සංවර්ධන නිලධාරීන්ට හා සහකාර සංවර්ධන නිලධාරීන්ට ඇතිවී තිබෙන ප්‍රධාන ගැටලු 05ක් මුල්කරගනිමින් හෙට (12දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය සඳහන් කරයි.
පවුල් ආරවුලක් හේතුවෙන් මෙසේ දිවි නසා ගන්නට ඇති බව පොලීසිය සැක පළ කරයි.
Read Moreඉන්ධන මිල සූත්‍රයට සමගාමීව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩිකිරීමට සාපෙක්ෂව ඉන්දියන් තෙල් සමාගමද සිය තෙල් මිල ඉහළ දමා තිබේ.
Read Moreදුම්රිය සේවයේ පහසුකම් ඉහළ දැමීමට කටයුතු නොකර දුම්රිය ගාස්තු 15%කින් ඉහළ දැමීමට තීන්දුවක් ගැනීම දැඩි අසාධාණ ක්‍රියාවක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreඉන්දියානු සහන ණය ව්‍යාපෘතියයටතේ දුම්රිය මැදිරි 160ක් මිලදී ගැනීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහඉන්දියානුදුම්රිය මැදිරි ඉදිකිරීම් ආයතනයක් අතර ගිවිසුම් අත්සන් කර තිබේ.
Read Moreමේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඊයේ (10දා) දක්වා කාලය තුළදී දුම්රියේ ගැටීම නිසා පුද්ගලයන් තුන්සිය හැත්තෑවක් මියගොස් තිබේ.
Read Moreරට තුළ වගා කළ හැකි ආහාර භෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස, පාරිභෝගික වාර්තා ඉදිරියට දමමින් පිටරටින් ගෙන්වීම වහාම නතර කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreමිල සුත‍්‍රයට අනුව ඊයේ (10) මධ්‍යම රාත‍්‍රීයේ සිට ප්‍රෙට්රල් රුපියල් 4/- කින්ද සුපර් ඞීසල් මිල රුපියල් 3/-කින්ද ඔටෝ ඞීසල් මිිල රුපියල් 5/-කින්ද ඉහළ දැමීමට රජය තීරණය කොට ඇත. ලෝක වෙළද පොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති හෙයින් ඊට සාපේක්‍ෂව දේශිය වෙළද පොළේ ඉන්ධන මිලද එළෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
Read Moreඛණිජ තෙල් අර්බුදය හේතුවෙන් රාජ්‍ය අංශයේ අවධානය වෙනත් අංශ ගණනාවක් වෙත යොමුව පැවතියද කරු ජයසූරිය මහතා ඇතුළු ධූත පිරිස වෙනුවෙන් ඉන්දීය අග්‍රාමත්‍යවරයා සැලකිය යුතු කාලයක් වෙන් කරමින් සාකච්ඡාවට එලඹීම පිළිබඳව ඉන්දිය මාධ්‍යයන්හි විශේෂ අවධානයක් යොමු වූ බවත් කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
Read Moreගිං- නිල්වලා ව්‍යාපෘතිය යටතේ සිදුවූවා යැයි පැවසෙන මූල්‍ය අක‍්‍රමිකතාවන් පිළිබඳ වත්මන් රජය යටතේද නැවත පරීක්ෂණයක් ආරම්භ කිරීමට සිදුවනු ඇතැයිජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read More2015 ජනවාරි 08 වැනිදා ආණ්ඩුව භාර ගැනීමෙන් පසුව මිල වැඩිවී ඇත්තේ කුමන භාණ්ඩවලද යන්න අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රශ්න කරයි.
Read Moreකුරුම්බැට්ටි අවධියේ සිටින නාමල් මහතා පොල් ගෙඩියක් කරන්නට මහින්ද මහතා උත්සහ දැරීමෙන් වසර 20කට පමණ පසු පිපෙන්නට තිබූ නාමල පරවී ගිය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
Read Moreජනබලය උද්ඝෝෂණයට විෂ මිශ්‍ර කිරි පැකට් බෙදා තිබුනේ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත WP ND 3094 වෑන් රථයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා අද (10දා) පැවසීය.
