හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් රගර් ක්‍රීඩක යෝෂිත රාජපක්ෂ ශල්‍ය කර්මයකට මුහුණ දී තිබේ.
සිසුන් 119කගේ ප්‍රතිඵල අත්හිටුවීටද කටයුතු කර ඇත.
Read Moreසංචාරක මගපෙන්වන්නෙකු පැදැවු මෝටර් රථයක වේගය පාලනය කරගත නොහැකිව සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා ඇත.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මෙම ඉඩම් නිදහස් කිරීම සිදුකරයි.
Read Moreඑංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇලෙස්ටියාර් කුක්ට නයිට් පදවියක් පිරිනැමීමට එංගලන්ත රැජින කටයුතු කර තිබේ.
Read Moreචීනයේ චොන්ග්චින්ග් ගුවන් සේවය චොන්ග්චින්ග් ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ඝෘජු ගුවන් ගමන් සේවා පෙරේදා (28දා) දින රාත්‍රීයේ සිට ආරම්භ කළේය.
Read Moreප්‍රතිඵල නිකුත් වූ උසස්පෙළ විභාගයේ ඒ ඒ විෂය ධාරාවෙන් පළමු, දෙවන හා තෙවැනි ස්ථාන ලබාගෙන ඇති උසස්පෙළ විශිෂ්ඨයින් මේ ආකාරයෙනි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29දා) දිනයේදී පොලොන්නරුව ගල් විහාරයේදීත්, සෝමාතිය රජ මහා විහාරස්ථානයේදීත් ආගමිකවත්වලට එක්විය.
Read Moreඅගෝස්තු මාසයේ පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (29දා) මධ්‍යම රාත්‍රියේදී අන්තර්ජාලය වෙත නිකුත් කිරීමට නියමිතය.
Read Moreමෙම පරිගණක යන්ත්‍ර 50 ක් පමණ සහ මෙම ස්කෑනර් යන්ත්‍ර 50 ක් පමණ මේ වසරේ දෙසැම්බර් මස 01 දා සිට සවි කර ඇති අතර , එදා සිටම මෙසේ දිගු පෝලිම් ඇති වී දක්නට ලැබීම සුලභ දසුනක් වී තිබේ.
Read Moreතිළිණපත්වලින් නිල ඇදුම් මිලදී ගැනීමේ දී පාසල් සිසු දරු දැරියන් වෙත කිසිදු බලපෑමක් සිදු නොකර ඒ සම්බන්ධව නිකුත් කර ඇති 41/2018 චක්‍රලේඛය අනුව කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
Read Moreඅද ශක්තිමක් ආණ්ඩුවක් තිබියදී රුපියල අවප්‍රමාණය වීමට ඉඩ දිය යුතු නැහැ. මහජනතාවගේ ජීවන වියදම අවම කිරීම තමයි අපගේ වගකීම වන්නේ
Read Moreදිගින් දිගටම කලවයේ ආබාධයකට ලක්වන ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් එම ආබාධයට ලක්ව තිබේ.
Read Moreසී.ආර්. ඇන්ඩ් එෆ්.සී. රග්බි කණ්ඩායමේ රගර් ක්‍රීඩක කෝලිල සමන්ද පෙරුම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreසිව්වැනි දිනයට තරගය නිමා කරන ලකුණු 660ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු 231ක් රැස්කරගෙන අසීරු තත්ත්වයක පසුවෙයි.
Read Moreඅලුවිහාරේ මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනිමෙන් අනතුරුව අලුවිහාරේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේ ඊයේ(28) වන දින පැවති ජනහමුවක් අමතමින්ය.
Read Moreඑක් කැලැන්ඩර් වර්ෂයක් තුළ ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණු ලාභියාට හිමි වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවෙ කුමාර් සංගක්කරයි.
Read Moreඅයහපත් කාලගුණය හේතුවෙන් උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය නිසා පවුල් 38,209, කට අයත් පුද්ගලයින් 118,538 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූර්ණ නිවාසද 170 ක් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් නිවාස 3,506කට හානි අද (28) වනවිට සිදුව ඇති බවට ජාතික ආපදා කළමනාකරණ ඒකකයේ වාර්තා අනුව පෙන්වා දෙයි.
Read Moreඅග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍හතධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා අද (28) දින කොළඹ වරාය නිරීක්ෂණ චාරිකාවක නිරත විය
Read Moreඒ අයට විරුද්ධව සම්පූර්ණ ක්‍රියාමාර්ග ගන්න උපදෙස් දුන්නා. අඟලක්වත් සහනයක් දෙන්න එපා කියලා උපදෙස් දුන්නා.
Read Moreඅමාත්‍යවරයා මේ අදහස් පළකළේ, අද (28) පෙරවරුවේ විදුලිබල වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයත් පාතාලයත් අතර සමීප සබඳතාවක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
Read Moreමේ වන විට සන්ධානයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 100ක් ඇතත් විපක්ෂානයක ධූරය සන්ධානයට ලබානොදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
Read Moreකිළිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ(27) රත්‍රිය වනතුරුත් වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 09ක් විවෘත කිරීමට සිදුව ඇති අතරම යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ දායකත්වයෙන් මේ වනවිටත් විපතට පත් වැසියන්ට සහන සැලසීම සිදුකරමින් සිටිති.
Read Moreමාවනැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක බුදු පිළිම විනාශ කිරීම පිළිබඳව විමර්ශණයක් පැවැත්වීමට සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තිරණය කර තිබේ.
Read Moreහිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.
Read Moreඅලුත්කඩේ උසාවි සංකීරණය අසළ ගල්කටස් වර්ගයේ ගිනි අවියක් හා එයට යොදන උණ්ඩ පහක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රි ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) බලය හිමි කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් 2019 වසර සදහා අද (28)දෙවන වරට ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 14 කින් සම්මත විය.
Read Moreඅමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම හා හරින් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වී තිබේ.
Read Moreසැකකාර මන්ත‍්‍රීවරයා සමග තවත් පුද්ගලයන් තිදෙනෙක් රිමාන්ඩ්භාරයේ පසුවන අතර ඔවුන් වෙනුවෙන් මෝසම් මගින් ඇප ඉල්ලීම් ඉදිරිපත් නොවීය.
Read More