saravita-anim2

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

Latest News - timelapse 11124 hours ago

LATEST

බර යන්ත්‍රොපකරණ ක්‌‌ෂේත්‍රය තුළ ශ්‍රී ලාං‍කේය සන්නාමය හදන භූෂිත

calendar_today 2019 ජන 21 - 11:44 remove_red_eye - 1365  

මේ විදිහට ආනයනය කරන එස්කැවේටර් එකක මිල ලක්ෂ 70ත් 80ත් අතර වෙනවා. මට මේක හදන්න වැය වුණේ ලක්ෂ 23ක් වගේ මුදලක්. දේශීය වශයෙන් මේවා නිෂ්පාදනය කරගන්න හැකි වුණොත් විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි වෙනවා.

සත්කාරක ඔස්ට්‍රෙලියා කණ්ඩායම හා පැවැත්විමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප්ට අහිමි වී තිබේ. ඒ ඔස්ට්‍රේලියා XI කණ්ඩායම හා පැවැති පුහුණු තරගයේදි ඔහු කළවයේ ආබාධයකට ලක්ව ඇති හෙයිනි.

Read More

2018 වසරේ විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 5000ක් බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ගත් ක්‍රියාමාර්ගයට අයි.සී.සී. එකඟතාව හිමිවූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.6ක් ලෙස වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ පරිපාලන කටයුතු ප්‍රජාවෛද්‍ය විශේෂඥවරයෙකු යටතට පත්කිරීමට ගෙන තිබෙන සැලසුම් අවලංගු කරන ලෙසට ඉල්ලා අද (21දා) දින සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

Read More

ඇමෙරිකානු ජාතිකයින් 07 දෙනෙකු පන්සිල් සමාදන්වී බෞද්ධාගම වැලඳ ගැනීම ඊයේ(20දා) ට යෙදුණු දුරුතු පුරපසොළොස්වක පොහෝ දිනයේදී පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම විහාරයේදී සිදුවිය.

Read More

ඔටාරා, අරූන් හයිඩ්‍රාමනී, යුසුෆ්අලී, ඩයන් ගෝමස් මෙසේ නිර්වේතනික කොන්සල්වරු ලෙස පත්කොට ඇත.

Read More

සහතික මිලට වට්ටක්කා මිලදී ගැනීම යටතේ එක් ගොවියෙකුගෙන් පළමු අදියරේදී කිලෝ එක්දහස් පන්සියක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම සඳහා ආයෝජකයන් 46 දෙනෙකු සමග රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මේ වනවිට ගිවිසුම් අත්සන් කර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

නිසි අවසරයකින් තොරව විසිතුරු මසුන් තොගයක් සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(20) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

සේනා දළඹුවා සම්බන්ධයෙන් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් මෙය පිටරටින් ආහාර ගෙන්වා ගැනීම සඳහා කෘෂිකර්මය විනාශ කිරීමට කාගේ හෝ කුමන්ත්‍රණයක්ද යන්න සැක හිතෙන බව හිටපු ජනපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි .

Read More

ධීවර ඔරුවක නැගී අනුරාධපුර, නුවර වැව මැදට ගොස් පූජා නගරයේ පිහිටි චෛත්‍යයන් ආලෝකයෙන් බැබලෙන අයුරු දැක බලාගැනීමට උත්සාහකල දිවයිනේ ප්‍රසිද්ධ නිමි ඇදුම් කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු ඔරුව පෙරළි ගොස් දියේ ගිලි අතුරුදන්ව මරණයට පත්වී දින දෙකකට පසුව ඊයේ (19දා) සවස සිරුර සොයා ගැනීමට පොලිස් ජිවිතාරක්ෂක ඒකකයේ කිමිදුම්කරුවන්ට හැකි වූහ.

