SLPP හා SLFP පළමු සාකච්ඡාව සාර්ථකයි
පුළුල් සන්ධානයක් ගොඩ නැගීම වෙනුවෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැති පළමු සාකච්ඡාව සාර්ථක වී තිබේ.
මෙහි දෙවැනි සාකච්ඡාව එළැඹෙන 21 දා පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්රි දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
ඡායාරූප ඉසුරු පෙරේරා




popular news
-
dilal Thursday, 14 March 2019 03:54 PM
මේ හවුලෙන් පොහොට්ටුවටනම් කිසි වාසියක් නැහැ.අපේ චන්දයෙන් අත උස්සන්නයි බලන්නේ.
Reply : 0 0
Deepal Nirosh Thursday, 14 March 2019 04:20 PM
සාර්ථකයි??? ඔක්තෝබර් 26 නෙරපූ අගමැති තනතුරට නැවත පත්වීම, අයවැය දෙවනවර කියැවීම ලකුණූ 119-76 ලෙස ජය ගැනීම, ජනාධීපති වැය ශීර්ෂය ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැතීම යන තරඟ තුනම 3-0 ලෙස මෙතෙක් ජයගෙන තියෙන්නෙ කවුද එහහෙනම්? පෙරහුරුවලින වැඩක් නෑ මහත්තයෝ තරඟ දිනන්න බැරිනම්.
Reply : 0 0
Champa Thursday, 14 March 2019 04:23 PM
ජනතාවට තීරණයක් ගන්න හරි ලේසියි. සිරිසේන රනිල් වහල් ආණ්ඩුවට විරුද්ධව, 2015 නුගේගොඩ සහ අනිත් සියලු රැලි වලට ආපු මිනිස්සු මේ SLFP SLPP සන්ධානය ප්රතික්ෂේප කල යුතුයි. කොහොමටත් මිනිස්සු ප්රධාන දේශපාලන පක්ෂ ප්රතික්ෂේප කරනවා. මහින්දගේ චන්ද කඩන්න අතුලෙනුයි පිටිනුයි වැඩ පිළිවෙලක් යනවා. මෛත්රී දන්නවා එයා එකතු වුනොත් මිනිස්සු මහින්දගෙන් ඈත් වෙනවා කියලා. මෛත්රී 2015 අගෝස්තු UPFA එකෙන් චන්දෙට ඉදිරිපත් වෙන්න මහින්දට බලපෑම් කලේ දිනුවහම තීරණ ගැනීමේ බලය තමන් අතට ගන්න. රටම එපා කියත්දී මහින්ද තනි මතේට වැඩ කරන්න ගිහින් අගැමැතිකම නැති කර ගත්ත. 2018 ඔක්තෝබර් මහින්ද ආයේ මෛත්රීගේ දෙවෙනි ගැටෙටත් අහුවුනා. අගමැතිකම දුන්නේ තාවකාලිකව. පාර්ලිමේන්තුව විසුරුවා හරියේ එහෙම කරන්න බැරි බව දැන දැනම. SC එකේ තීරණය හැමෝම දන්නවා. බොරුවක් කලේ. ඕනේ වුනේ මහ මැතිවරණයක් එනව කියල මහින්දව රවට්ටන්න. හැබැයි කුමන්ත්රණය එතන නෙමෙයි. කුමන්ත්රණය තමයි මහින්දව හදිසියේ පොහොට්ටුවේ සාමාජිකත්වය ගැන්වීම හරහා මන්ත්රීධූරය ඇපයට තියාගෙන මහින්දව පාලනය කිරීම. දැන් ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තීරණය කරන්නේ මහින්ද නෙමෙයි, මෛත්රී. හරියටම 2015 වග
Reply : 0 0
Champa Thursday, 14 March 2019 04:58 PM
දයාසිරිලා වගේ මිනිස්සුන්ට ආයේ කවදාවත් පාර්ලිමේන්තු එන්න බැහැ මහින්ද නැතුව. මෛත්රී එක්ක ඉන්න අනිත් අය ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි. මේගොල්ලෝ මේ එන්නේ මෛත්රීව ජනාධිපතිවරණෙට එවන්නම නෙමෙයි මෛත්රී deal එකක් දාල ඉන්න "දෙන්නගෙන් එක්කෙනෙක්" ඊළඟ ජනාධිපති කරවන්න. ඊට පස්සේ මෛත්රීට මහින්දගෙන් වැඩක් නැහැ. මහින්දට විශ්රාම යන තැනට වැඩ සලස්වනවා. ඊට පසේ කරලියේ ඉන්නේ ගෝඨාභය හෝ බැසිල්. දෙන්නගෙන් එක්කෙනෙක්. මෛත්රීගේ plan එකේ දෙපැත්තක් තියෙන්න පුළුවන්. එකක් මහින්ද ලව්වා ගෝඨාභය ඉදිරිපත් කරවීම .අනික තමයි ඒ වැඩේ හරි නොගියොත් මහින්දගේ පැත්තෙන් තමන්ව ඉදිරිපත් කරවීම. මොකොටද? පරදින්න. එහෙම පරදින්න ඉදිරිපත් වෙන්නේ එහා පැත්තෙන් සජිත්ව ජනාධිපතිවරණෙට ඉදිරිපත් කරන්න plan එක ගහල. මුළු රටම දන්නා පරිද මෛත්රීගේ බර තියෙන්නේ UNP එකට. මෛත්රී එක්ක මිනිස්සු තරහ නිසා මහින්දගේ පැත්තේ මිනිස්සු චන්දෙට නෑවිත් ඉඳියි. කොහොමටත් මෛත්රීට චන්ද ලැබෙන්නේ නැහැ. එතකොට සජිත් නිකම්ම ජනාධිපති වෙනවා. එතකොට 2020 කවුද අගැමති? මහින්ද නෙමෙයි. මෛත්රීට ඕනේ දේ සිද්ධ වෙයිද? කොහෙත්ම නැහැ. 2014 හිටපු නැති මිනිස්සු හුඟක් දැන් ඉන්නව. ඒ හින්ද එයාට්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

