ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන විසින් ආරම්භ කර ඇති මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් අවහන් ජාලයේ ශාඛාවක් ඉන්දියාවේ විවෘත කිරිමට ඔවුන් සැලසුම් කර තිබේ.
යාපනය පේදුරුතුඩුව ඉම්බාසිද්ධි ප්‍රදේශයේ නිවසක් තුල රහසිගතව පවත්වාගෙන ගිය කේරලගංජා ජාවාරමක් වැටලීමේදී කේරලගංජා කිලෝ 86 ග්‍රෑම් 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට පේදුරුතුඩු පොලීසිය කියා සිටියේය.
Read Moreශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් විශාලම හොරොයින් මත්කුඩු තොගය හා සම්බන්ධ සිදුවීමට බංග්ලදේශ ජාතිකයන් පස් දෙනෙක් අත්අඩංගුවට තිබේ.
Read Moreවතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිතියට අයත් වෘත්තිය සමිති දෙකක් අත්සන් කිරිමට විරෝධය පා බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අද (29) උද්ඝෝෂණයක නිරත විය.
Read Moreත්‍රිකුණාමලය වරාය මේ වසර අවසානයේදී පැය 24 පුරාම මෙහෙයුම් සිදුකරන වරායන් බවට පත්වන බව වරාය හා නාවික අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරයි.
Read Moreවර්ෂ 2010 සිට 2015 දක්වා අවුරුදු පහක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම ගැන ඔහුට නඩු පහක් පනවා තිබුණි.
Read Moreජාතික නිදහස් පෙරමුණේ මාධ්යු පරඳවාකාශක මොහොමඞ් මුසම්මිල් අද (29) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
Read Moreවිසිනව හැවිරිදි වියේ පසුවන රංග නැමැත්තා ද, ඔහුගේ තිස්අට හැවිරිදි අනියම් බිරිඳ ද, තවත් පුද්ගලයින් හය දෙනෙක් ‘අයිස්’ නැමැති මත්ද්‍රව්‍ය හා ගංජා ද සමග රත්නපුර ඉඳුරුව ප‍්‍රදේශයේ දී දියනාමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහ ගත කිරීමේදී ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම හා ප‍්‍රාග්ධන උත්පාදනය යන කොටස පිළිබඳ අවධානය යොමු කර ඉදිරි කටයුතු කිරීම වඩා යෝග්‍ය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප‍්‍රතිව්‍යුහගතකිරීමට අදාළ යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපති පත් කළ විශේෂඥ කමිටුව සිය වාර්තාව ජනපතිට ඉදිරිපත් කරමින් සඳහන් කර තිබේ.
Read Moreගම්මිරිස් පිටරටින් ආනයනය කිරීම වහාම නැවැත්වූ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
Read Moreරටපුරා විවෘතව පවතින සුරාසැල්වලින් 90%ක අයිතිය ඇත්තේ දේශපාලනඥයන්ට බව සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පැවසීය.
Read Moreබෝනොවන රෝග පාලනය කිරීමේ අරමුණින් මෙතෙක් පැණිබීම සඳහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝන ආහාර සඳහාද අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.
Read Moreභාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේ සිද්ධීන්ට අදාළව පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ දුරකතන සංවාද මකා විකෘති කොට කොමිසමට භාර දෙන ලදැයි කියන හඩපට වලට අදාළ ඞී.වී.ඞී. පට පරීක්ෂක කොට ලබන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එදින අධිකරණයේ පෙනී සිටින ලෙස පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් අලෝසියස් ඇතුළු එහි හිටපු නිලධාරීන් සිව්දෙනකුට අද (28) නියම කළාය.
