saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

Latest News - timelapse 10965 hours ago

LATEST

සහතික මිලට වී ගැනීම ඉදිරි ‌දෙසතියේදී

calendar_today 2019 ජන 29 - 21:05 remove_red_eye - 155  

ඉදිරි දෙසතිය තුළ සහතික මිලට වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

රටේම ජනතාවගේ කම්කරු අයිතීන් සුරක්ෂිත කිරීමට කටයුතු කරන කම්කරු නිලධාරීන් මර්දනය කිරීමට කම්කරු දෙපාර්තමේන්තු පාලනාධිකාරිය සැලසුම් කරමින් තිබෙන බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ජා-ඇල ඒකල ජාතික විද්‍යා හා තාක්ෂණික කටයුතු පර්යේෂණ මධ්‍යස්ථානයේ (නර්ඩ්) 29දා පැවති නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසිය.

Read More

මුල්ලේරියාව, අඹතලේ ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ නව තේ කර්මාන්ත ශාලාව අද (29) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි.

Read More

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයේ උපාධිය හදාරන සිසු සිසුවියන්ට බලපාන ගැටලුවලට කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් එම සිසු සිසුවියන් අද (29) සවස කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ එක පසක් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුහ.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි නයින්ආච් හෙවත් ආරුක්කු පාලම අසලදී බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයන් 20 දෙනෙක් දෙමෝදර ප්‍රාදේශිය රෝහලට හා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය පවසයි .

Read More

26/2018 “පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ චක්‍රලේඛය” වහා අවලංගු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ප්‍රේමසිරි ජයමාන්න මහතාට අද (29) උපදෙස් ලබා දුන්නේය.

Read More

ඉඩමක් ලබාදෙන බව පවසමින් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන වංචා කළ බවට ‘ලටෙක්’ හිටපු සභාපති රවී වෙත්තසිංහ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා තීරණය කළේය.

Read More

මාතර පඹුරණ වාහන කොටස් අලෙවි ව්‍යාපාරික ආයතනයක් අද (29) දහවල් ඇතිවූ හදීසී ගින්නකින් මුළු මනින්ම විනාශයට පත්වු බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

මාතර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරිම සඳහා මාතර දි පැවති උත්සවය අමතමින් හෙතෙම මේ බව පැවසිය.

Read More

මීට තුන් වසරකට පෙරදී ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයක් අතරට පොලීසිය කඩාවැදීමෙන් පසු මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් තරුණ එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ඇති සෙසු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ආර්.ජී.එන්.කේ.රන්කොත්ගේ මහත්මිය අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී මෙරටට ගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගියෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලද බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

අවිශ්ක ප්‍රනාන්දු (112) සමගින් ඉනිම ආරම්භ කළ උපුල් තරංග (120) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 28.6කදී ලකුණු 206ක සබඳතාවක් පැවැත්වීය.

Read More

දැනට ප්‍රමාද වී තිබෙන පළාත් සභා ඡන්ද විමසීම ජුනි මසට පෙර පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තුළ එකඟතාවක් ඇතිව තිබේ.

Read More

තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

බගවන්තලාව පොලිස් වසමට අයත් රොබ්ගිල් වතුයායේ බොනකොට් කොටසේ වතු නිවාස පේළියක හට ගත් ගින්නකින් වතු නිවාස 12 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව බගවන්තලාව පොලීසිය පැවසිය.

Read More

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (28) පෙරවරුවේ කොළඹ, ජර්මානු තානාපති කාර්යාලයේ පැවති, හරිත බලශක්ති ශූරයා - 2019 තරගාවලිය ප්‍රකාශයට පත්කිරීමේ උත්සව අවස්ථාවට සහභාගිවූ අවස්ථාවේ මාධ්‍ය විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

Read More

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් වාර්ෂිකව එළිදක්වන දූෂණ සංජානන දර්ශකයට අනුව, 2018 වසරේදී ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

Read More

2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදි ආරම්භවීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තරග කිරීමට නියමිතය.

Read More

යාපනය, පේදුරුතුඩු ප්‍රෙද්ශයේ පදිංචි මාස හයක ගර්භිනි හෙද නිලධාරිනියක් හදීසියේම මරණයට පත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව යාපනය නෙල්ලිඅඩි පොලීසිය පැවසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ බලතල අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන විසින් ආරම්භ කර ඇති මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් අවහන් ජාලයේ ශාඛාවක් ඉන්දියාවේ විවෘත කිරිමට ඔවුන් සැලසුම් කර තිබේ.

Read More

යාපනය පේදුරුතුඩුව ඉම්බාසිද්ධි ප්‍රදේශයේ නිවසක් තුල රහසිගතව පවත්වාගෙන ගිය කේරලගංජා ජාවාරමක් වැටලීමේදී කේරලගංජා කිලෝ 86 ග්‍රෑම් 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට පේදුරුතුඩු පොලීසිය කියා සිටියේය.

Read More

ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් විශාලම හොරොයින් මත්කුඩු තොගය හා සම්බන්ධ සිදුවීමට බංග්ලදේශ ජාතිකයන් පස් දෙනෙක් අත්අඩංගුවට තිබේ.

Read More

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිතියට අයත් වෘත්තිය සමිති දෙකක් අත්සන් කිරිමට විරෝධය පා බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අද (29) උද්ඝෝෂණයක නිරත විය.

Read More

ත්‍රිකුණාමලය වරාය මේ වසර අවසානයේදී පැය 24 පුරාම මෙහෙයුම් සිදුකරන වරායන් බවට පත්වන බව වරාය හා නාවික අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරයි.

Read More

වර්ෂ 2010 සිට 2015 දක්වා අවුරුදු පහක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම ගැන ඔහුට නඩු පහක් පනවා තිබුණි.

Read More

ජාතික නිදහස් පෙරමුණේ මාධ්යු පරඳවාකාශක මොහොමඞ් මුසම්මිල් අද (29) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

Read More

විසිනව හැවිරිදි වියේ පසුවන රංග නැමැත්තා ද, ඔහුගේ තිස්අට හැවිරිදි අනියම් බිරිඳ ද, තවත් පුද්ගලයින් හය දෙනෙක් ‘අයිස්’ නැමැති මත්ද්‍රව්‍ය හා ගංජා ද සමග රත්නපුර ඉඳුරුව ප‍්‍රදේශයේ දී දියනාමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහ ගත කිරීමේදී ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම හා ප‍්‍රාග්ධන උත්පාදනය යන කොටස පිළිබඳ අවධානය යොමු කර ඉදිරි කටයුතු කිරීම වඩා යෝග්‍ය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප‍්‍රතිව්‍යුහගතකිරීමට අදාළ යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපති පත් කළ විශේෂඥ කමිටුව සිය වාර්තාව ජනපතිට ඉදිරිපත් කරමින් සඳහන් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.