ADA
www.ada.lk
2026 ජනවාරි මස 12 වන සඳුදා
ලංකාව තුළින් ජලභීතිකාව තුරන් කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව සිදු කරන විධිමත් වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කඩාකප්පල් කරමින් සිටින බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මෙයට එරෙහිව අද දිනය තුළ වැඩවර්ජනයක් සිදුවන බවත්, එම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර නොලැබුණොත් අඛණ්ඩව වැඩවර්ජනයක් සිදුකරන බවත් එම සංගමයේ උපසභාපති පශු වෛද්‍ය ජගත් ජයසේකර මහතා සඳහන් කළේය.
සුනඛ ජලභීතිකා මර්දන වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට සකස් කර තිබෙන ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා රජයේ පශු වෛද්‍යවරුන් අද (26දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වීය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
ග්‍රෙගරි වැවට කඩා වැටුණු සී ප්ලෙන් අනතුර - ගුවන් නියමුවන්ට බරපතල නෑ
දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd