පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලූ මෝසම ප්‍රතික්ෂේපයි
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයෙත්, කැබිනට් මණ්ඩලය අදාළ ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව එම පාර්ශ්ව දෙක විසින් ඉදිරිපත් කළ අභියාචනා දෙක සළකා බැලීම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් පැවැසුවේ එම අභියාචනා විභාග කිරීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් අවශ්‍ය බවයි.
කෙසේ වෙතත් එම මෝසම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය අය ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කිරීමට තීරණය කළේය.

popular news
-
rocky Friday, 14 December 2018 01:07 PM
මණ්ඩලේට ඊයා වනසුන්දර නෝනත් ඉන්නවා ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

