දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය තීරණය කොට තිබුණේ මෙම බිනර පොහෝ දිනයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සෑම පොහෝ දිනකම විවෘතව තැබීම සඳහාය.
වර්ෂාවත් සමඟ අද (24) අළුයම පාර්ලිමේන්තුවට යාබද ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පදික වේදිකාවේ කොටසක් ගිලා බැස ඇති බව වාර්තා වේ.
Read Moreමාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා වඩාත් ඉහළ තලයකට රැගෙන ඒම සඳහා කටයුතු කරන බවද කියයි.
Read Moreමෑතක සිට සමාජ ජාල වෙබ් අඩවි ඇතුළු සමාජයේ විවිධ ක්ෂේත්‍රවල කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ගෙන එනු ලබන පලතුරු, ශාක සහ සතුන් පිළිබඳ වැඩි කතාබහක් ඇති වී තිබීම පිළිබඳ රේගු මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරන ලද විමසීමකදී ඒ මහතා මේ බව පැවසීය.
Read Moreදිවයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල උදයවරුවේ හෝ සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreමෙම කරුණු ඉදිරිපත් කිරීමට තම සංගමයේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා ස්විස්ටර්ලන්තයට ගොස් සිටින බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
Read Moreඊයේ (23) සවස 4.00න් අවසන් වූ පැය 48 කාලය තුළදී රිය අනතුරු හා ඝාතනය කිරීම් වෙනත් අනතුරු නිසා පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබේ. මෙහිදී පුද්ගලික හෝටලයක ලීවලින් සකස් කළ බැල්කනියක් කඩා වැටීම නිසා චීන ජාතික තරුණියක් මියගොස් ඇත.
Read Moreඅධි අවදානම් කලාපවල පදිංචිව සිටින පවුල් වෙනුවෙන් ආරක්ෂිත ස්ථානවල නිවාස දසදහසක් ඉදිකිරීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි. පෙරසවි නිවාස වශයෙන් සකස් කර ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද පවසා සිටියේය.
Read Moreමෙම තත්ත්වය මත විදුලි ඒකක 90 කට අඩුවෙන් පරිහරණය කරන පාරිභෝගිකයන්ට සහනදායී මිලට එල්.ඊ.ඩී. විදුලි බල්බ ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන බවත්, මනු කියවන නිලධාරියා මගින් ඉදිරියේ එම බල්බ මිලදී ගැනීමට හැකිවන බවත් ඒ මහතා පැවසීය.
Read Moreසීනි කිලෝවක බදු මුදල රුපියල් දාහතයි ශත පනහකින් ඉහළ දැමීමට පෙර ව්‍යාපාරිකයන් තිදෙනෙකු දින 45කට ආසන්න ප්‍රමාණයකට ප්‍රමාණවත් ලෙස සීනි ආනයනය කර තිබෙන බව ආනයනකරුවෝ පිරිසක් සඳහන් කරති.
Read Moreබුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට ධර්මය දේශනා කොට බුද්ධත්වයෙන් පසු ලැබූ පළමු වස්සාන ඍතුව බරණැස් නුවර ඉසිපතනාරාමයේ වැඩ වාසය කළ අතර, මහා සංඝරත්නයේ බිහිවීමත්, ධර්ම ප්‍රචාරයේ ආරම්භයත් මේ කාළය තුළදී සිදු වී ඇති බවට පැරණි පොතපතෙහි සඳහන් වේ.
Read Moreදේශීය බඩඉරිඟු ගොවියාගේ නිෂ්පාදන මිලදී නොගන්නා කිසිදු ආයතනයකට බඩඉරිඟු ආනයනයට අවසර නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා සදහන් කර සිටියේ මෙම වර්ෂය තුළ සමස්ත බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 3,10,012 වන අතර එසේම සත්ත්ව ආහාර වශයෙන් තවත් බඩඉරිඟු විශාල තොගයක් ආනයනය කිරීමට කටයුතු යොදා තිබුණද, දේශීය ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි.
Read Moreපක්ෂයේ තරුණ කණ්ඩායම හා දෙවැනි පෙළ නායකයන් තුළ පක්ෂය ඉදිරියට ගැනීමට එකමුතුවක් තිබෙන බවත්, ඔවුන් අතර කිසිදු බෙදීමක් , වාදබේද හෝ මතවාද නැති බවත්,ඇමතිවරයා සඳහන් කළේය. බොහෝ කාලයක් දේශපාලනයේ නිරත වී සංවිධාන කටයුතු සිදු කර තමන්ට අත්දැකීම් තිබෙන බවත්, ඒ අනුව කටයුතු කිරීම නිසා පසුගිය මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ බහුරතයක් දිනා ගැනීමට ලැබුණු බවත් පැවසූ දිසානායක මහතා පක්ෂය ජාතික මට්ටමින් සංවිධානය කිරීමේදී එවැනි ආකෘති සකස් කර ගත හැකි බව කියා සිටියේය.