Read Moreමහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, මහා නගර සංවර්ධන සැලැස්මට අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික යටිතල පහසුකම් වැඩිදියුණු කිරිමේ අරමුණින් ක්‍රියාත්මක සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ, පුර්ණ අධික්ෂණය සැලසුම් දායකත්වය යටතේ ඉදිකළ කළුතර දුම්රියපළ පාර වාණිජ සංකීර්ණය සහ ගබඩා විදීය පොදු වෙළෙඳපොළ ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
Read Moreවතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප ඉහළ දැමීමට අත්සන් කළ ගිවිසුමෙන් වැටුප ඉහළ ගොස් ඇත්තේ රුපියල් විස්සක් පමණ බව වතුකම්කරුවන්ට රුපියල් දහයක් දිනාදීමේ ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 474 ක් වැයකරමින් ඉදිකරන ලද කළුතර වානිජ සංකීර්ණය සහ පොදු වෙළෙඳ සංකීර්ණය ඊයේ(27) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව කළුතර ප්‍රාදේශිය සභා ක්‍රිඩාංගණයේදි පැවති ජන හමුවකදිය .
Read Moreමත්ද්‍රව්‍ය තුරන් කිරිම වෙනුවෙන් පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේදි එයට කැපවිමෙන් ක්‍රියා කළ පොලිස් නිලධාරින්ව අද ඇගයිමට ලක් කෙරිණ.
Read Moreඅලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා දමා තිබු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකය හා හෘද ශල්‍යාගාරය ලබන සදුදා වනවිට විවෘත කිරිමට හැකිවෙතැයි කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.
Read Moreලංකාවට හෙරොයින් ගෙන්වන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් හෙවත් ‘කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (28දා) ඇප නියම කළේය.
Read Moreයාපනය ප්‍රදේශයේ දී ඊයේ (27) දින අත්අඩංගුවට ගත් ආවා කල්ලි සමාජිකයින් තිදෙනා අද(28) දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බවට යාපනය පොලීසිය කියා සිටියේය.
Read More2016-2018 අතර කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු පිළිබඳ වෝහාරික විගණනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.
Read Moreඋසස් පෙළ දරු දැරියන් සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම මේ වසරේ දී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read Moreආබාධයකට ලක්වූ ළහිරු කුමාර වෙනුවට නවක ක්‍රීඩක චාමික කරුණාරත්න ටෙස්ට් සංචිතයට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
Read Moreවව්නියාව පූවර්සන්කුලම් චෙක්කඩිපිලව් ප්‍රදේශයේ යුද සමයේ කොටි සංවිධානය විසින් වල දමන ලද රත්තරන් සොයමින් සිටි සැකකරුවන් පිරිසක් ඊයේ (27) දින වැටලීමේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට පූවර්සන්කුලම් පොලීසිය කියා සිටියේය.
Read Moreස්ටොයිනිස් මේ වනවිට එක්දින තරග 24කදී ලකුණු 807ක් සහ කඩුලු 22ක්ද විස්සයි20 තරග 17කදී ලකුණු 128ක් සහ කඩුලු 09ක් බිඳහෙලා තිබේ.
Read Moreදේශීය මත්පැන් බෝතලයක මිල ඊයේ (27දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.
Read Moreමන්ත්‍රීවරයා මෙම අදහස් පළකරන ලද්දේ,තම විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ කොළොන්නාව සාමවිනිසුරු සුභසාධක සංගමයේ ප්‍රතිසංස්කරණය කරන ලද නව රැස්විම් ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.
Read Moreවතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු නව අවබෝධතා ගිවිසුමට අරලියගහ මන්දිරයේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදි අද (28) අත්සන් කල බව ලංකා කම්කරු කොන්ග්‍රසය අද නිවේදනය කරයි.
Read Moreගර්භිණී ගුරුවරියන්ට නිර්දේශ කර ඇති ඇඳුම ඇඳගෙන පාසල්වලට පැමිණීම ඇතැම් විදුහල්පතිවරුන් තහනම් කර ඇති බවට තොරතුරු වාර්තා වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඇහැළියගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් එල්ලාවල ගම හරහා ගලා යන එල්ලාවල ගගේ පතල් කැපීමට දුන් බලපත්‍ර තාවකාලිකව අත්හිටවු බව රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් නීතිඥ පී.උඩෝවිට මහතා පැවසුවේය.
Read More