ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් සමුගෙන වසර තුනකටත් වඩා ගෙවී ගොස් අවසන් බවත් මේ කණ්ඩායම නැවත ගොඩ නැගීමේ කාලය නොවන බවත් ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග සඳහන් කරයි.
රු 3000.00 ක් අල්ලස් ලෙස ගත් පොලිස් නිලධාරියෙකුට අද දිනයේදි කොළඔ මහාධිකරණය විසින් වසර 8ක සිරදඩුවමක් නියම කළේය.
Read Moreනව නාවික හමුදාපති ධුරයේ වැඩ භාරගත් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
Read Moreසත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන පළමු එක්දින තරගයේදී සිය එක්දින ලකුණු 1000 සම්පූර්ණ කිරීමට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සමත්විය.
Read Moreජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ව විනාශ කළ බව කඩුවෙල මහ නගර සභා හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.
Read Moreමුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුළදි කඩුලු 7ට ලකුණු 371ක් රැස්කිරීමට සමත්විය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු පිරිසක් කොළඹ මහජන පුස්තකාලයේ මාධ්‍ය හමුවක් පැවැත්වීය.
Read Moreසදීර සමරවික්‍රම එක්දින තරග 6කට හා විස්සයි20 තරග පහකට ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.
Read Moreමෙම වසර සඳහා වන අයවැය පෙබරවාරි මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාප්තිය නිමිතිකරගෙන මේ මස 08 වැනිදා සිට සංවර්ධන ව්‍යාපෘති සියයක් ජනතා අයිතියට පත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreඅමාත්‍යාංශවලට ආයතන බෙදීම සම්බන්ධයෙන් නැවත වරක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇතැයි වාර්තා වේ.
Read Moreයහපාලන ආණ්ඩුව මගින් මෙම වැඩසටහන් ආරම්භ කළ අතර, පසුව පත් වූ ආණ්ඩුව මගින් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නතර කරන ලදී.
Read Moreශ්‍රී ලංකාවේ විශාලම සුළං බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව හිමිකර ගැනීමට ඩෙන්මාර්කයේ වෙස්ටාස් සමාගම සමත්ව තිබේ.
Read Moreබැඳුම්කර වංචා පිළිබඳ ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කළ වෝහාරික විගණනය 2019 වසර නිමාවීමට පෙර අවසන් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.
Read Moreජාතික හෝ ජාත්‍යන්තර හෝ කුමන ආකාරයකින් එකම විභාගයට පෙනී සිටි විභාග අපේක්ෂකයන්ට ප්‍රතිඵල නිකුත් කිරීමේ දී පාසල , ජාතිය ආගම කුලය අනුව වෙන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රම වේදයක් ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක ය කිසි සේත් නොමැති බව සිහිපත් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.
Read Moreත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය මේ මස 05 වන දින මාතලේ අලුවිහාරයේදී පැවැත්වෙන බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
Read Moreයාන්ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ජලයෙන් යට වුණ තම ඉඩම් සඳහා වන්දි ලබාදීම ප්‍රමාද වීම හා අදාළ නිලධාරීන් ඒ සඳහා උනන්දු නොවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇතැයි පවසමින් හොරොව්පතාන,වාහල්කඩ ඉඩම් අහිමි වූ ජනතාව අද (02දා) හොරොව්පතාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වැටලූහ.
Read Moreඅයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට කඩිනම් සහන සලසමින් ඔවුන්ගේ සුබසාධන සේවාවන් වෙනුවෙන් අඛණ්ඩ ව කැපවූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සියලූ සාමාජිකයන්ටත් පළාත් ආණ්ඩුකාරවරු රාජ්‍ය නිලධාරින් ස්වේච්ජා සංවිධාන ඇතුළු සියලූ පාර්ශ්වයන් වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ස්තූතිය පිරිනමයි.
Read Moreපෝය දිනවල සහ ඉරිදා දිනවල සවස 2.00 දක්වා කාලය තුළ උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට සියලුම ආගම් නියෝජනය කරන අමාත්‍යවරුන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේය.
Read Moreමන්නාරම් සමූහ මිණීවලේ පසුගිය දෙසැම්බර් 21 වනදා සිට තාවකාලිකව නවතා තිබූ කැනීම් කටයුතු අද (02) දින යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර කැනීම් සිදු කෙරෙන මිණිවල අද දිනයේ සිට පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවට කැනීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ පුත්තලම ස්ථානාධිපති සමග ඇති වු උණුසුම් වචන හුවමාරුව නිසා ඇති වන්නට ගිය ගැටුම් තත්වය වළක්වා ගැනිමට එහි සිටි පිරිසක් දැඩි වෙහෙසක් දරා තිබේ.
Read More2018 දී අාර්ථිකය අභියෝග රැසකට මුහුණ දුන්නා
Read Moreප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreසාධාරණ හේතුවක් නොමැතිව වසර පහක් සිය වත්කම් බැරකම් පිළිබද වාර්ෂික පරපත්කාශය ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවේ තීන්දුව ලබන 29 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (02) තීරණය කළාය.
Read Moreඅද (2) මාතර දි පැවති උත්සවයකදි ඔහු මේ බව පැවසිය.
Read Moreමාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් හත් දෙනා අද 02 මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ජනවාරි මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල දිසා විනිසුරු මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද 2 නියෝග කළේය.
Read Moreවනජීවී දෙපාර්තමේන්තුව මගින් පාලනය වන හෝර්ටන් තැන්න නැරඹීමට ඉතිහාසයේ දෙස් විදෙස් සංචාරකයන් වැඩිම ප්‍රමාණයක් පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර් 29 දින බවත් එදින රුපියල් ලක්ෂ විසිනවයක ඉතිහාසගත ආදායමක් උපයා ගත හැකි වූ බව උද්‍යාන භාරකරු ජී.කේ.පී.එම්. ප්‍රදිප් කුමාර මහතා පවසයි.
Read Moreලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයෙක්ට ගිනි තබා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් මීගමුව පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Read Moreපසුගිය කාලයේ පැවැති දින 51 මෛත්‍රී-මහින්ද රජයට එක්වන ලෙස තමන්ට අල්ලස් දීමට උත්සාහ කළ අවස්ථාවල සියලු සාක්‍ෂි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද (02දා) භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
Read Moreරාජ්‍ය පාසල් සිසුන්ගේ විභාග ප්‍රතිඵල සමග පෞද්ගලික පාසල් සිසුන්ගේ විභාග ප්‍රතිඵල එක්කර වාර්තා සැකසීම ඉතිහාසයේ මෙතෙක් සිදුව නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read More