අධිකරණය පාර්ලිමේන්තුව කථානායක නොසලකා විධායකය කටයුතු කරනවා
මේ වන විට අධිකරණය, පාර්ලිමේන්තුව හා කථානායක නොසලකමින් විධායකය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය එසේම ප්රථව අවස්ථාවට ශ්‍රී ලංකාව මේ වන විට අමාත්‍ය මණ්ඩලයක් නොමැතිව කටයුතු කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
Prabath Wednesday, 05 December 2018 11:05 AM
මෝඩ කතා කියන්න එපා. කෙලව ගන්නද හදන්නේ. සතියකින් ඔක්කොටම වෙන දේ බලාගෙන මෝඩ කතා නොකිය හිටියොත් හොඳා.
Reply : 0 55
dilum Wednesday, 05 December 2018 12:24 PM
විධායකය ඒවා නොසලකා හරිනවා නෙවෙයි. ඒවා විධායකය නොසලකා හරිනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
