මෙම තරගය පරාජයට පත්වුවහොත් ශ්‍රි ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවෙනු ඇත.
තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයැදුම් පත්‍රය අභියාචනාධිකරණය අද (17දා) නිශ්ප්‍රභ කළේය.
Read Moreරාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවැසුවේ රාජ්‍ය සේවයේ ලක්ෂ පහළොව හමාරක් වූ මානව සම්පතේ කාර්යක්මතාවය සියයට 30 -35 ක් පමණක් බව වාර්තා මගින් පෙන්වා දෙන අතර එය කිසිසෙත් සතුටුදායක තත්ත්වයක් නොවන බවයි.
Read Moreකළුතර ප්‍රදේශ ගණනාවක නළ ජලයට ලුණු මිශ්‍ර ජලය එකත්වීම නිසා බවුසර් 12 යොදාගෙන ජනතාවට නොමිලේ ජලය ලබාදෙන බව කළුතර ජලසම්පාදන ප්‍රා‘දේශිකයේ කළමනාකරු එල්.සී. සමරනායක මහතා සඳහන් කළේය.
Read Moreඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත්වනවාද නැද්ද කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණයක් ගෙන ප්‍රකාශ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (17දා) පැවසීය.
Read Moreඩොලරයට සාපෙක්වෂ රුපියල ඉතිහාසයේ නොවී වියූ අයුරින් අවප්‍රමාණය වෙමින් තිබේ.
Read Moreඉදිරි දින හතක කාලය තුළ අවම බස් ගාස්තුව රුපියල් 15ක් දක්වා වැඩිකර, බස් ගාස්තු 10%කින් ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.
Read Moreජාතික දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස මහත්මියගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ.
Read Moreමෙසේ මියගොස් ඇත්තේ කොතලාවර පාර රජඇළ හිගුරක්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි පේ‍්‍රමසිරි බංඩාර (48) නැමැති දෙදරු පියෙකි.
Read Moreපුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතාට එරෙහිව පවතින නඩු විභාගය අවසන් වන තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම මහාධිකරණය අද (17දා) නියෝග කළේය.
Read Moreවසර තුනක කාලයක සිට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා මේ නටඹුන් සහිත ස්ථානය ඉවත් කරණ ලෙස කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට දැනුම් දී තිබුණු බව ඔවුන් මාධ්‍යයට පවසා තිබුණි.
Read Moreඑම තරගයේ ‘ප්ලැටිනම් ප්‍රවේශපතක සාමාන්‍ය මිල ඩිරාම් 750ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 33,750ක් පමණ වන අතර, මේ වනවිට එම ප්‍රවේශපතක් ඩිරාම් 2000කට හෙවත් රුපියල් 90,000කට අන්තර්ජාලයේ අලෙවි විය.
Read Moreශ්‍රී ලංකාව කලින්ම ගෙදර එනවද නැත්ද තීරණය අද
Read Moreවන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සොබා රක්ෂිත ප‍්‍රදේශයේ පැවැති ගින්න පැය කිහිපයකින් පසු ස්වභාවිකවම නිවී ගිය අතර, ගින්න පාලනය කිරීම සඳහා කිසිවෙකුටත් අවස්ථාව නොලැබූයේ උස් කඳු භූමියක ගින්න හටගත් හේතුවෙන් බව නාඋල පොලීසිය සඳහන් කළේය.
Read Moreආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරයේදි ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තෙවැනි ස්ථානය දිනාගත් අතර කාන්තා කණ්ඩායමට පළඟ ශූරතාව හිමිවිය.
Read Moreගිරාදුරුකෝට්ට තෙල්දෙනියාය ගම්මානයේ ගංජා වැටලීමකට සහභාගි වූ ගිරාදුරුකෝට්ට පොලීසියේ නිලධාරීන් පිරිසකට ඊයේ(16 දා) සවස 4.30 පමණ මැර ප්‍රහාරයක් එල්ල වූ බව ගිරාදුරුකෝට්ට පොලීසිය පවසයි.
