්ලාදේශ ජාතිකයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත
Read Moreජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනොරි ඔනොදෙර මහතා එළැඹෙන 22දා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණිමට නියමිත බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreසමහර අයට අමතක වෙලා තියෙනවා 2015 ජනවාරී 08 වැනිදාට පෙර මේ රට තිබුණේ කොහොම ද කියලා.
Read Moreවිභාග රාජකාරිවල නිරත ගුරුවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreයහපාලනය සවුත්තු වුණාට ඒ ‘යහපාලනය’ කියන වචනය රාජ්‍ය පාලනයේදී ඉතා අර්ථවත්.
Read Moreජ.වි.පෙ. මන්ත‍්‍රීවරයාද මෙම ප‍්‍රශ්න කිරීමට පක්‍ෂව අදහස් පළ කළ අතර ඒ අවස්ථාවේදීද සභාව දැඩි ලෙස නොසන්සුන්විය
Read More1973 වසරේදී සතුට පත්‍රයට නියුරෝ චිත්‍ර කතාව ලියමින් ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා ඉතාමත් ජනප්‍රිය වූ ඉතින් ඊළඟට නම් චිත්‍ර කථාව ඇතුළු කථා රාශියක් සම්පාදනය කළේය.
Read Moreඒ අනුව මේ දිනවල ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොමැති ලසිත් මාලිංග ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් නුවර කණ්ඩායමට නම් කර ඇත.
Read Moreමීට අමතරව පාකිස්තාන ක්‍රිකට්හි කුමනාකාරයක හෝ කළමනාකාර තනතුරක් දැරීම ජීවිතාන්තය දක්වාම ඔහුට තහනම් කෙරිණි.
Read More