ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස උපාලි මාරසිංහ මහතා පත් කිරීමට නියමිත බව එම ආමාත්‍යංශ සඳහන් කරයි.
උපාලි මාරසිංහ මහතා ඛනිජතෙල් නීතීගත සංස්ථාවේ හිටපු ලේකම්වරයෙකු වේ.
ඔහු හෙට ( 27 ) වැනිදා අමාත්‍යංශයේදී වැඩ භාර ගැනීමට සුදානම් බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
