මැතිව්ස් පන්දු යැවීම අරඹයි
ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් පන්දු යැවීම සඳහා සිය පුහුණුවීම් ආරම්භ කර තිබේ. ඔහු නිරන්තරතයේ ආබාධවලට ලක්වන හෙයින් පන්දු යැවීම නතර කරමින් විශේෂඥ පිතිකරුවෙක් ලෙස පමණක් කටයුතු කිරීමට තිරණය කළේය.කෙසේ වෙතත් ඔහු නැවතත් පන්දු යැවීම ආරම්භ කළ යුතු බවට ක්රිකට් ක්රීඩාවට සම්බන්ධ බොහෝ දෙනෙක් පවසන්නට විය.
ඒ අනුව මැතිව්ස් සිය පන්දු යැවීම වෙනුවෙන් පුහුණුවිම් ආරම්භ කර ඇති අතර එය ඔහු සිය සමාජ ගිණුම් හරහා ප්රසිද්ධ කර තිබේ.

-
Jayaranga Wednesday, 05 December 2018 04:14 PM
Weldone Mathews
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

