වවුනියාව, පුලියන්කුලම, පූදූර් නාගතම්පිරාන් කෝවිල දක්වා වන මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු පුලියන්කුලම පොලීසිය දැක පළා යාමෙන් පසු සැකකරු විසින් දමාගිය බෑගයක බෝම්බ හා පිස්තොලයක් ඊයේ (01) රාත්‍රියේ හමු වූ බවට පුලියන්කුලම් පොලීසිය කියා සිටියේය.
තවදුරටත් රුපියලේ වටිනාකම අඩුවෙන්න දෙන්න බැහැ. රුපියලේ වටිනාකම අඩුවීමෙන් ජීවන වියදම වැඩිවෙනවා.
Read Moreඋතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් සේවය කළ රෙජිනෝල්ඩ් කුරේ මහතා නැවත වතාවක් උතුරු ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා ලෙසින්ම පත් කරන ලෙසට ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා උතුරු පළාතේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් හා කිළිනොච්චියේ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ඊයේ (01) දින සන්දේශයක් භාර දෙනු ලැබීය.
Read More2018 වසරේ නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ වාහන ලියාපදිංචි කිරිමේ සැලකිය යුතු අඩුවිමක් පෙන්නුම් කර තිබේ.
Read More2019 වසරේ ඉතාලියේ රෝම් නගරයේදි උපත ලැබු පළමු දරුවා වීමේ වාසනාව ශ්‍රි ලාංකික මාපිය යුවලකට දාව උපත ලැබු දරුවෙකුට හිමිව තිබේ .
Read Moreඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, තිරප්පනය, වන්නම්කුළම ගම්මානයේ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වියදමකින් ඉදි කළ ප්‍රථිආශිත ජල පෙරණ පද්ධතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය.
Read Moreමෙවර උසස්පෙළ විිභාගයේ කළා අංශයේ දිවයිනේම පළමු ස්ථානය ලබාගත් සිසුවිය ජාත්‍යන්තර පාසලකින් බිහිවූයේ කුමන්ත්‍රණයක් නිසා බව හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් මෙන්ම, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය.
Read Moreබොරුවේ වාහකයා මාධ්‍යයි.
Read Moreමෙවර උසස්පෙළ විිභාගයේ කළා අංශයේ දිවයිනේම පළමු ස්ථානය ලබාගත් සිසුවිය ජාත්‍යන්තර පාසලකින් බිහිවූයේ කුමන්ත්‍රණයක් නිසා බව හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් මෙන්ම, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය.
Read Moreකලක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.
Read Moreනිහාල් එදිරිසිංහ මහතා සේවය නිමවී සිය නිවස බලා යතුරුපැදියෙන් යමින් සිටියදි මාර්ගය අසළ නවතා තිබු ලොරි රථයක පිටුපස ගැටිමෙන් මෙම අනතුර සිදුවි ඇත.
Read Moreනව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
Read More’අද’ පුවත්පත මුද්‍රණය කිරීම අරඹා අද දිනට (ජනවාරි 02දා) වසර 07ක් සම්පූර්ණ වෙයි. දිනපතා පුවත්පත් අතරට වෙනස් යමක් එක් කිරීමට අප ගත් උත්සාහය පසුගිය වසර 07 තුළදී අප සමග සිටි පාඨකයන් අත්විඳින්නට ඇතැයි අපේ විශ්වාසයයි.
Read Moreඅමාත්‍යාංශ ලේකම්වරයෙකුට පාලනය කළ නොහැකි කරුණක් හේතුවෙන් අනිවාර්ය විශ්‍රාම යෑමේ වයසට අවුරුද්දක් හෝ ඊට වඩා අඩු කාලයක් තිබියදී තම තනතුර අහිමි වන සේම වසරක කාලයක් අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර ඇති අමාත්‍යාංශ ලේකම්වරයෙකුට විශ්‍රාම වැටුප්, අනෙකුත් සියලු දීමනා සහ වරප්‍රසාද ලබාදීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබේ.
Read Moreමෛත්‍රී-මහින්ද ආණ්ඩුවේ කැබිනට් තීන්දුවක් හරහට හිටී
Read Moreඒ අද (01) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.
Read Moreඉදිරි වසර 10 තුළ තම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් ට්‍රිලියන 05 ක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් බොහෝමයකට ද්විත්ව පුරවැසිභාවය ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි මහතා පැවසීය.
Read Moreජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.
Read Moreඅධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ 2017 වර්ෂයේ ගංවතුර නාය යෑම් ආපදාවලින් විපතට පත් ජනතාවට වන්දි මුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ දින පැල්මඩුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
Read Moreඋතුරේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට ආධාර රැගත් මනුෂ්‍යත්වයේ දුම්රිය අද (01) දහවල් කොළඹ සිට කිළිනොච්චිය දක්වා පැමිණි අතර දුම්රියේ ආධාර රැගත් සහොදරයින් පිළිගනු ලැබුවේ කිළිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රැල්ෆ් නුගේරා මහතා සහ කිළිනොච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් යන අය විසිනි.
Read Moreව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජත්‍රාන්තික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව රහස් පොලීසිය විසින් ගොනු කර ඇති නඩුව අද(01) යළි විභාගයට ගෙන තිබේ.
Read Moreඒ සඳහා විශේෂ විමර්ශනයක් සිදුවිය යුතු බවත්, පසුගිය වසරට ඖෂධ මිලදී ගැනීමට මුදල් වෙන්කර තිබියදීත් නිසිලෙස ඖෂධ මිලදී ගෙන තිබේද නැද්ද යන්න පිළිබඳවද සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
Read More2019 වසෙර් දී තවත් ඖෂධ වර්ග රැසක මිළ අඩු කිරිම සහ පෞද්ගලික රෝහල්වල මිළ නියාමනය කිරිම තම ප්‍රමුඛ කාර්යය බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි
Read Moreසුහුරු ජාතික හැඳුනුම්පත් ( Smart National Identity Card) නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අද (01දා) සිට පියවරගෙන තිබේ.
Read Moreඊයේ (31) පෙ.ව.9.00 සිට අද (1) පෙ.ව 9.00 දක්වා කාලය තුළ සිදු කරන ලද වැටලිම් වලදි බීමතින් රිය පැදවු රියදුරන් 470 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් කාර්යාංශය සඳහන් කරයි.
Read Moreනීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීමට අද (01දා) සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
Read Moreබංග්ලාදේශ එක්දින ක්‍රිකට් නායක මෂ්රෆී මොටාසා එරට පාර්ලිමේන්තු මැතිවරණය ජයගනිමින් බංග්ලාදේශයේ පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.
Read Moreබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පළිසේන ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(01) නියම කළේය.
Read Moreඒ මහතා මෙම අදහස් පළකළේ, 2019 වසර වෙනුවෙන් සිය අමාත්‍යාංශයේ නිල රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.
Read More