හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් ප්‍රකාශය ලබාගැනීමට හැකිවූ බව ට්‍රාන්ස්ප්‍රේරන්සි ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.
විශ්වවිද්‍යාලය සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreතම දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් ආගරපතන, හෝමුඩ්වත්තේ වතු කම්කරුවන් පිරිසක් අද දින උද්ඝෝෂණයක නිරත වුහ.
Read Moreඉදිරි මැතිවරණ සියල්ල සඳහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
Read Moreනවින් දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ කොත්මලේ ආසන බල මණ්ඩලයේ රැස්විමක් අද පුඩළුඔය නව නගර ශාලාවේ පැවති අවස්ථාවේදිය.
Read Moreඅයතා අන්දමින් උපයාගන්නා ලද මුදල් වලින් මිලියන 50ක මුදල් යොදවා මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව අද කැදවීය.
Read Moreනැවත මහ මැතිවරණයක් ඉල්ලා හම්බන්තොට මහ නගරසභාවේ නාගරික මන්ත්‍රීවරු පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජනපෙරමුණේ පාක්ෂිකයින් පිරිසක් එක්ව 03 වනදා රාත්‍රී හම්බන්තොට ගබඩා හන්දියේ සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී .
Read Moreමෙතෙක් පාර්ලිමේන්තුව ගත් සෑම පියවරක්ම ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත් මෙන්ම අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ පවතින ස්ථාවර නියෝග මත ගත් බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමේ වනවිට දිවයින තුළ ඩෙංගු රෝගයට ගොදුරුවූ පුද්ගයින් 50 දෙනෙකු මිය ගොස් 44,556 දෙනෙකු රෝගින් ලෙසට වාර්තාවි තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක මහතා එක්විය.
Read Moreජනපතිතුමා එයාට ඕන අගමැති කවුද කියලා තෝර තෝර ඉන්නවා. මේ ඉතිහාසයේ දෙවැනි අවස්ථාවේ. පළමු කෙනාරෝමයේ නීරේ. රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කර කර හිටියා.
Read Moreබස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන නවුසර් ෆවුසි හා කීර්ති කාරියවසම් විපක්ෂයට එක්ව තිබේ.
Read Moreමහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයේ හා කැබිනට මණ්ඩලයට සිය ධූරවල කටයුතු කිරීමට එරෙහිව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කර තිබේ.
Read Moreඔක්තෝබරයේ නව රජය පත්වීමෙන් පසුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් බදු සහන ලබාදීම, ඉන්ධන මිල අඩු කිරීම ඇතුළු ජීවන වියදම අඩු කිරිමට කටයුතු කළා.
Read Moreමෙතන ඉන්නේ ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කරන අය. අපි මේ සෙල්ලම දැන් නැවැත්විය යුතුයි. ජනතාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කරන්නයි.
Read Moreජාතික රූපවාහිනී පරිශ්‍රය තුළ නොසන්සුන්තාවක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.
Read Moreහෙට දිනයේදීත් පාර්ලිමේන්තු සැසිවාරය සඳහා එක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
Read Moreපවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් උපදෙස් ලබාදී ඇත.
Read Moreශ්‍රී ලංකා දුම්රිය සේවය වෙනුවෙන් යොදා ගැනීමට නියමිත M11 දුම්රිය ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.
Read Moreමෙරටින් උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවේ ගිය ලාංකික තරුණියක් එරට විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා එරට හමුදා සේවයට එක්වු පළමු ලාංකික තරුණිය ලෙස එක්ව තිබේ .
Read Moreමේ වන විට රටේ ඇතිව තිබෙන ගැටලුව අවසන් කිරීම සඳහා දැන්වත් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමසදාස මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පක්ෂව හා විපක්ෂව ගොනු කළ පෙත්සම් විභාග කිරිම හත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
Read Moreමැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කළැයි විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුව දිනපතා විභාග කිරීමට එම අධිකරණය තීරණය කර තිබේ.
Read Moreඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොයොයුරු අර්සාලන් කවාජා ඔස්ට්‍රේලියානු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම B+ සිට B ශේණිය දක්වා පහළ දැමූ බව ෆිච් රේටින්ග් ආයතනය වශයෙන් සඳහන් කරයි.
Read Moreවව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreඅභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ පමණින් එම අතුරු තහනම් නියෝගය බලාත්මක වීම නොනවතින බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.
Read Moreජනපතිතුමා කිව්වේ 225 අත්සන් කරලා දුන්නත් එයා පත්කරන්නේ නෑ කියලයි
Read Moreඑක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන එකාධිපති වියරුව පලවාහරින විරෝධතාවය හා යුක්තියේ ජනහඩ ජනතා රැළිය ගාල්ල නගරයේ දි අද පස්වරුවේ ආරම්භ කෙරිණි.
Read Moreහිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසූයේ වව්නියාව සංස්කෘතික රංග ශාලාවේදී ඊයේ දින පැවති ප්‍රදේශීය කලාකරුවන් වෙත සම්මාන පිරිනැමීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.
Read More