saravita-anim2

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11822 hours ago

LATEST

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට්ටුවට ඇති අතුරු තහනම දිනකින් දිගු කරයි

calendar_today 2018 දෙසැ 06 - 17:14 remove_red_eye - 1970  

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් හා මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළ අතුරු තහනම තවත් දිනකින් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

කැනේඩියානු තානාපති ඩේවිඩ් මැකෙන් ඇතුළු නියෝජිත පිරිසක් සටන්කාමීන්ගේ විමුක්තිකාමීන්ගේ පක්ෂ නායක කේ.තුලසි ඇතුළු පිරිසක් මුලතිව්හිදී හමු වී සාකච්ඡාවක නිරත වූහ.

Read More

යහපාලන ආණ්ඩුව විසින් තමන් ඇතුලු පවුලේ සාමාජිකයන්ට විරුද්ධව පවරා ඇති නඩුවල මුහුණ දීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (06) පැවසීය.

Read More

ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ‘Sex’ යන වචනය සෙවූ රටවල් අතර අඛණ්ඩව වසර කිහිපයක් පළමු ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව ගතවූ මාස 12ක කාලය තුළදී තෙවැනි ස්ථානයට පත්ව තිබේ.

Read More

එයාලා දේශපාලනික වශයෙන් පළිගැනීම සඳහා නඩු පවරලා ඉවරයි.අපි නඩුවලට බයේ ආණ්ඩු පිහිටෙව්වා කියනවනේ. ඒක සම්පූර්ණ වැරදියි.

Read More

මහින්ද රාජපක්ෂ මහතා ජනපති වශයෙන් කටයුතු කරන විට සෑම විටම සිය අත් මත තබාගත් මෙය බොහෝ දෙනෙක් හැඳින්වූයේ ’කුන්තය’ ලෙසිනි.

Read More

ටෙස්ට් ක්‍රිකට් අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 200ක් බිඳ දැමූ ක්‍රීඩකයා බවට පාකිස්තානයේ යසීර් ෂා අද (06දා) වාර්තා අතරට එක්වීය.

Read More

එංගලන්තයේ වෙම්බ්ලි පාක් එකට ගිහින් පවුම් පහක් දීලා ඕනම කෙනෙකුට බනින්න පුළුවන්. මම ඉන්න තැනකදී කෙනෙක් මහ රැජිනියට බැන්නා

Read More

එළඹෙන ශ්‍රි පාද වන්දනා වාරයට ප්‍රථම හැටන් ශ්‍රි පාද මාර්ගයේ නල්ලතන්නිය මොහිනි ඇල්ලේ සිට නල්ලතන්නිය දක්වා වු ප්‍රධාන මාර්ගය කපා පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය මගින් ආරම්භ කර ඇත.

Read More

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය කෙරෙන දේශපාලන පක්ෂ වලට අයත් බැනර් හා කටවුඩ් සියල්ලම ගලවා ඉවත් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සමිපත් හේවාවසම් මහතා කුරුණෑගල පොලීසියට නියෝග කර ඇත

Read More

2019 වසරේදී වැඩිම කාලගුණික අවධානමක් ඇති ලෝකයේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව නම් කිරීමට ලෝක කාලගුණික අවධානම් දර්ශකය කටයුතු කර තිබේ.

Read More

2018 වසරේ ඉකුත් කාලය තුළ ළමා අපචාර , අපයෝජන සම්බන්ධ සිද්ධීන් 215 ක් වාර්තා වී ඇතැයි ඌව පළාත් ළමා හා පරිවාස කොමසාරිස් වාර්තාවලින් අනාවරණය වෙයි .

Read More

දෝෂාභියෝගයක් ගේන්න තිබුණා. ඒකට ඕන 113 සරල බහුතරයක්. ඒක කරන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂය මූලික අයිතාවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළා.