Read Moreත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා තාවකාලිකව පොලිස් තොරතුරු තාක්ෂණ ඒකකයට මාරු කර තිබේ.
Read Moreබස්නාහිර, මධ්‍යම, සබරගමුව හා ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (17දා) සිට ඉදිරි සතිය පුරා උදෑසන කාලයේ සිහින් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට අමතරව හම්බන්තොට, මොනරාගල හා මාතලේ යන දිස්ත්‍රික්කවල විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 දක්වා ඉහළ යාහැකි බවද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සඳහන් කළේය.
Read Moreමහජන උපයෝගිතා කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දන ලියනපටබැඳි මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ දිසා විනිසුරුවරිය එලෙස නියම කළාය. මහජන උපයෝගිතා කොමිසම විසින් දිසා අධිකරණයට ඉදිරිපත් කොට ඇති පෙත්සම් 06හි වගඋත්තරකරු වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය නම් කර ඇත.
Read Moreසෞදි රජයේ ආධාරයෙන් ‘මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා යොදවා ගත් ඉදිකිරීම් සමාගම සතු රුපියල් මිලියන 94ක් වටිනා යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය පැහැර ගන්නා ලදැයි සහ ඒ භාණ්ඩ සම්බන්ධයෙන් විශ්වාසය කඩකරන ලදැයි පැවසෙන සිද්ධියට සම්බන්ධ බව පැවසෙන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. හිස්බුල්ලා මහතා හා ඔහුගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වාලච්චේන මහේස්ත්‍රාත් එම්. රිස්වාන් මහතා නියම කළේය.
Read Moreරජයේ ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද රුපියල් දස දහසකට වැඩි බැංකු ගණුදෙනු මත පනවනු ලැබේ.
Read Moreතහවුරු නොකළ රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් ධුරය නැතිනම් කැබිනට් ධූරය යන දෙකින් එකක් අහිමි විය හැකි බවය.
Read Moreනඩු ප්‍රමාදවීම් මගහැරීමේඅරමුණින්පිහිටු වන බව සඳහන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ (trial at bar) ත්‍රිත්වයෙන් දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය මෙම සතිය තුළ ආරම්භ කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තාවේ.
Read Moreපසුගිය 01 දා සිට ක්‍රියාවට නංවන මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ පාසල්වල ශාරීරික දඬුවම් හා ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට බලාපොරොත්තුවෙයි.
Read Moreබස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල ඉදිකිරීමේදීද විශාල වංචා හා දූෂණ ප්‍රමාණයක් සිදුව තිබෙන බවට තහවුරු වෙමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreඉදිරි දේශපාලන තීන්දු කිහිපයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වැනිදා රාත්‍රී 7.00ට ජනාධිපති නිල නිවසේදී රැස්වෙයි.
Read Moreසියළුම පළාත්වල පදිංචි කරුවන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික සියල්ල කොළඹ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් විනාඩි පහෙන් ලබා ගැනීමේ සේවාව හෙට (17දා) සිට ආරම්භ වෙයි.
Read Moreනිල්වලා - ගිං ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ සමාගමකින් ඩොලර් මිලියන 30ක හෙවත් රුපියල් මිලියන 4800ක අල්ලසක් ලබා ගැනීමට තැත්කළේ යැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ උපදේශකවරයකු හා ඔහුගේ ඥාති පුත්‍ර‘යෙක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
Read Moreත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂක නාමල් කුමාර සමග සිදුකළ දුරකථන සංවාදය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, ජාතික පොලිස් කොමිසමටත් පැමිණිලි කිරීමට තීරණය කර තිබේ.
Read Moreමෙම යානය හෙට (17දා) ප.ව. 1.30ට කොළඹින් කැන්ටන් ගුවන් තොටුපොළ වෙත පියාසර කිරීමට නියමිතය.
Read More