saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

Latest News - timelapse 10961 hours ago

LATEST

ලංවිම සභාපති රකිත ජයවර්ධන

calendar_today 2019 ජන 30 - 16:36 remove_red_eye - 696  

ලංකා විදුලිබල මණ්ඩලයට අමරතව පරමාණුක බලශක්ති මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිසම, ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා ගල් අගුරු සමාගම සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනය නව අධ්‍යක්ෂ මණ්ඩල පත් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග හා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ඇන්ජලේ මැතිව්ස් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමේ තීරණය ළඟදීම කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ඌමා ඔය බහුකාර්යය වාරි ව්‍යාපෘතිය නිසා වැලිමඩ හා ඌවපරණගම මැතිවරණ කොට්ඨාසවල ඉඩ කඩම් ගම්බිම් අහිම් වු පවුල් සඳහා රජය විසින් ලබා දෙන ලද වන්දි මුදල් වල හිඟ මුදල් කඩිනමින් ලබාදෙන ලෙසත් එතෙක් ව්‍යාපෘතියේ වැඩ කටයුතු අත්හිටුවන ලෙස ඉල්ලමින් වැලිමඩ බදුල්ල මාර්ගයේ පුහුල්පොළ ඌමා ඔය වාරි ව්‍යාපෘතියේ ප්‍රධාන ජලාශ වැඩ බිම වටලමින් පහල කොටවෙර පුහුල්පොළ දික්කාපිටිය අවට ප්‍රදේශවාසිහු අද (30)දින විරෝධතා උද්ඝොෂණයක නියැලින .

Read More

මධ්‍යම පළාතේ කවුරු හරි නිලධාරියෙක් වැඩ කරන කාල සීමාව තුළ ෆේස්බුක් හා ස්මාට් ෆෝන් පාවිච්චි කරලා මට පැමිණිල්ලක් ආවොතින් එහෙම සේවය අත්හිටුවලා තමයි විනය පරීක්ෂණ කරන්නේ.

Read More

අද දින උදෑසන ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ පැවසීය,

Read More

මාලි හි ප්‍රහාරයකින් මිය ගිය විරුවන්ගේ ධූරයන් උසස් කිරීමට යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේ්ෂ් සේනානායක මහතා කටයුතු කර තිබේ.

Read More

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරියේ යෙදී සිටියදී ප්‍රහාරයක් හේතුවෙන් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහයන් පෙබරවාරි 02 දා ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකාවේ දැව අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් පරිදි වන දැව සඳහා වන වගාව ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි.

Read More

මාවනැල්ල නගරයට ආසන්න ප්‍රදේශ කිහිපයක බුදුපිළිම 9කට අලාභානි කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 11 දෙනා තවදුරටත් පෙබරවාරි 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද 30 නියෝග කළේය.

Read More

යාපනය පේදුරුතුඩුව තික්කම් ප්‍රදේශයේ ඊයේ (29) දින සිදුවූ පවුල් ආරවුලක් දුරදිග ගොස් සිදුවූ පහරදීගැනීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට පේදුරුතුඩුව පොලීසිය කියා සිටියේය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර කැන්බරා පිටියේ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

Read More

නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පිත්තල හංදිය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වි තිබේ.

Read More

ශ්‍රි ලංකා රාමඤ්ඤ නිකායේ ආදි කර්තෘ අනුස්මරණ සංවත්සර උත්සවය අමතමින් ඊයේ (29) කතානායකවරයා මේ බව සඳහන් කළේය.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ කොල්ලුපිටිය ක්‍රිස්තියානි පල්ලියේ පැවැති විවාහ උත්සවයට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අර්ජුන් ඇලෝසියස් පැමිණ ඇතැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

Read More

තමන්වහන්සේට ලබාදුන් මාස හයක සිර දඬුවමට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනයේ තීන්දුව එළැඹෙන 08 දා ප්‍රකාශයට පත්කරන බව හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා ප්‍රකාශ කළේය.

Read More

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන මස 13 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (30) අධිකරණය නියෝග කළේය.

Read More

මම එතුමාට බොහෝ වෙලාවට කියනවා, 10 න් පස්සේ ගමන් බිමන් යන්න එපා ඒක මගේ නම් ප‍්‍රතිපත්තිය කියලා.

Read More

ශ්‍රී ලංකාවේ පාසලක් තුළ පළමු වරට එක් ශ්‍රේණියක් සම්පූර්ණයෙන්ම සුහුරු පන්ති කාමර බවට පත්කිරීම පෙබරවාරි 07 දා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විදුහලේදී සිදුකිරීමට නියමිතය.

Read More

යුද්ධය අවසන් වීමෙන් පසුව වව්නියාව හා මන්නාරම් දිස්ත්‍රික්කයන්හි යුද හමුදාව පරිහරණය කරන ලද ඉඩම් අක්කර 7194.86 ක ප්‍රමාණයක් මේ වනවිට නිදහස් කොට අවසන් බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය කියා සිටියේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට තිබුණේ බොහෝ කාලයකට පෙර බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක, විස්තර විචාරක රසල් අනෝල්ඩ් පවසයි.

Read More

වෙරළ තීරයන්හි ගුණාත්මක බව තහවුරු කර ගැනීම සඳහා අන්තර්ජාතික ප්‍රමිතියක් වශයෙන් සලකනු ලබන ඩෙන්මාර්කයේ පරිසර අධ්‍යාපනය පිළිබඳ පදනම මගින් නිකුත් කරනු ලබන ‘නිල් ධජ’ සහතිකය ලංකාවේ වෙරළ තීරයට අදාළව ලබාගැනීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇත.

Read More

මේ වසරේ සිට විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් (e-identity card) සහ විද්‍යුත් ගමන් බලපත්‍රයක් (e – passport) හඳුන්වාදීමට කටයුතු කරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංගගේ බිරිඳ තමන්ව හා තම බිරිඳ ඉලක්ක කරගෙන දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අවසානයක් අවශ්‍ය බව සඳහන් කරමින් ඔහු මෙම ලිපිය යොමුකර තිබේ.

Read More

ලෝකයට අලුත් මඩුවන් විශේෂ දෙකක් ශ්‍රී ලංකා මුහුදු තීරය තුළින් හමුවී තිබේ. නාරා ආයතනය සහ නෝර්වේ රජය එක්ව ශ්‍රීලංකා මුහුදු තීරයේ සිදුකළ ගවේෂණයකදී මෙම නව මත්ස්‍ය විශේෂ සොයාගෙන ඇත.

Read More

ඌරන් මැරීමට අවසර ලබාදෙන බවට පසුගිය කාලයේදී දේශපාලනඥයන් කිහිපදෙනෙකු ප්‍රකාශ කිරීම හේතුවෙන් වල් ඌරන් මරණයට පත්කිරීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන බවද එම දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

Read More

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාපෙබරවාරි 04 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් දින සමරුම් උත්සවයට සහභාගි නොවන බවට රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් දැනුම්දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවාවන්ගේ සහ සීමාසහිත ජයබහලු පර්යන්ත සමාගමේ ගාස්තු සංශෝධනය කිරීමට ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීම මාර්තු 15 වැනිදා දක්වා කල් දැමීමට වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පියවර ගෙන තිබේ.

Read More

ඉල්ලා අස්විමට නෙවෙයි වැදගත් වන්නේ. ඔබතුමා ගැන විශ්වාසයක් තිබෙනවා.

Read More

(UPDATE)ත්‍රිකුණාමලය, කින්නියා මහවැලි ගඟේ අනවසරෙන් වැලි කැනිම කරන වැලි ජාවාරම්කරුව් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරන විට නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.