Read More

දන්කොටුව දුම්මලකොටුව නිමල මරිය දේවස්ථාන 150 වන ජුබිලි සංවත්සරය වෙනුවෙන් ස්ථාපනය කරන ලද මිදිමේ අප සුවාමිදුව පිළිරුව ඊයේ මීසම් පාලක අනුර ගම්ලත් පියතුමාගේ හා ඇටියාවල සුමනාරම විහාරාධිපති ගිරාඳුරුකෝට්ටේ ධම්මසිරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පක්ෂව හා විපක්ෂව ගොනු කළ පෙත්සම් විභාග කිරිම හත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ තෙවැනි දිනයටත් අද (06දා) පෙර ආරම්භ විය.

Read More

රුපියල් බිලියන 2.7කට වඩා වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 234ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

Read More

බමුණ මට කරපු නින්දා ඔක්කොම ඔබට භාරයි කියලා කිව්වා. මම ඊට වඩා ජනාධිපතිට කියන්නේ නෑ.

Read More

අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයෙකු තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් එකඟතාවකට පැමිණෙමින් සිටින බවට අදට වාර්තා වේ.

Read More

මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඇමති මණ්ඩලයට බලෙන් සිය තනතුරුවල රැඳී සිටීම අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරයි.

Read More

උතුරේ විශාලතම ජලාශය වන කිළිනොච්චිය ඉරණමඩු ජලාශය රුපියල් මිලියන 200 ක මුදලින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව පළමු වතාවට වාන් දැමීමට ආසන්නව පවතී. ඒ හෙයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සෘජු අධීක්ෂණයන් යටතේ ඉරණමඩු ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා කියා සිටියේය.

Read More

බස් සංගම් හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ක්‍රියාකලාපය අනුමතනොකරන බවත්,දින තුනක් තුළ බස්ගාස්තු අඩුකිරීමට තීරණය නොකළහොත් ජාතික ගමනාගමන කොමිෂමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් සමස්ත ලංකා බස් මගී සංගමය සඳහන් කරයි.

Read More

පවතින වැසි තත්ත්වය හේතුවෙන් මේ වනවිට ජල විදුලි නිෂ්පාදනය 50% ක් දක්වා ඉහළගොස් තිබෙන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Read More

විශ්වවිද්‍යාල සිසුන්ට ඊයේ දින කොළඹදි පොලීසියෙන් එල්ල කළ ප්‍රහාරයට විරෝධය පලකරමින් රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය සංවිධාන කළ විරෝධතාවයක් අද එම විශ්වවිද්‍යාල ඉදිරිපිටදි පැවැත්වුණි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සදහන් කළේ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණයක් ගෙන තිබියදී සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණියේය.

Read More

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් ලංකා කම්කරු කොන්ග්රේසය විසින් වතුකරය පුරා ආරම්භ කර ඇති වැඩ වර්ජනය දෙවන දිනටත් වතුකරය පුරා ක්රිකයාත්මක වෙමින් පවති.

Read More

ජනාධිපතිවරයා වහාම තනතුරු වලින් ඉල්ලා අස්විය ලෙස ඉලකරමින් වෘත්තීය සමිති මහජන සංවිධාන අද (05) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදි විරෝධතා ව්‍යාපාරයක නිරත විය.

Read More

2018 වසරේ මුල් මාස කිහිපය පුරාවට පැවති දැඩි නියඟය හේතුවෙන් පීඩා විඳි වව්නියාවේ පවුල් 21,460කට වියළි සලාක අද (05) දින වව්නියාව දිසාපති අයි.එම්.හනීෆා මහතාගේ ප්‍රධානත්වයෙන් බෙදා දීම සිදු විය.

Read More

වසර 25 ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික්‍රමසිංහ මහතා එහි පසුපෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ නොදෙන බවත් රටේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ඉහළින් කතා කරන ඔහු පළමුව තම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී කරගතයුතු බවත් සඳහන් කර තිබේ.

Read More

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිණීවලේ සිදු කරන ලද කැනීම් කටයුතු අද (05) දක්වා සිදු කිරිමේදි මිනිස් ඇටසැකිලි සිරුරු 252ක් හමුවූ බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.