කොල්ලුපිටියේ ඉදිවෙන මහා පරිමාණ හෝටලයක සේවය කිරීම සඳහා පැමිණි ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් මැලේරියා රෝගීන් බවට අණාවරණය කරගෙන තිබේ.
විසිවැනි සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 30.2 යන වගන්තිවලට පටහැනි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ විධිවිධානවලට අනුව මෙය ජනමත විචාරණයකට යොමු නොකර සම්මත කළ නොහැකි බවත්, SD 29 2018 අංකය යටතේ පසුගිය 07 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දී තිබුණු පෙත්සමෙන් පෙන්වා දී තිබිණි.
Read Moreමාසයකට වරක් ඩීසල් මිල ඉහළ දැමීම නිසා බස් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධකයන් සහ ආයෝජකයන් මුහුණදෙන ගැටලු සම්බන්ධ AGSEP හි නවතම සමීක්ෂණයකිනි.
Read Moreපාලකයන් කෙසේ සිටියත්, කුමක් කීවත්, රටේ ආර්ථික අර්බුධය පිළිබඳව ජනතාව තම අමිහිරි අත්දැකීම්වලින්ම අවබෝධ කරගෙන හමාරයි.
Read Moreතාප බලාගාරය රටේ කොතැනකටවත් එපා කියලා ජනතාව විරෝධතා දක්වන විට නොරචෝලේ ගෙනවිත් ඇටෙව්වා
Read Moreශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙම කොඩි සතිය වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබයි.
Read Moreවැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ යාපනය දිස්ත්‍රික්කයෙහිය.
Read Moreමෙවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවේ පළමු දිනම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමුළුව ඇමතීමට අවස්ථාව හිමිව තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
Read Moreදේව පූජාවන් වෙනුවෙන් ලක්‍ෂ 7කට අධික දෙස්විදෙස් බැතිමත්හු පිරිසක් සහභාගි වූහ.
Read Moreඑම ට්‍රෝලර් යාත්‍රාව පරික්‍ෂාවට ලක් කිරීමේදී නීති විරෝධී ලෙස මුහුදු මඟින් රීයුනියන් දුපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකීකයින් 90 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය මූල්‍ය වංචා පිළිබඳ පරීක්ෂණ පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ
Read Moreසිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නොතිබූ තනතුරක් ඇති කොට එයට තම පෞද්ගලික ලේකම්වරයා බඳවාගැනීම හා ඔහුට වාහන දීමනා ඇතුළු වෙනත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් නඩුව විභාග වෙයි
Read More08 වැනිදාරාත්‍රී 9.00 සිට 10 වැනිදා රාත්‍රී 8.00 දක්වා කාලය තුළ සිදු වූ අනතුරු නිසා මෙම 06 දෙනා මියගොස් ඇත.
Read Moreමහවැලි ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ස්ථිර රැකියා ලබාදී රැක බලා ගන්නා බව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreවර්තමානය වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල තුළ ප්‍රභල වී ඇති බවත් මිලේච්ඡත්වය රජ කරන විශ්වවිද්‍යාල වල සිසුන්ට නින්දිත ආකාරයට හිරිහැර කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreසිංහරාජ රක්‍ෂිතය තුළ සැරිසැරූ අධිආරක්‍ෂිත සත්ත්වයෙකු වන සුදුගෝනෙකු අද (11දා) කිසියම් පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
Read Moreමේ හමුදාපතිවිතරයි ආරක්ෂක විද්‍යා පීඨයකට යන්නේ නැතිව හමුදාපති වුණ පුද්ගලයා. හමුදාවේ හතරවැනියා ලෙස විශ්‍රාම යන්න තියෙන විට අනිත් මිනිස්සු කරපු වැරදි නිසා මෙයා හමුදාපති වුණා. දක්ෂයෙක් නිසා නෙමෙයි.
Read Moreහිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙක් හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
Read Moreඩීසල් මිල ඉහළ දැමීමට සමගාමීව පාසල් ළමයින් ප්‍රවාහන රථ ගාස්තුව 5%කින් ඉහළ දමන බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය සඳහන් කරයි.
Read Moreසිංගප්පූරුවේ පැවති ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (11දා) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.
Read Moreහින්දු කෝවිල් තුළ හෝ එහි සිමාව තුළ සිදුකරන සත්ත්ව සහ පක්‍ෂි බිලිපුජා තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
Read Moreඍජු ගුවන් සේවා ආරම්භ කිරීමේ වෙනුවෙන් සියළු පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
Read Moreතරගාවලිය එක්සත් අරාබි එමීර් රජ්‍යයේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිවිසුම් ගතව ඇත්තේ තිසර පෙරේරා පමණි.
Read Moreමේ අතරින් බහුතරය දමිළ ජාතිකයන් බවත් එක් සිංහල ජාතිකයෙක් සිටින බවත් ගාඩියන් ඔස්ට්‍රේලියා පුවත්සේවය වාර්තා කරයි.
Read Moreවර්තමානයේ තරුණ පරම්පරාව අතර ඉතාමත් ජනප්‍රිය අහාරයක් වන පිට්සා සකස් කිරීම සඳහා බහුල වශයෙන් මෙම SAN MERZANO තක්කාලි විශේෂය යොදා ගනු ලබයි.
Read Moreලංකාවට පැමිණියේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ. එහිදී දුන්නා කජු වගයක් කන්න. මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ ඒ කජු.
Read Moreකුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය විසින් මාධ්‍යයට අධිකරණ භූමියට ඇතුළුවීමත් තහනම් කර තිබේ.
Read Moreඊට අදාළ ප්‍රතිඵල ලේඛන මෙම සතිය තුළදීම පාසල්වෙත තැපැල් මගින් යොමු කිරීමට පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Read Moreමංගල ටෙස්ට් තරගයේදීත් අවසන් ටෙස්ට් තරගයේදී ශතක රැස්කළ ලෝකයේ පස්වැනි පිතිකරුවා කුක්ය.
Read More