saravita-anim2

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

Latest News - timelapse 11137 hours ago

LATEST

ක්‍රිකට් නිලවරණය කල් දැම්මොත් ලංකාවට ICC සාමාජිකත්වය අහිමිවේවි

calendar_today 2019 ජන 18 - 10:55 remove_red_eye - 519  

අපි ඡන්දයකින් තෝරා ගත් කමිටුවක් පෙබරවාරි 14 වැනිදාට කලින් අයි.සී.සී.යට යැව්වෙ නැත්නම් අපිව අත්හිටුවයි.

මටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයෝ කණ්ඩායම්වලට ඇතුළත් කරන්න කියලා, මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කියලා තියෙනවා.

Read More

රථවාහන ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරක්ෂිත චිපයක් සහිත ස්ටිකරයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.

Read More

ශි‍්‍රමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා පත්කර තිබේ. ඔහු පෙරේදා (16දා) සිය ධූරයේ වැඩ භාර ගත්තේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබේ. එම නිලවරණය පෙබරවාරි 07 දා පැවැත්වීමට නියමිතව තිබුණත් එය 21 දා තෙක් කල් දමා ඇත.

Read More

ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන නිල සංචාරය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව තිබේ.

Read More

මේ වසරේ ජනවාරි මාසයේ සිට සියලුම වාහන සඳහා ක්‍රියාත්මක වන කාබන් බද්දට රජයේ වාහනද යටත් වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවේ එකඟ වී තිබේ.

Read More

හිටපු විදේශ ඇමතිවරයෙක් මෙන්ම, කෘතහස්ත දේශපාලනඥයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ එල්.ටී.ටී.ඊ. සැකකරුවෙක් ජර්මනියේදී අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා තවත් පරීක්ෂණ කමිටුවක් පත්කරන බවත් සිද්ධියට සම්බන්ධ වූ අයට තරාතිරම නොබලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවත් අධිකරණ හා බන්ධනාගා ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි.

Read More

2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භික්ෂු නේවාසිකාගාරය ආසන්නයේ ඇති ගල් පඩි පෙළින් ඇඳ වැටී බරපතල තුවාල ලැබ මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම සිසුවා ඊයේ (16) පස්වරුවේ මිය ගොස් තිබේ.

Read More

වකුගඩු රෝගීන්ගේ හිඟ ඖෂධ කඩිනමින් ලබාදෙන්නැයි පවසමින් අද දහවල් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණ.

Read More

අම්බලන්තොට ගොවිජනසේවා බල ප්‍රදේශයට අයත් ගල්වැව ග්‍රාමසේවක කොට්ඨාසයේ මහා පිට පැලැස්ස වෙල්යායේ ගොයම් ගස් තුළ මේ දිනවල පැතිරී යන හදුනා නොගත් කිඩෑ විශේෂයක් හේතුවෙන් එම වෙල් යායට අයත් කුඹුරු අක්කර 50ක පමණ ගොවින් 40 කට අධික ප්‍රමාණයක් අසරණ වී සිටිති .

Read More

2019 වසරේ පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද (17)) ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේදි පැවැත්වුණි. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්.

Read More

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා අද දිනයේ (17) වැඩ ආරම්භ කරන ලදී.

Read More

හෙරොයින් මත්කුඩු පැකට්ටුවක් රෝල්ස් එකක් ඇතුළත සගවා ආහාර ලබාදෙන මුවාවෙන් මාතර මුලස්ථාන පොලීසියේ සිර මැදිරියක රදවා සිටි සැකකරුවෙකුට ලබාදිමට තැත්කළ හිටපු නාවික හමුදා සෙබළෙකු සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත්බව මාතර කොට්ඨාස දුෂණ මර්දන ඒකකය පවසයි .

Read More

ඇල්ල පොලිස් වසමේ බල්ලකෙටුව සුගත විද්‍යාලයේ සිසුන් හැත්තෑ දෙනෙක් පමණ අද දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ .

Read More

ඒ මහතා මේ බව පැවසුවේ අද (17) සබරගමු විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පිඨය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

Read More

හුංගම පොලිස් වසමේ රන්න නගරය ආසන්නයේ අද 17 වනදා පෙරවරු 7.40 ට පමණ මොටර් රථයක් පුද්ගලික මගී ප්‍රවාහන බස්රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරින් මොටර් රථය ධාවනය කරමින් සිටි වයස අවුරුදු 33ක තරුණයෙකු මියගොස් තිබේ .

Read More

කොහුවල ප්‍රදේශයේ කොකේන් බෙදා හරිනු ලැබු ජාවාරම්කරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (17) මරණ දඩුවම නියම කළේය.

Read More

සෑම වසරකම ජනවාරි මස තෛපොන්ගල් උදාවෙන් පසුව පැවැත්වෙන යාපනය වැලවැටිතුරෙයි සරුංගල් සැණකෙළිය යාපනය ජනතාවගේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවරද උත්කර්ෂවත්ව පැවැත්වුණි.

Read More

පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර නිල හමුවක් එරට ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම සිදු විය.

Read More

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා උතුරු පළාත් නව ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා ඊයේ (16) සවස හමු විය.

Read More

ශ්‍රි ලන්කන් ගුවන් සේවයට එළඹෙන 2020 දෙසැම්බර් 04 දක්වා වූ ඉදිරි වසර දෙකක කාලයක් සදහා ජාත්‍යන්තර මෙහෙයුම් නිරුපද්‍රතා විගණන සහතිකය (IOSA) හිමි කරගෙන තිබේ .

Read More

ඒ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (15) පස්වරුවේ රාජගිරිය ඔබේසේකරපුර, අරුණෝදය මාවත, සුබෝධි විහාරයේ පැවති පාසල් නිල ඇදුම් සහ පාසල් උපකරණ ලබාදීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.

Read More

පෙට්ට්‍රල් ලීටර් 6500 සහිත ඉන්ධන බවුසරයක් ගල්කුලම ඉන්ධන පිරවුම් හලේ භූගත ටැංකි සදහා ඉන්ධන පොම්පකරමින් සිටියදී හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම බවුසරය හා ඉන්ධන පිරවුම් හල මුළුමනින්ම දැවී විනාශයට පත්වූ අතර සිදුවීමට ගිය මහා විනාශයක් වලක්වා ගැනීමට අනුරාධපුර මහනගර සභා නාගරික ගිනි නිවන ඒකකයේ නිලධාරින් අද (16දා) සමත් වූහ.

Read More

මැයි මස පළමුවැනි දින සිට ආහාර ඍජුවම අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන් කරයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් හොඳම තීන්දුවක් වශයෙන් ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාරධූරයට පත්කිරීම හැඳින්විය හැකි බව යාපනය නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ විමල හිමි පවසයි.

Read More

දිවුල් පර්යේෂණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නව දිවුල් ප්‍රභේද දෙකක් හඳුන්වා දී තිබෙන බවත්, මේ අනුව ලංකාව තුළ පවතින දිවුල් ප්‍ර‘භේද ප්‍රමාණය එකසිය හැත්තෑ හයක් (176) දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික කෘෂි තොතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.