ADA
www.ada.lk
2025 ජුලි මස 16 වන බදාදා
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සිදුවූ වෙඩි තැබීමකින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම හේතුවෙන් බංග්ලාදේශය හා නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගය අත්හැර දැමීමට කණ්ඩායම් දෙකම තීරණය කර තිබේ.
හැග්ලි පාක් පිටියට ආසන්නයේ පවතින මුස්ලිම් පල්ලිය දෙකක මෙම වෙඩි තැබීම සිදුව තිබේ. ඒම අවස්ථාවේදී ක්‍රීඩකයන් මෙන්ම තවත් මුස්ලිම් ජාතිකයක් පිරිසක් සිකුරාදා ආගමික වතාවත් සඳහා එක්ව තිබේ.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 30ක පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
වෙඩි තැමීම සිදුවූ විනාඩි කිහිපයක් තුළ සැකකරු අත්අඩංගුවට ගැනීමටද නවසීලන්ත ආරක්ෂක අංශ සමත්වී තිබේ.
popular news
බලංගොඩ ප්‍රා සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
මේ ආණ්ඩුව තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් පෙරළනවා
ගම්පහ බණ්ඩාරනායක විදුහල්පති පොලිස් ආරක්ෂාව මැද විදුහලෙන් පිටව යයි
පුද්ගලයකු යටකර පලාගොස් සැගව සිටී වෛද්‍යවරයෙකු අත් අඩංගුවට
මම වැරැද්දක් කර ඇත්නම් මාව හිරේට ගන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd