පාතාලයට අවි සැපයීමක් පවත්වා ගෙන යන ජාවාරම්කරුවන් බවට සැක කෙරෙන යුද හමුදාවෙහි හිටපු සෙබළුන් දෙදෙනෙකු ඇතුළු තවත් අයෙකු පිස්තෝලයක් සහ උණ්ඩ සමඟින් ගම්පහ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පෙරමුණට එක්වූ බවට පැතිර යන ප්‍රතිචාරයන්ට පිළිතුරු දැක්වීම සඳහා ඊයේ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනි.
Read Moreකැනඩාවේ රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත.
Read Moreමේ වන විට පැවැත්වෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රිඩක වෙන්දේසියේදී ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග මුම්බායි කණ්ඩායම වෙනුවෙන් මිලට ගැනිමට එම කණ්ඩායම කටයුතු කළේය.
Read Moreආණ්ඩු පක්ෂයේ සංවිධායක ලෙස යළි පත්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද දිනයේදී යළිත් ඔහු සිය ධූරයේ රාජකාරී ආරම්භ කර තිබේ.
Read Moreකොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රියක් ඉහළ වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
Read Moreමුලතිව් ඔඩ්ඩුසුඩාන් රක්ෂිතයේ සගවා තිබූ එල්.ටී.ටී.ඊ. යුද උපකරණ තොගයක් ඊයේ සවස මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ කතා කිරිමෙන් අනතුරුව අදහස් දක්වමින් ගාමිණී ජයවික්‍රම මහතා සඳහන් කළේ ’’ ඔයා මගේ ඩාලිං නේ’’ යනුවෙනි.
Read Moreවිධායක ජනපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවත් ලෝකයේ ජනප්‍රිය පාලන ක්‍රමය විධායක ජනපති ක්‍රමය බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read Moreහිගුරක්ගොඩ මැදිරිගිරිය සහ පොළොන්නරුව පරංගමදේශවලට කුඩු පර දිවාහනය කර අලෙවි කල මැදිරිගිරිය කොළඹ රාත්රීන ලංගම බස් රථ රියදුරා කුඩු පැකට් 15ක් (ගරෑ් මි 2 මිලිගරෑද ම් 800) සමග අද දින මධ්යටම රාතිරර අයේ දි දිවුලන්කඩවල පරියුදේශයෙදි අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලීසිය පවසයි.
Read Moreඑක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, රිෂාඩ් බද්යුදීන් හා මලික් සමරවික්‍රම කැබිනට් අමාත්‍යධුර ලබා නොගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනපතිධූරය අහෝසි කිරිම සඳහා ගෙන ආ යෝජනාවට සහාය ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී මහා පරීමාණ වංචාවක් සිදුකළ බව කියමින් සැකපිට රිමාන්ඞ් භාරයට පත් කොට සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන නමැත්තන් ලබන වසරේ ජනවාරි මස පළමුවැනිදා තෙක් තවදුරටත් රිමාන්ඞ් භාරයට පත් කර ඇත.
Read Moreලැබෙන පළමු පැයේදිම අලි කොටි සීනු දේහදෝහි ආණ්ඩුව පලවා හැරීමට විපක්ෂය සූදානම් බවත් මිනුවන්ගොඩ උඩුගම්පොළදී අද පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරි රැස්වීමේදී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
Read Moreදිවුරුම් දීමට නියමිත කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට පමණක් සීමා වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 දක්වා කල් තැබීමෙන් අනතුරුව විධායක ජනපතිධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් මේ වන විට පැවැත්වෙයි.
Read Moreඅපිට ඉස්සරහට යන්න බෑ පස්සට යන්නත් බෑ. එක්කෝ වැට කපන්න ඕන. නැත්නම් අමුඩේ ගලවන්න ඕන.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ලෙස පත්කිරිම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් මහතා විරෝධය දැක්වීය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න, විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැමිණියේය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂනායක ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි.
Read Moreපාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරිම සඳහා මන්ත්‍රීවරුන් මේ වන විට සභා ගර්භයට පැමිණෙමින් තිබෙන අතර කථා නායක කරු ජයසූරිය මහතාද අසුනට පැමිණියේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ සභා නායක ලෙසත් ගයන්ත කරුණාතිලක මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසත් පත්කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
Read Moreනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරිමට අවස්ථාවක් නොදෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ.
Read Moreඋතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී යාපනය ඩෙල්ෆ් සාගර කලාපයේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් අටදෙනෙකු උතුරු නාවික නිලධාරීන් විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් මේ වන විට කොළඹ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
Read Moreදකුණු කොරියාවේ ගින්නකට කොටුවී සිටි 90 හැවැරිදි කොරියානු කාන්තාවක් බේරා ගත් ශ්‍රී ලංකා ජාතිකයෙකුට දකුණු කොරියාවේ ස්ථිර නේවාසිකත්වය හිමිව තිබේ.
Read Moreශතකය ලබා ගැනීමෙන් අනතුරුව පිටියේ ඩිෆ් 10ක් ගැසූ මැතිව්ස් තමා මනසින් ශක්තිමත් බවද ඉඟිකරමින් පැවැසීය. පසුගිය ක්‍රිකට් තේරිම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරනු ලැබීය.
Read Moreශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි පිරිස මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා සමග සිටිනු ඇති බවත්, ඔවුන් විපක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන බවට තමාට දන්වා තිබෙන බවත් හෙතෙම සඳහන් කරයි.
Read Moreසිය ටෙස්ට් පිටියේ 6 වැනි ශතකය වාර්තා කිරිමට සමත්වූ කුසල් මෙන්ඩිස් ලකුණු 106ක් රැස්කරගෙන සිටින අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 82ක් රැස්කරගෙන සිටියි.
Read More