චීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින ශක්තිමත් මිතුදම තවදුරටත් තහවුරු කරමින් චීන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණු ජල ලොරි බවුසර් 90 ක් නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
මුලතිව් සෙල්වපුරම් මුහුදු තීරයේ කිසියම් පිරිසක් විසින් ඊයේ කොටි සංවිධානයේ ධජයට සමාන වූ ධජ දෙකක් එලා තිබියදී හමු වූ බවට මුලතිව් ධීවරයෝ කියා සිටිති.
Read More’විධායක ජනපතිධූරය අහෝසි කිරිමට ගෙන එන යෝජනාවකට විරුද්ධ වෙන්න පුළුවන්කමක් නෑ’
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට යෑම තෙවැනි පියවර වශයෙන් සිදුවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවැසීය.
Read Moreශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ‍්‍රී ලංකා කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු වූ බව පැවසෙන අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය 2019 පෙබරවාරි 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂස මහතා ඇතුළු ප්‍රභූවරුන් පිරිසක ඝාතන සැලසුමට සම්බන්ධ බව කියන ත්‍රස්ත්‍රවාදි විමර්ශන කොට්ඨාසය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඉන්දියානු ජාතිකයා නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඞ් භාරයේ රදවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියම කළේය.
Read Moreපාර්ලිමේන්තුව සිකුරාදා 21 දා දක්වා කල් තැබීමට සභාව කටයුතු කළේය.
Read Moreලබගාත් හඩපට ඇතුළත් කරන දත්ත බහාලුව හා එම විශේෂඥවරුන්ගේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර දී ඇත.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුම හරහා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුම හරහා පිළිතුරු ලබාදී තිබේ.
Read Moreමේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරුන් දෙදෙනෙක් කටයුතු කරන බව ආර්. සම්බන්ධන් මහතා පවසයි.
Read More10 වන ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් , එම ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව ඊයේ දින රාත්‍රීයේ යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .
Read Moreමුලතිව් ආරක්ෂක අංශ කඳවුරු සීමාවන්ගේ පැවති ඉඩම් අක්කර 52.14ක ප්‍රමාණයක් නැවත සිවිල් ජනතාවගේ ප්‍රයෝජනය පිණිස පවරාදීම ඊයේ රාත්‍රීයේ මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවත්වුණි.
Read Moreහිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්ව ලබාගැනීම සම්බන්ධයෙන් මේ වන වට උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රශ්ණ දෙකක් යොමුකර තිබේ.
Read Moreඑය සිංහරාජ රක්ෂිතයට කරන්නා වූ දැඩි හානියක ආරම්භය බවත් වාහන ගමන් කිරීමට තවත් මාර්ගයක් තිබියදී මේ ආකාරයෙන් කටයුතු කරන බවත් ඔවුහු පවසති.
Read Moreහිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) බලය හිමි කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් 2019 වසර සඳහා ඊයේ ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්දයකින් පරාජයට පත්විය.
Read Moreජර්මනියේ ලක්සම්බර් නුවර රටවල් 62 ක තරඟකරුවන් 1200 ක් අතරින් සූපවේදි ජූඩ් මහතා ඉදිරිපත් අහාර වේල් සඳහා එම අංශයෙන් ලෝකඩ පදක්කම ඔහුට හිමිවිය.
Read Moreඅද අලුයම සීදුව සමාජ ශාලාවක හිමිකරු විසින් එහි සේවකයෙකුට වෙඩා තැබා ඇති බව පොලීසිය පවසයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසලීන්ත කණ්ඩායම අතර වෙලිංටන් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු ආණ්ඩුවට සහාය පළකිරීමට ගියහොත් ඔවුන්ට ඇමතිකම් ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හමුවේ ඊයේ (18දා) සවස යළි පවසා තිබේ.
Read Moreඅධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවල පළමු අදියර මේ මස 23 වැනිදා සිට ජනවාරි පළමුවැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඑක්සත් ජාතික පෙරමුණෙ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර මහත්මිය විසින් එක්සත් ජාතික පෙරමුණේ හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාවෙත් උණුසුම් හාදුවකින් සිය කෘතවේදීත්වය පිරිනමා තිබෙනවා.
Read Moreපොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ලංකාවේ දේශපාලන ගැටුම විසදාගත් ආකාරය පිළිගන්නා බව සිය ට්විටර් පණිවිඩයෙන් සඳහන් කරයි.
Read Moreකොළඹ මහ නගර සභාවේ ලබන වසර(2019) සඳහා අයවැය ලේඛනය නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අද(18) සභාවට ඉදිරිපත් කළාය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට දඬ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.
Read Moreජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පල කලේ අද දින පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
Read Moreමාතලේ නගරයේ නුග ගහ මුල බස් නැවතුම්පළ ඉදිරිපිට ඇති වසර 500ක් පමණ ඉපැරණි නුග ගස මාතලේ මහනගර සභාව විසින් කපා ඉවත් කිරිමට විරෝධය දක්වමින් එම නුග ගස ඉදිරිපිටදි විරෝධතාවක් අද දින පැවැත්වුණි.
Read Moreඉන්දීය ප්‍රිිමියර් ලීග තරාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික මිලක් යටතේ ඉදිරිපත් වූ ඇන්ජලෝ මැතිව්ස් මිලදී ගැනීමට කිසිම කණ්ඩායමක් ඉදිරිපත් නොවුණි.
Read Moreපුනරුත්ථාපනය වී දේශපාලනය පිවිස නව පක්ෂයක් ආරම්භ කරන ලද හිටපු කොටි සාමාජිකයින්ගේ සටන්කාමී විමුක්ති කාමීන්ගේ පක්ෂ නායක කනේශලිංගම් චන්ද්‍රලිංගම් ත්‍රස්ත මර්දන හා විමර්ශන මූලස්ථානය වෙත හෙට (19) දින පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.
Read Moreඉදිරි යල කන්නයේ දී මහවැලි කලාපවල වී නිෂ්පාදනයට සමගාමීව අතිරේක ආහාර භෝග වගාව ප්‍රවර්ධනය කිරීම සදහා පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා මහවැලි නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read More