saravita-anim2

2026 ජනවාරි මස 14 වන බදාදා

2026 ජනවාරි මස 14 වන බදාදා

Latest News - timelapse 11213 hours ago

LATEST

සෘජුව සුදුසුකම් ලබා ගැනීමට නොහැකිවීම කනගාටුයි - මාලි

calendar_today 2019 ජන 01 - 14:54 remove_red_eye - 1376  

2020 වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට නොහැකිවීම කනගාටුවක් බව ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග සඳහන් කරයි.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානය දැනටමත් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගෙන ඇත.

Read More

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (31) දින කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි ගංවතුරින් විපතට පත් වැසියන් වෙනුවෙන් අධාර බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි.

Read More

උසස්පෙළ විභාගයේ කලා අංශයෙන් පළමු ස්ථානය මෙරට ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවකට ලබාදීම කුමන්ත්‍රණයක් අනුව සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවරධන මහතා අද (01) පැවසීය.

Read More

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ මරණ දඩුවම හිමිවී සිටින හා ජිවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැදවියන් විසින් සියලු දෙනාහට සෙත් පතා ඊයේ (31) වනදා රාත්‍රි අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ නැරඔුම් කුළුන මත සිට පිරිත් සජ්ඡායනා පින්කමක් පවත්වන ලදී .

Read More

තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඔහු අවුරුදු 37ක පුද්ගලයෙකි.

Read More

උදා වූ නව වසරේ කටයුතු ආරම්භ කරමින් අද (01) උදෑසන ඓතිහාසික සෝමාවති පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත විය.

Read More

මුලතිව් වලයාර්මඩම් වෙරළ තීරයට ගොඩගසා තිබු ඉන්දීය ධීවරයින් පිරිසකට අයත් බෝට්ටුව සම්බන්ධයෙන් තොරතුරු රැසක් අද (01) වනවිට අනාවරණය වී ඇති බව මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන් පවසති.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර මහතා ඔහුගේ මුහුණු පොතට අද (01දා) සහකාර පොලිස් ඇඳුමකින් සැරසී ජායාරුප කිපයක් නිකුත් කර තිබුණි.

Read More

යුද හමුදාවේ ‌මේජර් නිලයේ සිටි විශාල පිරිසක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලුතිනන් කර්නල් ධූරයට උසස් කර තිබේ. වර්ෂ ගණනාවකට බල පැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ලබාදී තිබේ.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ඉහලගමගේ දර්ශන නොහොත් ID නැමැත්තා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ

Read More

දෙමළ ජාතික සන්ධානය සමඟ ගිවිසුම් ගැසුවාද නැද්ද කියන එක වැඩක් නැහැ. මොකද කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටයි.

Read More

උදාවන නව වසර වැරදී ගිය අවස්ථා මගින් නිවැරදි මාර්ග පෙන්නුම් කරන ඉතිහාසයේ තීරණාත්මක කාලපරිඡේදක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ පිහිටි ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට අයත් ව්‍යාපාරයක පවත්වාගෙන ගිය සුපිරි වෙළෙඳසලක් ඊයේ (31දා) රාත්‍රී කොල්ලකා ඉහළට වෙඩි තබා පළාගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි.

Read More

උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය මුරුගණ්ඩි ප්‍රදේශයේදී ගවරැලක් ඊයේ (31දා) රාත්‍රියේ උත්තර දේවි දුම්රියේ වැදීමෙන් ගවයින් 27 දෙනෙකු මිය ගොස් තිබේ.

Read More

පසු ගවේෂණ වැඩසටහනකට සූදානම් වීම සඳහා ආම්පන්න සැකසුම් කර අළුත්වැඩියා කිරීමට, මාස 6ක කාලයක් හම්බන්තොට වරායේ නැංගුරම් ලා සිටිනු ඇත.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකත්වය පිළිබඳ කලකිරී සිටින ආසන සංවිධායකයන් පිරිසක් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

Read More

’ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්’ යන හැඳන්වීම සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂා තුනෙන්ම නිකුත් කෙරෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් සඳහා පැහැදිලිවම ඇතුළත් කිරීමටද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතික පෙරමුණේ නායකයන් තීරණය කර ඇත.

Read More

කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කිරීමට පෙර, ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට විශේෂ කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව තීරණය කර තිබේ.

Read More

ඒ අනුව මෙම වර්ෂයේ (2019) රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය හෙට (02දා) දිනයේදී ආරම්භ කිරීමට නියමිතය.

Read More

නත්තල් සමයේදී හා නව වසර උදාවේදී පසුගිය වසරට සාපේක්ෂව රෙදි අලෙවිය 35%කින් හා ප්ලාස්ටික් හා ඇලුමිනියම් භාණ්ඩ අලෙවිය 30% - 32%ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය වූ බවත්, ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට බස් රථයේ දොරටු දෙපස නව මිල පිළිබඳ පත්‍රිකාව ප්‍රදර්ශනය කළ යුතු බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

Read More

රජරට සරසවියේ වසා ඇති පීඨ විවෘත කරන ලෙස සහ පන්ති තහනම් කර ඇති ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවේ නිරතවිනි.

Read More
වසරක නිමාව
31 12 2018 22:08:00
0 566

2018 වර්ෂයේ අවසන් දිනය අදයි. නව වසර තව පැය කිහිපයකින් උදාවන අතර ඒ වෙනුවෙන් ජනතාව සුදානම් වන ආකාරය අද කැමරා කාචයේ මෙලෙස සටහන් විය.

Read More

බදුල්ල නගර සභා නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතාගේ (ශ්‍රී.පො.පෙ) ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ බදුල්ල සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි මහා නගර සභා රැස්වීම් ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි.

Read More

එහි සේවකයන් විසින් ඊයේ (29දා) සවස වැඩ අවසන් කිරීමෙන් පසු බැංකුව වසා ගොස් ඇති අතර ඊයේ (31දා) පෙරවරුවේ නැවත එය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ බැංකුවේ පිටුපස දොර කඩා ඇති අයුරු දැක තිබේ.

Read More

අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන නව දාන ශාලාවේ සහ පුරාවිද්‍යා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතුද මෙහිදී ජනපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණි.

Read More

ඒ මහතා මෙම අදහස් පළකළේ කොළඹ 13, ලුණුපොකුණ, 17 වන පටුමග ගල්වල ක්‍රිඩාංගණයේදි පැවති අඩු ආදායම්ලාභි පාසල් දරුදැරියන්ට අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිණි.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ( 2018) විභාගයේ විභාග සහතික පත්‍ර හෙට (1) සිට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

Read More

කොළඹ වරාය අද (31දා) බහලු ඒකක මිලියන 07ක් මෙහෙයවීමේ කඩඉම පසු කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.