saravita-anim2

2026 මැයි මස 17 වන ඉරිදා

2026 මැයි මස 17 වන ඉරිදා

Latest News - timelapse 11436 hours ago

LATEST

දෙවැනි විශේෂ මහාධිකරණය විවෘත කරයි

calendar_today 2019 මාර් 14 - 12:22 remove_red_eye - 470  

බරපතල මූල්‍ය වංචා, අපරාධ නඩු විභාග කිරීම වෙනුවෙන් ස්ථාපිත කළ දෙවැනි විශේෂ මහාධිකරණය අද (14දා) අලුත්කඩේ අධිකරණ සංකිර්ණයේදි විවෘත කළේය.

අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ කඳවුම්කරු වන මහීල් බණ්ඩාර දෙහිදෙණිය ලබන 18 දක්වා බන්ධනාගාරගත කර ඇති බව සඳහන් වේ.

Read More

පුළුල් සන්ධානයක් ගොඩ නැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැති පළමු සාකච්ඡාව සාර්ථක වී තිබේ.

Read More

අද (14) උදෑසන 10.30ට පමණ මොරටුමුල්ල පොලිස් වසමේ මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට සිටි තිදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පතරොම් සහිත තුවක්කුවකින් වෙඩි තබා පළාගොස් තිබේ.

Read More

මොරගහකන්ද - කළුගඟ වාරි ව්‍යාපෘතිය සංවර්ධන කටයුතු සඳහා ඉවක් බවත් නොමැතිව පරිසරයට හානි සිදුවන බව පරිසර සංවිධාන කියා සිටියි.

Read More

උප්පැන්න සහතික හා විවාහ සහතික නිකුත් කිරීමේ දී මෙතෙක් පැවැති සහතිකය වෙනස් කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සහතිකයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට සම අනුග්‍රහය දැක්විමෙන් ලංකාව ඉවත් විය යුතු ලෙස විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ඉන්ධන මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කිරිමට සමගාමීව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

Read More

පොලොන්නරුව මින්නේරිය ජාතික වන උද්‍යානයේ වෙඩි වැදී තුවාල ලබා සැරි සරමින් සිටි වන අලි පැටවෙකුට ප්‍රතිකාර සිදු කිරීම ඊයේ (13 දා) සවස් වරුවේදී සිදු කෙරුණි.

Read More

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (13දා) රාති‍්‍රයේ නයිරෝබි හි ජොමො කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේද විවෘතව තැබීමට ප්‍රවාහන සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උපදෙස් දී තිබේ.

Read More

ත්‍රිරෝද රථයක මිල මේ වනවිට රුපියල් ලක්‍ෂ අටකට අධික බවත්, එම මුදලින් රුපියල් හාරලක්‍ෂ අසූදහසක් රජය බදු වශයෙන් අයකර ගන්නා බවත් ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රි‘රෝද රථ සංගමය සඳහන් කරයි.

Read More

මීට අමතරව කොමඩු, කැකිරි වැනි ජලය සහිත පලතුරු හා පිපිඤ්ඤා වැනි ජලය සහිත එළවළු වැඩි වශයෙන් ආහාරයට ගතයුතු බවද එම කණ්ඩායමේ සාමාජික මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුන් වෙත ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර වාරික මුදල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රි ලංකාවේ තේ,පොල්,රබර් ඇතුළු ප්‍රධාන වැවිලි භෝග ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා (IFAD Mission) ව්‍යාපෘතිය හරහා මෙරට වැඩසටහන් රාශියක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත.

Read More

මින් ඉදිරියට ශ්‍රී ලංගමය සඳහා මිලදී ගන්නේ උසස් තත්ත්වයේ බස්රථ පමණක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

Read More

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක් එල්ල කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කළාය.

Read More

මාතර, දෙයියන්දර ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියට සිසුවෙක් ඇතුලත් කරගැනිමට රුපියල් අටදහසක මුදලක් ලබාගනිද්දි අත්අඩංගුවට පත් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ලබන 19 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට දෙයියන්දර මහේස්ත්‍රාත් ලූෂාකා කුමාරි ධර්මක්‍රිර්ති මහත්මිය ඊයේ (12) රාත්‍රියේ නියෝග කළාය.

Read More

දෙවන විශේෂ මහාධිකරණය තුළින් නඩු පැවරීමට අවශ්‍ය කටයුතු නීතිපතිතුමා හා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදු කරනු ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

Read More

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලබාදීම වෙනුවෙන් රුපියල් 400ක් අයකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Read More

අයවැයට විරුද්ධව මුලින්ම ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තිරණය කළත් පසුව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තිරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

Read More

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පාර්ලිමේන්තුව වට රවුම ආසන්නයේදි පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

ආරෝහක යන්ත්‍ර (Elevators) හා විදුලි සෝපාන යන්ත්‍ර (Escalators) සඳහා විද්‍යුත් ආරක්‍ෂාව පිළිබඳ සහතික ලබා ගැනීමට අවශ්‍යතාව ඇතිකිරීම සඳහා කැබිනට් මණ්ඩල අවධානය යොමුව තිබේ.

Read More

අයවැය මගින් 2019 වර්ෂය සඳහා ජනාධිපතිවරයා වෙනුවෙන් මුදල් වෙන්කරන ලද ජනාධිපති වැය ශිර්ෂය ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති වැය ශිර්ෂය ඡන්ද විමසීමකින් තොරව අද (13දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Read More

කොළඔ කොටුවේ සිට ධාවනය වන දුම්රිය ගමනාගමනයන් අද දින(13) ප්‍රමාද වි ධාවනය වේ.

Read More

ධිවර වරායන් ආශ්‍රිතව ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පහසුකම් කඩිනමින් සැලසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

Read More

රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නි‍ෂ්පාදනය, භාවිතය හා විකිණීම තහනම් කිරිම සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුමැතිය හිමි වී ඇත.

Read More

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර සිසුවා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු වට රවුමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

Read More

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස නම් කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඉදිරිපත් වීම අනෙකුත් නායකයන්ටද ආදර්ශයක් වන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සේවය කරන ආදේශක, තාවකාලික, අනියම් සේවකයන් ස්ථිර සේවයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා අද (13දා) දුම්රිය මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.