පැවිදි හඬ සංවිධානයේ රිය පෙරහැර සීනිගමට
ජනතා කැමැත්තට ඉඩ ලබාදෙමින් මහ මැතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලමින් නාරාහේන්පිට අභිනවාරාමයේ සිට පැමිණි රථ පෙරහැර ඊයේ දින රාත්රී සීනිගම දේවාලයට පැමිණියේය.
පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, රාවණා බලය ලේකම් ඉත්තෑකන්දේ සද්ධා තිස්ස හිමියන් පුමුඛ මහා සංඝරත්නය හා පැමිණි පිරිස දේවකන්නලව්වක් පැවැත්වීමෙන් අනතුරුව මහ මැතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලමින් පොල් ගැසිමක් හා අත්සන් පනස් ලක්ෂයේ පෙත්සමට අත්සන් තැබීමද සිදු කළේය.


popular news
-
Sathyapala Wednesday, 05 December 2018 04:30 PM
අනේ සම්බුද්ද සාසනේ , අපේ හමුදුරෝවොත් දේවල වල පොල් ගහන්න යන්නේ රථ පෙරහරින් , චන්දයක්ද ඉල්ලනේ Mahinda මහත්තය අගමැති කරලා ඔබ වහන්සේලාට ඉස්සර වගේ දොළ පිදේනි ලබා දෙන්න kiyalada, අපේ හාමුදුරුවනේ අනේ manda, මටත් හිතෙන දේවල් හැමෝටම හිතෙවත් ඇති , අවසර අපේ මහා සඟ රත්නයේ හාමුදුරුවනේ
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