Read Moreඇත්තටම අපි සහෝදර රාජ්‍ය ආයතන දෙකක්. කාගේ හරි වැරද්දක් තිබ්බාම නඩු කියන එක නෙවෙයි රටට ඕන පිළිතුරයි මේ වෙලාවේ අවශ්‍ය වෙලා තිබෙන්නේ
Read Moreතෙල් සැපයුම් නළයක පිපිරීමක් හේතුවෙන් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ’අද’ට පැවසීය.
Read Moreආර්ථිකයට බලපාන දූෂණ සම්බන්ධ සොයා බලන්න. දෙවැනි එකට මගේ එක ගන්නවා ඒක ඒ තරම් බරපතලයි.
Read Moreඔහු වෙනුවට කඩලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබේ.
Read Moreජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් ඇතිව ත්‍රිවිධ හමුදාව ගනු ලබන තීරණ සම්බන්ධව දේශපාලන වාසි අපේක්ෂාවෙන් යම් පිරිසක් විසින් සිදු කරන ප්‍රකාශ තමන් හෙළා දකින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
Read Moreවිරෝධතාවයට ජනතාව පැමිණියේ නාමල් රාජපක්ෂ හෝ විමල් වීරවංශ නිසා නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිසා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Read Moreමාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී හා යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී මේජර් ජනරාල් (විශ්‍රාමික) අමල් කරුණාසේකර මහතාට ඇප නියම විය.
Read Moreප්‍රකාශයක් ලබාදීමට අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබියදී ඔහු මෙසේ විදෙස්ගතව ඇත.
Read Moreඑළැඹෙන එංගලන්ත සංචාරයේ විකාශන අයිතිය සම්බන්ධයෙන් මුදල් ලබාගැනීම මගින් මෙම මූල්‍ය වංචාව සිදුවීමට ගොස් තබේ.
Read Moreඒ වගේ විහිලු නිතරම කියවෙනවා මේ අන්තිම කාලෙනේ. ජනපතිතුමා කියන්නේ අගමැතිතුමාට තියෙන්න ඕන සුදුසුකම් රනිල්ට නෑ කියලයි
Read Moreවිෂ දැමූ කිරිපැකට් ලබාදුන් බවට වන චෝදනාව පිළිබඳව නිසි විමර්ශනයක් ඉල්ලමින් මෙසේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
Read Moreවිදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන්ට ආපසු ගෙවීම අඟහරුවාදා (11දා) දින සිට ක්‍රියාත්මක කෙරේ.
Read Moreවිරෝධතා පුවරු ඔසවා ගනිමින් නිහඬ විරෝධතාවයක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර, මෙම ගැටලුවට ජනාධිපතිවරයා විසඳුමක් ලබාදෙන තෙක් විරෝධතා ව්‍යාපාරය දියත් කරන බවද එම ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සඳහන් කරති.
Read More2017 වසරේ වාර්තාවලට අනුව පිරිමින් 2586ක් සියදිවි නසාගෙන ඇති අතර කාන්තාවන් 677ක් සියදිවි නසාගෙන ඇත.
Read Moreආණ්ඩුව සහ මැතිවරණ කොමිෂන් සභාව එක්ව පළාත් සභා මැතිවරණය කල් දැමීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරීස් මහතා පැවසීය.
Read Moreපුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාළව ඔහුට විදෙස් ගමන් තහනම් කර තිබුණි.
Read Moreසේරක්කුලිය මිසම භාර ක්‍රිස්ටි පෙරේරා කතෝලික පියතුමන් සහ සේරක්කුලිය මුස්ලිම් දේවස්ථානයේ මවුලවිතුමන් මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිතය.
Read More