Read More

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද 20 වනදා පෙරවරුවේ මහනුවරට පැමිණ අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

Read More

සමස්ත ශ්‍රි ලංකාවටම මහත් ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය හා මර්දනය සඳහා ජනාධිපතිතුමා විසින් ගෙන යන වැඩපිළිවෙළේ දී පාසල් දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුව තිබෙන අතර, ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ඉන්දියානු රජය මගින් වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදි කරන වතු නිවාස යෝජනා ක්‍රමය යටතේ ආගරපතන ඩයගම ඩෙස්පොඩ් වතුයායේ ඉදි කරන වතු නිවාස 150 වතු කම්කරු අයිතියට පත් කිරිම අද (20) සිදු විය.

Read More

ලෝකාන්තය නැරඹීමට යමින් සිටි විදේශිකයන් දෙදෙනෙකු සන්තකයේ මත්ද්‍රව්‍ය තබාගෙන සිටියදි සැකපිට අත්අඩංගුවට ගත් බව පට්ටිපොළ පොලීසිය පවසයි.

Read More

සේනා දළඹු ව්‍යාප්තිය මැඩලීම පිණිස සම්පූර්ණ ශක්තිය යෙදවීමේ අරමුණින් කෘෂිකර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තු වලට අනුයුක්තව සේවයේ නියුතු සියලුම කෘෂි නිලධාරීන් සහ සේවකයින්ගේ නිවාඩු හෙට (21 ) සිට අවලංගු කිරිමට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා තීරණය කර තිබේ.

Read More

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා ඊයේ(19) මිය ගොස් තිබේ.

Read More

අමාත්‍යවරයා මෙසේ පැවසුයේ රුපියල් ලක්ෂ 450 ක වියදමින් කඩුගන්නාව නව නගර සංවර්ධනය කර එය ජනතා අයිතියට පවරාදිම සඳහා ඊයේ (19) කඩුගන්නාවේදි පැවැති උත්සවය අමතමිනි.

Read More

ඇල්ල නගරයේ හෝටලයකදී ඊයේ (19) අළුයම ප්‍රවිණ කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු එම පවුලේ පිරිසකට අයත් රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා ස්වර්ණාභරණ හා මුදල් සොරාගෙන ඇතැයි පොලීසිය කියයි.

Read More

හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදි වනඅලි රංචුවක් මාර්ගය හරහා ගමන් කරන අකාරය ඊයේ( 19 ) රාත්‍රී 9.30 පමණ කැමරාවේ මෙලෙස සටහන් විය.

Read More

සුංගාවිල වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ 19 වන දින සිදු කළ විශේෂ වැටලීමකදී සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ චුංගංගඟ ප්‍රදේශයේදි වල් ඌරෙකු මරා මස් කර රැගෙන එමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මන්නාරම සමූහ මිණීවලේ හමුවූ සිරුරු කොටස්හි කාල නිර්ණය ඇතුළු පරික්ෂණ කිහිපයක් වෙනුවෙන් සිරුරු කොටස් මේ මස23 වනදා ඇමරිකාවට රැගෙන යාමට සූදානම් බවට කැනීම් කටයුතු භාරව සිටින විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මේ වන විට ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම කළ යුතු බවත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා අවශ්‍ය කාලය මේ වන විට ප්‍රමාණවත් නොවන බවත් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාතර්ථ සුමංගල හිමිපාණන් සඳහන් කළහ.

Read More

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයෙන් මුහුදට යන 60% ක ජලය යාපනය ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රැගෙන යාමට ඉදිරියේදී පියවර ගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේස් රාඝවන් මහතා පැවැසීය.

Read More

සිය පිලිපීන සංචාරය නිමකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

Read More

මෝටර් රථයේ 9ක් ගමන් කර ඇති අතර තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Read More

දෙමළ ජාතික සන්ධානය සමග රහස් ගිවිසුමක් හෝ රහස් සාකච්ඡාවක් නොමැති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

Read More

ශ‍්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කෙරේ. එහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.