පාසල්වාරයකදී සිසුන් සියයට 80ක් ශාරීරික දඬුවම්වලට
එක් පාසල් වාරයක් තුළ සිසුන්ගේන් 80%ක් ශාරීරික දඬුවම්වලට ලක්වන බවත් 53%ක් ශාරීරික අපයෝජන සිදුවන බවත් 2017 වසරේදී ළමා ආරක්ෂක අධිකාරිය කළ පර්යේෂණයකින් හෙළිව තිබේ.
මීට අමතරව
01 මිට මොලවා පහරදීම් 17%
02 බෙල්ලෙන් ඇද හුස්ම හිර කිරීමේ 3.6%
03 දිගින් දිගටම තදින් පහරදීම් 16%
04 පොල්ලකින් හෝ පිහියකින් තර්ජනය කිරීම් 3.8%
05 බිමට වැටෙන සේ තල්ලුකර දැමීම් 7%ක
06 ගින්නෙන් හෝ හුමාලයෙන් පිළිස්සීම් 0.6%
ක්ද වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

popular news
-
මුණසිංහ Tuesday, 26 February 2019 01:17 PM
ඉදිරියේ දී පාසල් තුළදී සිසුන්ගේ විනය ප්‍රශ්න විසදීමට ගුරුවරුන් උත්සාහ නොගනීවි. එතකොට පාසල් සිසුන්ගේ විනය පිරිහී ඇති බවට කිසිවකුත් චෝදනා නොකරනු ඇතැයි කාට කිව හැකිද? මානව හිමිකම් නිලධාරින් ඒ වගකීම ගන්නේද? අපේ රට බටහිර රටක් නොවන බවත් බටහිර රටවල සංස්කෘතිය අපට නොගැලපෙන බවත් තේරුම් ගත්තොත් හොදයි. දැනට රට තුළ විනය පිරිහී ඇත්තේ කාගේ වරදින්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