Read Moreවතුකම්කරුවන්ගේ ඉදිරි වසර දෙක සඳහා වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තීය සමිති අතර නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම සදහා මේ වන විට සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.
Read Moreතීරු බදු රහිතව මේ රටට ගෙන්වන ලද විවිධ වර්ගයේ මත්පැන් අත්තිඩිය හතරවැනි පටුමගේ දෙමහල් නිවසක හොර රහසේ ගබඩා කර ඇණවුම් අනුව බෙදා හරින බවට එම ඒකකයට ලද රහසිගත තොරතුරකට කළ වැටලීමකදී සැකකරු හා අදාළ මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහබරාදූව, මාගල්ල ප්‍රදේශයේදී අද (23දා) සවස දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් කුඩා දරුවෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreවාඩියගොඩ ගුරුගල්ඔය ජලාශයේ දිය නෑමට ගිය වයස අවුරුදු දාහතරක පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇති බව ගලහ පොලීසිය පවසයි.
Read Moreහික්කඩුව තැපැල් කාර්යාලය ඉදිරිපිට ගාලු පාරේදී අද (23දා) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට බත්ව ඇතැයි හික්කඩුව පොලීසිය පවසයි.
Read Moreමෙරට වගා කෙරෙන බෝගවලින් වාර්ෂිකව 30%ත් 35%ත් අතර ප්‍රමාණයක් වනසතුන් විසින් විනාශ කෙරෙන බවට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදු කරන ලද පර්යේෂණවලින් හෙළිව තිබූ අතර සෑම වර්ෂයකදීම රටේ ශක්තිමත්ව වැඩ කරන ගොවීන්ගෙන් 80% කට වැඩි පිරිසක් වනඅලි ප්‍රහාරවලින් මියයන බවටද හෙළිව තිබිණි.
Read Moreඑල් බෝඩ් ගසාගෙන අධිවේගී මාර්ගවලට වාහන ඇතුළු කිරීමට නොහැකි බවත් මෙම නීතිය උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලීසිය උපදෙස් ලබාදී තිබෙන බවද එම ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
Read Moreමාතලේ සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ටිපර් රථ රියදුරුගේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය හේතුවෙන් දඹුල්ලේ සිට මාතලේ දෙසට ගමන් කරමින් සිටි යතුරුපැදයේ මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
Read Moreමරණකරු සිය සේවා ස්ථානයේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇති අතර, වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පැවසීය.
Read Moreඑම ඒකකයට ලද තොරතුරකට අනුව ඊයේ අලුයම අදාළ නිවස පරික්ෂා කළ අවස්ථාවේ එහි පිටුපස සැකකරු විසින් මල් වගා කරන මුවාවෙන් මල් බඳුන් 50ක පමණ කංසා පැළ 12 බැගින් වගා කර තිබූ බවත් ඒවායෙහි බර කිලෝග්‍රෑම් 05 ක් පමණ වන බවද පොලීසිය පවසයි.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතාට අද වෙනකොට මට වැඩි ආරක්ෂාවක් තියනවා’ මට දීල තියනවා පොලීසියේ 17 දෙනෙක් එතුමාට මම දන්න විදිහට මේ ලගදි වෙනකම් හමුදාව විශේෂ බලකාය කොමාන්ඩෝ බලකාය 25 හිටියා.
Read Moreරජයේ සහ පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක මෙමගින් ලබාදී ඇති ණය මුදල්වල මුළු වටිනාකම රු.මිලියන 49,176කට අධිකය.
Read Moreනුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ හෝටලයක තෙවැනි මහලේ බැල්කනියක් කඩා වැටීමෙන් එහි සිටි චීන ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකිලෝග්‍රෑමයක් සඳහා එහි විටිනාකමින් 30%ක් හෝ රු.300ක් යන දෙකින් වැඩි අගය සෙස් බද්ද ලෙස මීට පෙර අයකරන ලදී.
Read Moreශ්‍රී ලංකා රුපියල අවප‍්‍රමාණය විමට හා ආර්ථිකය කඩා වැටීමට මුලික හෙතුව ලෙස රජය හදුනවන්නේ ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදි කිරීම බවත් එය රටේ විශේෂ විශේෂ අධිකරණයේ දෙවෙනි නඩුව විම තුළ ඒ බව පෙනී යන බවත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreහිටපු එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් බේරා ගැනීමට සෝනියා ගාන්ධි හා පී. චිදම්බරන් උත්සාහ කළ බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් විදේශයන්ට ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය අඩුකිරීම සඳහා රජය මැදිහත්වීමෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග.
Read More